සුනාමිය ආවෙ කවද්ද ?

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    සුනාමිය ආවෙ කවද්ද ?

    26 වෙනිදා සුනාමිය අනුස්මරණ ය කරාට 26 නෙවෙ නේද ආවෙ.. නත්තල් වලට කලින් නේද ආවෙ...
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    එදා පොය දවසක් මට හොදට මතකයි

    26 තමයි බන්. 2004 calendar 1ක් අරන් බලපන් පෝය තිබ්බෙ කවද්ද කියල.
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    26 තමයි බන් ආවේ...එදා උදේ Sri Lanka vs New Zealand 1st ODI ඒකත් තිබුනා..ජයසූරිය විතරයි ලකුණු 43 ක් ද කොහෙද ගැහුවේ..

    උදේ 9 ට විතර තමයි ආරන්චිය ආවේ..
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    26 තමයි බන් ආවේ...එදා උදේ Sri Lanka vs New Zealand 1st ODI ඒකත් තිබුනා..ජයසූරිය විතරයි ලකුණු 43 ක් ද කොහෙද ගැහුවේ..

    උදේ 9 ට විතර තමයි ආරන්චිය ආවේ..

    :yes::yes: ඔව් බන් ගෙදර ටිවි එකෙන් අන්තිමට බැලුවේ මැච් එක තමයි.. වේලාවට උදේ පාන්දරින් තිබ්බේ.. මැච් එක උදේ 8ට වගේ පටන් ගත්තනම් ටිවී එකත් එක්ක මමත් ගිහිල්ලා..:baffled:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :yes::yes: ඔව් බන් ගෙදර ටිවි එකෙන් අන්තිමට බැලුවේ මැච් එක තමයි.. වේලාවට උදේ පාන්දරින් තිබ්බේ.. මැච් එක උදේ 8ට වගේ පටන් ගත්තනම් ටිවී එකත් එක්ක මමත් ගිහිල්ලා..:baffled:


    මමයි අයියයි උදේ 4 ඉඳන් ඇහැරගෙන බැලුවා :lol: කොහෙද ඉතින් අපේ එවුන් එකසිය ගානටද කොහෙද ඕල් අවුට් නේ..

    1. උඹ කොහෙද හිටියේ?
    2. කොහොමද දැනගත්තේ?
    3. කීයටද ගෙදරින් ගියේ?
    4. ගෙදර අහුවුනාද සුනාමියට? :(
    5. කොහොමද ඒ වෙලාවේ අත්දැකීම?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දෙදාස් හතරෙ 24 වෙනිද තිබ්බෙ 25ට පහුවෙනිද :yes: 25ට පහුවෙනිද ආවෙ :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22654921 said:
    හුක්කනවා පට්ට කේස් එක ගෝලයේ පාරේ දිව්වා කෑගහගෙන
    දැන් ඉන්න පොන්න පාලකයොන්ට නම් ඒව මතකත් නැද්ද කොහේ
    අනුස්මරණයක් තිබ්බ ද

    තෝ ගියෙ නැද්ද ? :growl: නොදකිං :(