සුනාමි අනතුරු ඇඟවීම යාන්ත්‍රනය හරියට වැඩ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    සුනාමි අනතුරු ඇඟවීම යාන්ත්‍රනය හරියට වැඩ

    මචන්,

    සුනාමියෙන් පස්සේ සුනාමි අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළා නේද? හදිස්සියේ සුනාමියක් අවොත් හැමෝටම ඉක්මනට දැනුම් දෙන්න? දැන් ඒවා හරියට වැඩ කරනවද දන්නෙත් නෑ බන්. :frown:

    මිනිස්සුන්ට මතක වෙන්නේ ආයෙත් අනතුරක් වුනාට පස්සේ තමයි.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව්ව නම් අනේ මන්ද බං කොහොම ටෙස්ට් කරනවද මන්දා..
    ජල තරංගය මුහුද මැදදි මහා ලොකුවට උසට එන්නෑනෙ :no: :no:
    වේගෙත් කොහොම හරියට මනින්නද :( :(
    බොහෝ විට කරන්නෙ එන්න පුළුවන් කෙලින් තියන රටක මුහුදෙ බූමිකම්පාවක් වුනොත් ඔන්න එනෝ කියල කියල මිනිස්සු අයිං කරන එක :yes: :yes:
     

    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    මිනිස්සුන්ට මතක වෙන්නේ ආයෙත් අනතුරක් වුනාට පස්සේ තමයි. :no: :no::no: :no:
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    මිනිස්සුන්ට මතක වෙන්නේ ආයෙත් අනතුරක් වුනාට පස්සේ තමයි
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඔව්ව නම් අනේ මන්ද බං කොහොම ටෙස්ට් කරනවද මන්දා..
    ජල තරංගය මුහුද මැදදි මහා ලොකුවට උසට එන්නෑනෙ :no: :no:
    වේගෙත් කොහොම හරියට මනින්නද :( :(
    බොහෝ විට කරන්නෙ එන්න පුළුවන් කෙලින් තියන රටක මුහුදෙ බූමිකම්පාවක් වුනොත් ඔන්න එනෝ කියල කියල මිනිස්සු අයිං කරන එක :yes: :yes:

    2004 තිබ්බට වඩා දැන් ලංකාව ගොඩක් තාක්ෂනය අතින් දියුණුයි. ඒ දේවල් යොදාගෙන මිනිස්සුන්ට අනතුරු ඇඟවීම් කලින් දැනුම් දෙන්න පුළුවන් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා නම් වටිනවා.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    2004 තිබ්බට වඩා දැන් ලංකාව ගොඩක් තාක්ෂනය අතින් දියුණුයි. ඒ දේවල් යොදාගෙන මිනිස්සුන්ට අනතුරු ඇඟවීම් කලින් දැනුම් දෙන්න පුළුවන් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා නම් වටිනවා.
    :yes: owa wen ne ban kiyanawa witarane :no:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හවායි සුනාමි අනතුරු ඇගවීමේ මද්‍යස්තානයෙන් ඉන්දියන් සාගරේ අනතුරු ඇගවීම් නවත්තල තියෙන්නෙ.ඒත් ඇමරිකානු භූ විද්‍යා ආයතනෙ (USGS) ලෝකෙ ඕනම භූමිකම්පාවක් ලකුනු කරනව.


    ඒ වගේම ඇමරිකානු NOAA (National Oceanic and Atmospheric Administration) ආයතනය මගින් සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරනවන්




    ඒකත් පැසිෆික් හා හවායි කලාප වලට.මේ තියෙන්නෙ එයාල ඒයෙ පැපුවා නිවුගිනි වල භූ කම්පනේට නිකුත් කරපු වෝනින් එක


    000
    WEPA40 PHEB 050150
    TSUPAC

    TSUNAMI MESSAGE NUMBER 1
    NWS PACIFIC TSUNAMI WARNING CENTER EWA BEACH HI
    0150 UTC TUE MAY 5 2015

    ...PTWC TSUNAMI THREAT MESSAGE...


    **** NOTICE **** NOTICE **** NOTICE **** NOTICE **** NOTICE *****

    THIS MESSAGE IS ISSUED FOR INFORMATION ONLY IN SUPPORT OF THE
    UNESCO/IOC PACIFIC TSUNAMI WARNING AND MITIGATION SYSTEM AND IS
    MEANT FOR NATIONAL AUTHORITIES IN EACH COUNTRY OF THAT SYSTEM.

    NATIONAL AUTHORITIES WILL DETERMINE THE APPROPRIATE LEVEL OF
    ALERT FOR EACH COUNTRY AND MAY ISSUE ADDITIONAL OR MORE REFINED
    INFORMATION.

    **** NOTICE **** NOTICE **** NOTICE **** NOTICE **** NOTICE *****


    PRELIMINARY EARTHQUAKE PARAMETERS
    ---------------------------------

    * MAGNITUDE 7.5
    * ORIGIN TIME 0144 UTC MAY 5 2015
    * COORDINATES 5.6 SOUTH 152.1 EAST
    * DEPTH 10 KM / 6 MILES
    * LOCATION NEW IRELAND REGION PAPUA NEW GUINEA


    EVALUATION
    ----------

    * AN EARTHQUAKE WITH A PRELIMINARY MAGNITUDE OF 7.5 OCCURRED IN
    THE NEW IRELAND REGION, PAPUA NEW GUINEA AT 0144 UTC ON
    TUESDAY MAY 5 2015.

    * BASED ON THE PRELIMINARY EARTHQUAKE PARAMETERS... HAZARDOUS
    TSUNAMI WAVES ARE POSSIBLE FOR COASTS LOCATED WITHIN 300 KM OF
    THE EARTHQUAKE EPICENTER.


    TSUNAMI THREAT FORECAST...UPDATED
    ---------------------------------

    * HAZARDOUS TSUNAMI WAVES FROM THIS EARTHQUAKE ARE POSSIBLE
    WITHIN 300 KM OF THE EPICENTER ALONG THE COASTS OF

    PAPUA NEW GUINEA
    .



    RECOMMENDED ACTIONS
    -------------------

    * GOVERNMENT AGENCIES RESPONSIBLE FOR THREATENED COASTAL AREAS
    SHOULD TAKE ACTION TO INFORM AND INSTRUCT ANY COASTAL
    POPULATIONS AT RISK IN ACCORDANCE WITH THEIR OWN EVALUATION...
    PROCEDURES AND THE LEVEL OF THREAT.

    * PERSONS LOCATED IN THREATENED COASTAL AREAS SHOULD STAY ALERT
    FOR INFORMATION AND FOLLOW INSTRUCTIONS FROM NATIONAL AND
    LOCAL AUTHORITIES.


    ESTIMATED TIMES OF ARRIVAL
    --------------------------

    * ESTIMATED TIMES OF ARRIVAL -ETA- OF THE INITIAL TSUNAMI WAVE
    FOR PLACES WITH AN ETA WITHIN THE NEXT SIX HOURS. ACTUAL
    ARRIVAL TIMES MAY DIFFER AND THE INITIAL WAVE MAY NOT BE THE
    LARGEST. A TSUNAMI IS A SERIES OF WAVES AND THE TIME BETWEEN
    WAVES CAN BE FIVE MINUTES TO ONE HOUR.

    LOCATION REGION COORDINATES ETA(UTC)
    ------------------------------------------------------------
    RABAUL PAPUA NEW GUINEA 4.2S 152.3E 0204 05/05
    AMUN PAPUA NEW GUINEA 6.0S 154.7E 0210 05/05
    FALAMAE SOLOMON ISLANDS 7.4S 155.6E 0216 05/05
    WOODLARK ISLAND PAPUA NEW GUINEA 9.0S 152.9E 0216 05/05
    KIETA PAPUA NEW GUINEA 6.1S 155.6E 0234 05/05
    LAE PAPUA NEW GUINEA 6.8S 147.0E 0237 05/05
    ULAMONA PAPUA NEW GUINEA 5.0S 151.3E 0239 05/05
    MUNDA SOLOMON ISLANDS 8.4S 157.2E 0247 05/05
    PANGGOE SOLOMON ISLANDS 6.9S 157.2E 0248 05/05
    KAVIENG PAPUA NEW GUINEA 2.5S 150.7E 0258 05/05
    MADANG PAPUA NEW GUINEA 5.2S 145.8E 0310 05/05
    HONIARA SOLOMON ISLANDS 9.3S 160.0E 0317 05/05
    GHATERE SOLOMON ISLANDS 7.8S 159.2E 0320 05/05
    MANUS ISLAND PAPUA NEW GUINEA 2.0S 147.5E 0323 05/05
    KIRAKIRA SOLOMON ISLANDS 10.4S 161.9E 0336 05/05
    AUKI SOLOMON ISLANDS 8.8S 160.6E 0339 05/05
    WEWAK PAPUA NEW GUINEA 3.5S 143.6E 0348 05/05
    SANTA CRUZ ISLA SOLOMON ISLANDS 10.9S 165.9E 0409 05/05
    VANIMO PAPUA NEW GUINEA 2.6S 141.3E 0410 05/05
    JAYAPURA INDONESIA 2.4S 140.8E 0414 05/05
    PORT MORESBY PAPUA NEW GUINEA 9.3S 146.9E 0421 05/05
    CHUUK ISLAND CHUUK 7.4N 151.8E 0424 05/05
    POHNPEI ISLAND POHNPEI 7.0N 158.2E 0424 05/05
    ESPERITU SANTO VANUATU 15.1S 167.3E 0425 05/05
    NAURU NAURU 0.5S 166.9E 0437 05/05
    KOSRAE ISLAND KOSRAE 5.5N 163.0E 0440 05/05
    WARSA INDONESIA 0.6S 135.8E 0507 05/05
    CAIRNS AUSTRALIA 16.7S 145.8E 0510 05/05
    GUAM GUAM 13.4N 144.7E 0512 05/05
    ANATOM ISLAND VANUATU 20.2S 169.9E 0516 05/05
    SAIPAN NORTHERN MARIANA 15.3N 145.8E 0517 05/05
    YAP ISLAND YAP 9.5N 138.1E 0526 05/05
    MANOKWARI INDONESIA 0.8S 134.2E 0526 05/05
    KWAJALEIN MARSHALL ISLANDS 8.7N 167.7E 0528 05/05
    ENIWETOK MARSHALL ISLANDS 11.4N 162.3E 0530 05/05
    NOUMEA NEW CALEDONIA 22.3S 166.5E 0532 05/05
    MAJURO MARSHALL ISLANDS 7.1N 171.4E 0543 05/05
    FUNAFUTI ISLAND TUVALU 7.9S 178.5E 0550 05/05
    SORONG INDONESIA 0.8S 131.1E 0556 05/05
    MALAKAL PALAU 7.3N 134.5E 0605 05/05
    BRISBANE AUSTRALIA 27.2S 153.3E 0607 05/05
    MINAMITORISHIMA MINAMITORISHIMA 24.3N 154.0E 0614 05/05
    BEREBERE INDONESIA 2.5N 128.7E 0616 05/05
    WAKE ISLAND WAKE ISLAND 19.3N 166.6E 0617 05/05
    TARAWA ISLAND KIRIBATI 1.5N 173.0E 0622 05/05
    PATANI INDONESIA 0.4N 128.8E 0630 05/05
    FUTUNA ISLAND WALLIS AND FUTUN 14.3S 178.2W 0642 05/05
    GEME INDONESIA 4.6N 126.8E 0644 05/05
    SYDNEY AUSTRALIA 33.9S 151.4E 0649 05/05
    HOWLAND ISLAND HOWLAND AND BAKE 0.6N 176.6W 0650 05/05
    WALLIS ISLAND WALLIS AND FUTUN 13.3S 176.3W 0650 05/05
    CHICHI JIMA JAPAN 27.0N 142.3E 0652 05/05
    SUVA FIJI 18.1S 178.4E 0652 05/05
    DAVAO PHILIPPINES 6.8N 125.7E 0655 05/05
    TABUKAN TENGAH INDONESIA 3.6N 125.6E 0656 05/05
    NUKUNONU ISLAND TOKELAU 9.2S 171.8W 0709 05/05
    KANTON ISLAND KIRIBATI 2.8S 171.7W 0713 05/05
    RAOUL ISLAND KERMADEC ISLANDS 29.2S 177.9W 0721 05/05
    APIA SAMOA 13.8S 171.8W 0726 05/05
    GLADSTONE AUSTRALIA 23.8S 151.4E 0727 05/05
    NORTH CAPE NEW ZEALAND 34.4S 173.3E 0728 05/05
    LEGASPI PHILIPPINES 13.2N 123.8E 0731 05/05
    PAGO PAGO AMERICAN SAMOA 14.3S 170.7W 0735 05/05
    NUKUALOFA TONGA 21.0S 175.2W 0741 05/05
    KATSUURA JAPAN 35.1N 140.3E 0743 05/05
    HACHIJO JIMA JAPAN 33.1N 139.8E 0745 05/05
    PALANAN PHILIPPINES 17.1N 122.6E 0745 05/05


    POTENTIAL IMPACTS
    -----------------

    * A TSUNAMI IS A SERIES OF WAVES. THE TIME BETWEEN WAVE CRESTS
    CAN VARY FROM 5 MINUTES TO AN HOUR. THE HAZARD MAY PERSIST FOR
    MANY HOURS OR LONGER AFTER THE INITIAL WAVE.

    * IMPACTS CAN VARY SIGNIFICANTLY FROM ONE SECTION OF COAST TO
    THE NEXT DUE TO LOCAL BATHYMETRY AND THE SHAPE AND ELEVATION
    OF THE SHORELINE.

    * IMPACTS CAN ALSO VARY DEPENDING UPON THE STATE OF THE TIDE AT
    THE TIME OF THE MAXIMUM TSUNAMI WAVES.

    * PERSONS CAUGHT IN THE WATER OF A TSUNAMI MAY DROWN... BE
    CRUSHED BY DEBRIS IN THE WATER... OR BE SWEPT OUT TO SEA.


    NEXT UPDATE AND ADDITIONAL INFORMATION
    --------------------------------------

    * THE NEXT MESSAGE WILL BE ISSUED IN ONE HOUR... OR SOONER IF
    THE SITUATION WARRANTS.

    * AUTHORITATIVE INFORMATION ABOUT THE EARTHQUAKE FROM THE U.S.
    GEOLOGICAL SURVEY CAN BE FOUND ON THE INTERNET AT
    EARTHQUAKE.USGS.GOV/EARTHQUAKES -ALL LOWER CASE-.

    * FURTHER INFORMATION ABOUT THIS EVENT MAY BE FOUND AT
    PTWC.WEATHER.GOV AND AT WWW.TSUNAMI.GOV.

    * COASTAL REGIONS OF HAWAII... AMERICAN SAMOA... GUAM... AND
    CNMI SHOULD REFER TO PACIFIC TSUNAMI WARNING CENTER MESSAGES
    SPECIFICALLY FOR THOSE PLACES THAT CAN BE FOUND AT
    PTWC.WEATHER.GOV.

    * COASTAL REGIONS OF CALIFORNIA... OREGON... WASHINGTON...
    BRITISH COLUMBIA AND ALASKA SHOULD ONLY REFER TO U.S. NATIONAL
    TSUNAMI WARNING CENTER MESSAGES THAT CAN BE FOUND AT
    NTWC.ARH.NOAA.GOV.

    $$​



    කොහේ උනත් ගහන්න විනාඩි දහයකට කලින් හරි කිවුවොත් ජීවිත බේරෙයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ලංකාවේ ඇති ලබ්බක් නෑ අනතුරු ඇඟවීම් කරන්නේ මුලින්ම මෙන්න මේවාගෙන්

    1. Pacific Tsunami warning center
    2. Australian Tsunami warning center
    3. Indian National Ocean Information Services

    ඕවගෙන් දෙන එක අපෙහ් උන් ප්‍රචාරය කරනව.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔව්ව නම් අනේ මන්ද බං කොහොම ටෙස්ට් කරනවද මන්දා..
    ජල තරංගය මුහුද මැදදි මහා ලොකුවට උසට එන්නෑනෙ :no: :no:
    වේගෙත් කොහොම හරියට මනින්නද :( :(
    බොහෝ විට කරන්නෙ එන්න පුළුවන් කෙලින් තියන රටක මුහුදෙ බූමිකම්පාවක් වුනොත් ඔන්න එනෝ කියල කියල මිනිස්සු අයිං කරන එක :yes: :yes:

    NOAA එක සුනාමි බෝයා ඩිප්ලෝයි කරල තියනව ලෝකෙ පුරා.වැඩියෙන් පැසිෆික් සාගරේ.ඒවයින් වතුරෙ හීට් එක වගේම පොඩි වේරියන්ස් එකක් (උඩ පහල යන)උනත් ලොකේට් කරනව.එහෙමයි බන් මනින්නෙ.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    යකෝ මන් ඉන්නේ මූද ගාව. ඒකයි මේ කෑ ගහන්නේ. තොපිලටනම් මොකද? :angry:

    අපේ ගෙවලුත් එහෙමයි යකෝ.මම නම් කොලබ ඉන්නෙ.අම්මල ඉන්නව ගෙදර.නේපාලෙ සිද්දියෙන් පස්සෙ මම දිගටම මොනිටර් කරනව.පාන්දර 2 ට විතර ඉන්දියන් ඕශන් එකේ 5.3 එකකුයි 5.0 එකකුයි උනා.මම කුලප්පු කරේ නෑ කට්ටිය සුනාමි වෝනින් නොදීපු නිසා.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    අපේ ගෙවලුත් එහෙමයි යකෝ.මම නම් කොලබ ඉන්නෙ.අම්මල ඉන්නව ගෙදර.නේපාලෙ සිද්දියෙන් පස්සෙ මම දිගටම මොනිටර් කරනව.පාන්දර 2 ට විතර ඉන්දියන් ඕශන් එකේ 5.3 එකකුයි 5.0 එකකුයි උනා.මම කුලප්පු කරේ නෑ කට්ටිය සුනාමි වෝනින් නොදීපු නිසා.

    baln giyama muhuda hariye gewal thiyena eka nm sahena risk wage
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    අපේ ගෙවලුත් එහෙමයි යකෝ.මම නම් කොලබ ඉන්නෙ.අම්මල ඉන්නව ගෙදර.නේපාලෙ සිද්දියෙන් පස්සෙ මම දිගටම මොනිටර් කරනව.පාන්දර 2 ට විතර ඉන්දියන් ඕශන් එකේ 5.3 එකකුයි 5.0 එකකුයි උනා.මම කුලප්පු කරේ නෑ කට්ටිය සුනාමි වෝනින් නොදීපු නිසා.

    :sorry::sorry::sorry:
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,067
    365
    83
    යකෝ මන් ඉන්නේ මූද ගාව. ඒකයි මේ කෑ ගහන්නේ. තොපිලටනම් මොකද? :angry:

    සුනමියක් එනවා දෑක්කොත් පටගාලා තෙරෙඩ් එකක් දාපන් මුහුදින් ටිකක් ඈතින් ඉන්න අපිටවත් බෙරෙන්න:lol::lol::lol::lol::lol::lol:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    සුනමියක් එනවා දෑක්කොත් පටගාලා තෙරෙඩ් එකක් දාපන් මුහුදින් ටිකක් ඈතින් ඉන්න අපිටවත් බෙරෙන්න:lol::lol::lol::lol::lol::lol:

    තොපිට හිනා.කෙලවිච්ච අපි තමයි දන්නෙ ගොඩ එන්න ගහපු ගේම.
    :angry: :angry:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උඹ කලින් සුනාමියට අහු වුනාද බන්? :(

    ඔව් බොල.ගේ ඉතුරු වුනා.මූදට මීටර් 60ඉ .තාප්පෙ නිසා බේරුනේ.වටේ ඔක්කොම ගෙවල් කැඩුන.ගමේ 167 ක් මැරුන.ජීවිතේ මුල ඉදන් පටන් ගත්ත වගේ.මතක් වෙනකොටත් කලන්තෙ හැදෙනව.