සුනිල් පෙරේරා නැතිවෙලා බං

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    සුනිල් පෙරේරා කියන්නේ ලන්කාවෙ දැනට වැඩිම අයකිරීමකට ටීවී ඇඩ් එකකට පෙනී හිටපු කෙනා සහ කාලෙකට කලින් ලන්කාවෙ හොදම ඩවුන්ඩ් සෙට්අප්එක් තිබ්බ කන්ඩායමේ නායකයා වගේම ගායකයෙකුට එහා ගියපු දක්ශතා තිබ්බ කෙනෙක්.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    ස්වර්ගෙට යන්න ආසාවෙන් බුද්ධාගමට ගරහපු කෙනාට නිවන්සුව කියන්න එපා
    ස්වර්ගස්ථ වේවා කියපන්
    එහෙම ගැරහුවෙ කොහෙද බන්?
    මිනිහා ගැරහුවෙ රටෙ තියෙන සිස්ටම් එකටයි හමුදුරුවො කියාගත්ත හොර චීවර සෙට් එකටයි
     

    caltonhp

    Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    240426589_250809593611892_7474905018834109329_n.jpg
    240631645_250809683611883_4031630187514962607_n.jpg
    240602043_250809623611889_877544951901260110_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    හීන්මැණීකා මැතිනියත් නැතිවෙලා 😑

    RIP හීන්මැණීකා මැතිනිය

    කුණු ගොඩවල් ගසාගෙන යයි

    ඔය උබ ඉන්නෙ තාම.. 🤮
    ------ Post added on Sep 6, 2021 at 9:04 AM
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඉන්නකං බැන්නා ඉදිරියට කවි සීපද බලාපොරොත්තුවන්න 😑

    1Tkt.gif

    wediyen banne me manussaya mehe ipadenne natiwa wena ratakata ipadena eka hodai kiyapu ekata
    e banapu ewun dan post danawa migrate wenna ratawal hoya hoya. kiriye nikan poll ekak watunoth hama eka wage balan inne rata paninna

    e kalema pana gattanam ada shapan eke inna tibba
    Anyway patta talented buwek mu nam, hadissiye yanna unat inna tike fun eke indala tiyanawa
    RIP
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    පර නාකී මයිනා තවමත් නිරෝගී සුවෙන්..

    රටට ආදරේ මිනිස්සූ අල්පයත් මැරිලා යනවා 🙁

    කැරි නාකි මයිනාගේ days are numbered..
    තැරි දාර පුන්නක්කු බයියන්ගේ අදෝනාව අහගෙන ඉන්න එක තමයි අවුල..
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    කණ්ඩායම් සංගීතයට දුන් අමිල මෙහෙවර සදා අමරණීයයි. RIP

    නෝනේ මගේ සුදු නෝනේ,පාවෙන පීරිසයක් උඩ නැගලා, ලුණු දෙහි, ඔජේ ඔජායේ, පිටි කොටපන් නෝනේ, .........

    පාවෙන පීරිසයක් උඩ නැගලා, ලුණු දෙහි, ඔජේ ඔජායේ melodies were copied by them.
     
    • Like
    Reactions: NRTG and TNHM

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    රටටම පිලිලයක් වූ ලොකුම කුණු කන්ද තවම ඉතිරි වී තිබීම අපි හැමෝගෙම අභාග්‍ය තමයි
    Ending in 2023
     
    • Like
    Reactions: TNHM