සිනිල් පෙරේරාගේ සංගිත්රෙන් ඇතිවදක් නැ. නමුත් ඌ කියනේ දේ කට්ටියට තේරෙන්නේ නැ.
මෙතන අමරදේවයන්ට අපහස කරලා නැ. කියන්නේ අපේ රටේ තත්වේ තමයි. කවුද මේකේ ඉන්න කැමැති, කට්ටිය බෝට්ටුවකින් හරි පනින්න් තමයි බලන් ඉන්නේ.![]()

සිරාවට මාස්ටර් ට නම් මොනවත් කියලා නෑ
කියන ඒක හොදට අහල බලහල්ල

මේ රට විනාස කරන්න දායක වුනු පුද්ගලයින්ගෙන් කෙනෙක් තමයි සුනිල් පෙරේරාත්. මතකනේ royal එකේ සිද්දිය? දැන් එනවා පොර ටෝක් දීගෙන. අනික මචන් රටක තත්වේ සතුටු දායක නැත්නම් කරන්න ඕනේ බෝට්ටුවෙන් රට පනින්න කියන එක නෙමෙයි. ඒ රට නිවැරදි මාවතට ගන්නේ කොහොමද කියන එක කතා කරන එක. තමන් උපන් රටට ජාතියට අපහාස කරන එක තමන්ගේ අම්මට අපහාස කරනවා වගේ වැඩක්. ලෝකේ හොඳම අම්මා අපේ අම්ම නොවෙන්න පුළුවන්. ඒත් තමන්ට මේ ලෝකේ ඉන්න හොඳම අම්මා තමන්ගේ අම්මා තමයි.
ඒ වගේම ලංකාව ලෝකේ හොඳම රට නොවෙන්න පුළුවන්. ඒත් තමන් උපන් රටට ජාතියට තමන්ම අපහාස කරගන්නවා කියන්නේ තමන්ගේ අම්මට අපහාස කරනවා වගේ දෙයක්...
සුනිල් පෙරේරා අමරදේව මාස්ටර් එක්ක තරහයි. මොකද ලංකාවේ සංගීතය ප්රබුද්ධ සහ පීචං කියන වර්ග දෙකට බෙදුවේ එතුමා නිසා.![]()