සුනිල් පෙරේරා

KBW123

Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    බලපන්කෝ මු කියන දේවල්

    මුට ගැලපෙන්නේ "අහිකුණ්ටක සුනිල් පෙරේරා" කියන එකම තමයි.
     
    waligamaya

    Well-known member
  • සිනිල් පෙරේරාගේ සංගිත්රෙන් ඇතිවදක් නැ. නමුත් ඌ කියනේ දේ කට්ටියට තේරෙන්නේ නැ. :lol::lol:

    මෙතන අමරදේවයන්ට අපහස කරලා නැ. කියන්නේ අපේ රටේ තත්වේ තමයි. කවුද මේකේ ඉන්න කැමැති, කට්ටිය බෝට්ටුවකින් හරි පනින්න් තමයි බලන් ඉන්නේ. :(
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    ඒ කතාවේ අමරදේව මහත්තයට මොකුත් කියන්නේ නෑ බන්... ඒ සින්දුවේ තේරුම ගැන කියන්නේ...

    ඇත්තනේ මේ රටේ මොනාද තියෙන්නේ ආයේ ඉපදෙන්න තරම්... බොරු කයිවාරු ගහන මිනිස්සුයි...

    පක්ෂ විපක්ෂ කියලා බෙදිලා මරාගන්න මිනිස්සුයි... තමන්ගේ රාජකාරිය කරන්නත් අල්ලස් ගන්න මිනිස්සුයි... මුලු රටම හූරගෙන කන මිනිස්සුයි... ඉන්න රටක ආයේ ඉපදින්න කවුද ආස??

    ලොකු බලපුලුවන්කාරයෙක් වෙලා උපදින්න පුලුවන් නම් හරි ඒවගේ එකෙක්ට දාව උපදින්න පුලුවන් නම් අවුලක් නෑ...

    ඒ වුනත් නීතියක් තියනවද... හැමතැනම හොර මැරකම්...

    අන්න ඒවගේ ජරාජීරන වෙච්ච රටක ආයේ උපදින්න හිතන එක මෝඩ කමක් කියලයි කියන්නේ...

    ඒක සම්පූර්න ඇත්ත... ඒක රටේ වැරැද්ද නෙවෙයි... රට කරන එවුන්ගෙයි රටේ මිනිස්සුන්ගෙයි වැරැද්ද...

    ඒකයි මේ කියන්නේ... ඔය මිනිහගේ බොරු නෑ කෙලින් කියනදේ කියනවා...

    මොකද්ද අපේ 2500 ඉතිහාසෙන් ඇති වැඩේ... සිංගප්පූරුවට අවු:200-300ක් ඇති ඊටත් අඩුද මන්ද ඒ රට ඉන්න තැනයි 2500 අපි ඉන්න තැනයි කොතනද??

    පුරාජේරු කතා නවත්තලා ඇත්ත තේරුම් අරන් වැඩ කරන්නයි කියන්නේ මේ...
     
    • Like
    Reactions: marachoon

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සිනිල් පෙරේරාගේ සංගිත්රෙන් ඇතිවදක් නැ. නමුත් ඌ කියනේ දේ කට්ටියට තේරෙන්නේ නැ. :lol::lol:

    මෙතන අමරදේවයන්ට අපහස කරලා නැ. කියන්නේ අපේ රටේ තත්වේ තමයි. කවුද මේකේ ඉන්න කැමැති, කට්ටිය බෝට්ටුවකින් හරි පනින්න් තමයි බලන් ඉන්නේ. :(

    සිරාවට මාස්ටර් ට නම් මොනවත් කියලා නෑ
    කියන ඒක හොදට අහල බලහල්ල
     
    Oct 13, 2016
    2,675
    276

    මේ රට විනාස කරන්න දායක වුනු පුද්ගලයින්ගෙන් කෙනෙක් තමයි සුනිල් පෙරේරාත්. මතකනේ royal එකේ සිද්දිය? දැන් එනවා පොර ටෝක් දීගෙන. අනික මචන් රටක තත්වේ සතුටු දායක නැත්නම් කරන්න ඕනේ බෝට්ටුවෙන් රට පනින්න කියන එක නෙමෙයි. ඒ රට නිවැරදි මාවතට ගන්නේ කොහොමද කියන එක කතා කරන එක. තමන් උපන් රටට ජාතියට අපහාස කරන එක තමන්ගේ අම්මට අපහාස කරනවා වගේ වැඩක්. ලෝකේ හොඳම අම්මා අපේ අම්ම නොවෙන්න පුළුවන්. ඒත් තමන්ට මේ ලෝකේ ඉන්න හොඳම අම්මා තමන්ගේ අම්මා තමයි. :yes:

    ඒ වගේම ලංකාව ලෝකේ හොඳම රට නොවෙන්න පුළුවන්. ඒත් තමන් උපන් රටට ජාතියට තමන්ම අපහාස කරගන්නවා කියන්නේ තමන්ගේ අම්මට අපහාස කරනවා වගේ දෙයක්...
     
    Oct 13, 2016
    2,675
    276
    0
    සිරාවට මාස්ටර් ට නම් මොනවත් කියලා නෑ
    කියන ඒක හොදට අහල බලහල්ල

    සුනිල් පෙරේරා අමරදේව මාස්ටර් එක්ක තරහයි. මොකද ලංකාවේ සංගීතය ප්‍රබුද්ධ සහ පීචං කියන වර්ග දෙකට බෙදුවේ එතුමා නිසා. :yes:
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    මේ රට විනාස කරන්න දායක වුනු පුද්ගලයින්ගෙන් කෙනෙක් තමයි සුනිල් පෙරේරාත්. මතකනේ royal එකේ සිද්දිය? දැන් එනවා පොර ටෝක් දීගෙන. අනික මචන් රටක තත්වේ සතුටු දායක නැත්නම් කරන්න ඕනේ බෝට්ටුවෙන් රට පනින්න කියන එක නෙමෙයි. ඒ රට නිවැරදි මාවතට ගන්නේ කොහොමද කියන එක කතා කරන එක. තමන් උපන් රටට ජාතියට අපහාස කරන එක තමන්ගේ අම්මට අපහාස කරනවා වගේ වැඩක්. ලෝකේ හොඳම අම්මා අපේ අම්ම නොවෙන්න පුළුවන්. ඒත් තමන්ට මේ ලෝකේ ඉන්න හොඳම අම්මා තමන්ගේ අම්මා තමයි. :yes:

    ඒ වගේම ලංකාව ලෝකේ හොඳම රට නොවෙන්න පුළුවන්. ඒත් තමන් උපන් රටට ජාතියට තමන්ම අපහාස කරගන්නවා කියන්නේ තමන්ගේ අම්මට අපහාස කරනවා වගේ දෙයක්...

    උබේ අම්මට කියනවා කියලා හිතන්න එපා මචන්... උබ අම්මා ගැන කියපු නිසා ඒකෙන්ම මම උදාහරනේ දෙන්නම්...

    උබේ අම්මා වටේ යනවා කියලා හිතපන් එක එක මිනිස්සු එක්ක ගිහින් සල්ලි නාස්ති කරනවා, බොනවා, අනවශ්ය වැඩ කරනවා කියලා හිතපන්..... උබ මුලින් හොදින් කියනවා, දෙතුන්පාරක් කියනවා ඒත් අහන්නේ නෑ... ඒකම කරනවා... උබේ ගෙදර දවසින් දවස වලපල්ලට යනවා... එතකොට අන්තිමට උබේ කටින් මොනවගේ වචන එයිද උබේ අම්මට??
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සුනිල් පෙරේරා අමරදේව මාස්ටර් එක්ක තරහයි. මොකද ලංකාවේ සංගීතය ප්‍රබුද්ධ සහ පීචං කියන වර්ග දෙකට බෙදුවේ එතුමා නිසා. :yes:

    මුන්ව ගණන ගන්න උන් ඉන්නවද බං
    මුගේ නමයි මාස්ටර්ගේ නමයි ඕන කෙනෙක්ට කීවාම
    හැම කෙනාගෙන් එන්නේ එකම අදහසක් බං
    එ තත්ත්වෙට එන්න මුට මේ ආත්මෙදි නම් බෑ
    කොහොම හරි මෙතන නම් මු කියන ඒක ඇත්ත බං
    දේශපාලකයෝ විතරයි අතල් ගන්නේ
    අපා දුක විදිනවා ගොඩක් මිනිස්සු
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මේ මනුස්සයා අමරදේවට අපහාස කරා නෙවේ.... රටට වෙලා තියෙන දේ කියන්නේ.... අනික ඕක මේ ඊයේ පෙරේදා කිව්ව එකකුත් නෙවේ නේ.... :no: