සුනිල් T සුපිරියක් දෙන්න යන්නෙ May 29 😎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    අලි ෂෝක්... 🥴

    9fb5392a6d63ce38bcd4cfb3b63604f8.jpg
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    කවුද යකෝ සල්ලි දීල මේවා බලන්න යන්නේ ? කෑල්ලක් අරන් ගියත් හින්දි දෙමල ඒවා නේ බලන්න යන්නේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113
    ඔන්න බලපං ඉස්සරහට ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම ෆිල්ම් හෝල් වැහෙනවා..(දැනටත් වැහීගෙන යනවා..)..ඒ කාලේ house full වුන හෝල් වල දැන් 5-10යි මිනිස්සු ඉන්නේ ෆිල්ම්ස් බලන්න..මේ වගේ ජරා ෆිල්ම්ස් හදන ඵකත් ඵක හේතුවක්..දැන් තියෙන ෆිල්ම්ස් බාගයක් බලනකොට නැඟිටලා යන්න හිතෙනව..මම අන්තිමට බැලුවේ ගින්දරී 3..පට්ටම ජරාවක්..බාගයක් වත් හරියට බැලුවේ නෑ..නින්ද ගියා පටන් අරන් පැය බාගෙකින්.😖..ඉස්සරහට ෆිල්ම්ස් හදන ඵකත් අඩු වෙයි ගොඩක්..දැනටත් අඩුයිනේ..ඵක අතකට මේ වගේ ජරා ෆිල්ම්ස් හැදන්නෙ නැති ඵකත් හොඳයි..👌
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,068
    2
    15,817
    113
    ගොං නළු නිළියන් රැසක් සමග ගොං ආතල් රැසක් 😂







    ඕවා තියෙන්නෙ තනියම බලන්ඩ නෙවෙයි ඕයි, කෑල්ලක් එක්ක box ගිහින් සැපක් දාන ගමන් background music එකට වගේ පාවිච්චි කරන්න.
     
    • Like
    Reactions: Mugen and Pol hora

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    ඕවා තියෙන්නෙ තනියම බලන්ඩ නෙවෙයි ඕයි, කෑල්ලක් එක්ක box ගිහින් සැපක් දාන ගමන් background music එකට වගේ පාවිච්චි කරන්න.
     
    • Wow
    Reactions: Z e u s