අති දක්ෂ රංගනශිල්පියෙක්.. අද කාලෙ හොයන්නවත් නැහැ මේ වගේ කලාකරුවො.. ඔබතුමාට නිවන් සුව.!
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Dec 3, 2015 #41 අති දක්ෂ රංගනශිල්පියෙක්.. අද කාලෙ හොයන්නවත් නැහැ මේ වගේ කලාකරුවො.. ඔබතුමාට නිවන් සුව.!
rasikayas Well-known member Jun 22, 2008 1,236 121 63 කදුරට රාජධානිය Dec 3, 2015 #43 ඔබ තුමාට නිවන් සැප ලැබේවා!
Hasistranger Well-known member Oct 21, 2010 13,449 7,132 113 Western Province, SL www.myjournalview.com Dec 3, 2015 #44
palamu Well-known member Nov 11, 2012 1,821 111 63 Dec 3, 2015 #46 Radical78 said: අපේ කාලේ නළුවො එකින් එකා සමු ගන්නවා.. ගොඩාක් දුකයි.. නළුවෝ කියලා කට ඇරලා කියන්න පුළුවන් මිනිස්සු.. රස වින්දා උපරිමෙන්ම.. ඔබ තුමාට නිවන් සැප ලැබේවා! Click to expand...
Radical78 said: අපේ කාලේ නළුවො එකින් එකා සමු ගන්නවා.. ගොඩාක් දුකයි.. නළුවෝ කියලා කට ඇරලා කියන්න පුළුවන් මිනිස්සු.. රස වින්දා උපරිමෙන්ම.. ඔබ තුමාට නිවන් සැප ලැබේවා! Click to expand...
chinmak Well-known member Oct 27, 2014 9,741 7,938 113 මෙන්න මෙතන... Dec 3, 2015 #47 M a d d i e said: ඔබතුමා "කීටයා" එකේ කරපු රඟපෑම මේ දැනුත් මතක් වුණා.........! Click to expand...
tcgunarathena Well-known member Oct 5, 2007 2,613 647 113 මාතර Dec 3, 2015 #53 මෙන්න මේකෙත් මෙම අසහාය නළුවා හිටියා.බලපු කට්ටියට මතක ඇති. කිරියේ නුලකුත් තියෙනෙවා නුලට
Sadeepa Arosha Well-known member Aug 24, 2009 8,871 707 113 ඇයි එන්නද ? Dec 3, 2015 #54 නිවන් සුව ලැබේවා.. bodima thamai man asama eka
name-X Well-known member Aug 28, 2010 1,414 206 63 "Location—UnknowN" Dec 3, 2015 #55 කටක්ඇර කලාකරුවන් යැයි කිවහැකි මහත්මයෙකි !!! ඔබට නිවන් සුව !!! මෙවන් කලාකරුවන් නැවත බිහිවන ලකුණක්වත් දැකිය නොහැක !!!
කටක්ඇර කලාකරුවන් යැයි කිවහැකි මහත්මයෙකි !!! ඔබට නිවන් සුව !!! මෙවන් කලාකරුවන් නැවත බිහිවන ලකුණක්වත් දැකිය නොහැක !!!