





හ්ම්ම්...පොඩි කලේ බෝඩිම බැලුවේ මාරම ආසාවකින්..
අද කලේ වගේ කුණුහරුප කියලා මිනිස්සු හිනා ගැස්සුවේ නැහැ..
අපේ කාලේ නළුවො එකින් එකා සමු ගන්නවා..
ගොඩාක් දුකයි..
නළුවෝ කියලා කට ඇරලා කියන්න පුළුවන් මිනිස්සු..
රස වින්දා උපරිමෙන්ම..
ඔබ තුමාට නිවන් සැප ලැබේවා!








