සුප්පා දේවියගෙන් මට ලැබුන තැග්ග

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පැරණි කතා එක එක මතක් වෙනවා,ඉතින් ඔහේ මෙකේ දාන්නත් හිතෙනවා...කම්මැලිද මන්දා මෙවා කියවන අයට :unsure:...

    මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ සිංහබාහු වේදිකා නට්‍යයේ සුප්පා දේවිය මාලනි රණසිංහ මහත්මිය කියල ඔන කෙනෙක් දන්නවා නේ,මට මතකයි ඇයව දවසක් මම බලන්න ගියා ඇය ජිවත් වෙලා හිටිය පේරාදෙණියේ ගල්වල පාරේ ගෙදරට...ඇයට වඩා කතාවට අහු උනේ පොතේගුරු ටෙරන්ස් රණසිංහ මහත්මයා,එ ඇයගේ ස්වාමියා....මාලිනි රණසිංහ මහත්මිය ප්‍රසිද්ධ සුප්පා දෙවිය උනාට ඔය සමහර අවස්ථා වල වෙනත් අයත් මේ චරිතයට පණ පොවලා තියනවා එහෙම කෙනෙක් තමයි මම කාලයක් හොඳින් ඇසුරු කරපු ලක්ෂ්මි සමරකෝන් මහත්මිය,එතුමිය මාලිනි මහත්මිය වගේම ගුරුවරියක්,ඇය තමයි සුභාෂිතය ඉංග්‍රීසියට පරිවර්ථනය කලේ,මට දවසක් ඇය මේ කුඩා පොත තැග්ගක් හැටියට දුන්නා...ජිවිතයට ගන්න ගොඩක් දෙවල් තියනවා කියලා,මට මතකයි මේ පොත කියවලා මම දන්න හාදයෙක් කිව්වා ඉංග්‍රීසියෙන් කියෙව්වාම තමයි බං සුභාෂිතයේ වටිනාකම දැනුනේ කියලා :LOL: ( මිනිහට සිංහල හරියට බැ මගේ හිතේ) කොහොම හරි මේ තියෙන්නෙ එ දිපු පොත...කම්මැලි වෙලාවට තවමත් මෙකේ කවි කියවලා ටිකක් වෙලා එ ගැන හිතනවා :unsure:...

    ජිවිතයේ මේ වගේ මිනිස්සු කොරොනා කාලයට කලින් ආශ්‍රය කරන්න ලැබිම භාග්‍යක් කියලයි මට දැන් හිතෙන්නෙ :unsure:...

    mI7XYCi.jpg

    aUeDfp9.jpg

    7pb5AVU.jpg

    4uc3m68.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කවි දකිද්දී දත් කිඹුලා මතක් උනා. මිනිහා දැක්කේ නෑ නේ කාලෙකින්! 🥴
    දවසක් මම මගේ යාලුවෙකුට දතේ පොඩි සිද්ධියක් අහගන්න ඔන වෙලා එ කිට්‍ටුව හිටපු දවසක කිඹුලා අයියාගේ ක්ලිනික් එකට යාලුවා එක්ක ගියා,නමුත් මම කිව්වෙ නැ මම අහවලා කියලා, සද්ද නැතුව ආවා :-D...කාලෙකින් දැක්කෙ නැ තමයි ..
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    දවසක් මම මගේ යාලුවෙකුට දතේ පොඩි සිද්ධියක් අහගන්න ඔන වෙලා එ කිට්‍ටුව හිටපු දවසක කිඹුලා අයියාගේ ක්ලිනික් එකට යාලුවා එක්ක ගියා,නමුත් මම කිව්වෙ නැ මම අහවලා කියලා, සද්ද නැතුව ආවා :-D...කාලෙකින් දැක්කෙ නැ තමයි ..
    දත් කිඹුලා අයියගේ discount තාම වලංගුද දන්නේ නෑ එළකිරි සාමාජිකයන්ට! 😁
    ඉස්සර එළකිරියේ කවි, සාහිත්‍ය, වගේ ඒවගේ වරදින්නේ නෑ නේ.. සැහෙන්න දායකත්වයක් තිබ්බා නේ.. එකයි මතක් උනේ..
    good old days.. I miss that Era.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දත් කිඹුලා අයියගේ discount තාම වලංගුද දන්නේ නෑ එළකිරි සාමාජිකයන්ට! 😁
    ඉස්සර එළකිරියේ කවි, සාහිත්‍ය, වගේ ඒවගේ වරදින්නේ නෑ නේ.. සැහෙන්න දායකත්වයක් තිබ්බා නේ.. එකයි මතක් උනේ..
    good old days.. I miss that Era.

    dan nam walangu nathuwa athi haa,me song eka ahanakota mata dath ayyawa mathak wenawa,meka eyage thattha lu liwwe...

    ඔයා දාන ඒවා අනිවාර්යයෙන් කියවනවා.තව ටිකක් දිගට ලියන්න වෙලාවක් තියෙනව නම්.
    Thanks brother :)
    ------ Post added on Aug 17, 2021 at 11:35 PM
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    දත් කිඹුලා අයියගේ discount තාම වලංගුද දන්නේ නෑ එළකිරි සාමාජිකයන්ට! 😁
    ඉස්සර එළකිරියේ කවි, සාහිත්‍ය, වගේ ඒවගේ වරදින්නේ නෑ නේ.. සැහෙන්න දායකත්වයක් තිබ්බා නේ.. එකයි මතක් උනේ..
    good old days.. I miss that Era.
    කිබුලට මේක එපා වෙලා ගියා මං හිතන්නේ ඕකා ෆේක් අටවන් දගලන පොරකුත් නෙවෙයිනේ.
    ඒ පැත්තේ ගිය වෙලාවක යන්ඩ ඕන ක්ලිනික් එක පැත්තේ.
     
    Inquisitor

    Active member
  • Nov 5, 2008
    228
    69
    28
    Off Kandy
    පැරණි කතා එක එක මතක් වෙනවා,ඉතින් ඔහේ මෙකේ දාන්නත් හිතෙනවා...කම්මැලිද මන්දා මෙවා කියවන අයට :unsure:...

    මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ සිංහබාහු වේදිකා නට්‍යයේ සුප්පා දේවිය මාලනි රණසිංහ මහත්මිය කියල ඔන කෙනෙක් දන්නවා නේ,මට මතකයි ඇයව දවසක් මම බලන්න ගියා ඇය ජිවත් වෙලා හිටිය පේරාදෙණියේ ගල්වල පාරේ ගෙදරට...ඇයට වඩා කතාවට අහු උනේ පොතේගුරු ටෙරන්ස් රණසිංහ මහත්මයා,එ ඇයගේ ස්වාමියා....මාලිනි රණසිංහ මහත්මිය ප්‍රසිද්ධ සුප්පා දෙවිය උනාට ඔය සමහර අවස්ථා වල වෙනත් අයත් මේ චරිතයට පණ පොවලා තියනවා එහෙම කෙනෙක් තමයි මම කාලයක් හොඳින් ඇසුරු කරපු ලක්ෂ්මි සමරකෝන් මහත්මිය,එතුමිය මාලිනි මහත්මිය වගේම ගුරුවරියක්,ඇය තමයි සුභාෂිතය ඉංග්‍රීසියට පරිවර්ථනය කලේ,මට දවසක් ඇය මේ කුඩා පොත තැග්ගක් හැටියට දුන්නා...ජිවිතයට ගන්න ගොඩක් දෙවල් තියනවා කියලා,මට මතකයි මේ පොත කියවලා මම දන්න හාදයෙක් කිව්වා ඉංග්‍රීසියෙන් කියෙව්වාම තමයි බං සුභාෂිතයේ වටිනාකම දැනුනේ කියලා :LOL: ( මිනිහට සිංහල හරියට බැ මගේ හිතේ) කොහොම හරි මේ තියෙන්නෙ එ දිපු පොත...කම්මැලි වෙලාවට තවමත් මෙකේ කවි කියවලා ටිකක් වෙලා එ ගැන හිතනවා :unsure:...

    ජිවිතයේ මේ වගේ මිනිස්සු කොරොනා කාලයට කලින් ආශ්‍රය කරන්න ලැබිම භාග්‍යක් කියලයි මට දැන් හිතෙන්නෙ :unsure:...

    mI7XYCi.jpg

    aUeDfp9.jpg

    7pb5AVU.jpg

    4uc3m68.jpg
    me pothe PDF eka thiyenawada? Thiyenawa nam share karanna puluwanda? Kiyawanna asayi!
     
    • Like
    Reactions: kinkon

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    පැරණි කතා එක එක මතක් වෙනවා,ඉතින් ඔහේ මෙකේ දාන්නත් හිතෙනවා...කම්මැලිද මන්දා මෙවා කියවන අයට :unsure:...

    මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ සිංහබාහු වේදිකා නට්‍යයේ සුප්පා දේවිය මාලනි රණසිංහ මහත්මිය කියල ඔන කෙනෙක් දන්නවා නේ,මට මතකයි ඇයව දවසක් මම බලන්න ගියා ඇය ජිවත් වෙලා හිටිය පේරාදෙණියේ ගල්වල පාරේ ගෙදරට...ඇයට වඩා කතාවට අහු උනේ පොතේගුරු ටෙරන්ස් රණසිංහ මහත්මයා,එ ඇයගේ ස්වාමියා....මාලිනි රණසිංහ මහත්මිය ප්‍රසිද්ධ සුප්පා දෙවිය උනාට ඔය සමහර අවස්ථා වල වෙනත් අයත් මේ චරිතයට පණ පොවලා තියනවා එහෙම කෙනෙක් තමයි මම කාලයක් හොඳින් ඇසුරු කරපු ලක්ෂ්මි සමරකෝන් මහත්මිය,එතුමිය මාලිනි මහත්මිය වගේම ගුරුවරියක්,ඇය තමයි සුභාෂිතය ඉංග්‍රීසියට පරිවර්ථනය කලේ,මට දවසක් ඇය මේ කුඩා පොත තැග්ගක් හැටියට දුන්නා...ජිවිතයට ගන්න ගොඩක් දෙවල් තියනවා කියලා,මට මතකයි මේ පොත කියවලා මම දන්න හාදයෙක් කිව්වා ඉංග්‍රීසියෙන් කියෙව්වාම තමයි බං සුභාෂිතයේ වටිනාකම දැනුනේ කියලා :LOL: ( මිනිහට සිංහල හරියට බැ මගේ හිතේ) කොහොම හරි මේ තියෙන්නෙ එ දිපු පොත...කම්මැලි වෙලාවට තවමත් මෙකේ කවි කියවලා ටිකක් වෙලා එ ගැන හිතනවා :unsure:...

    ජිවිතයේ මේ වගේ මිනිස්සු කොරොනා කාලයට කලින් ආශ්‍රය කරන්න ලැබිම භාග්‍යක් කියලයි මට දැන් හිතෙන්නෙ :unsure:...

    mI7XYCi.jpg

    aUeDfp9.jpg

    7pb5AVU.jpg

    4uc3m68.jpg

    උබට බොහොම පිං මේ වගේ වැදගත් දෙයක් දැම්මට.
    ඊලග දවසේ අනිවා ගන්නවා.
    බොහොම ස්තූතියි මිත්‍රයා...
     
    • Like
    Reactions: kinkon and NRTG