පැරණි කතා එක එක මතක් වෙනවා,ඉතින් ඔහේ මෙකේ දාන්නත් හිතෙනවා...කම්මැලිද මන්දා මෙවා කියවන අයට
...
මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ සිංහබාහු වේදිකා නට්‍යයේ සුප්පා දේවිය මාලනි රණසිංහ මහත්මිය කියල ඔන කෙනෙක් දන්නවා නේ,මට මතකයි ඇයව දවසක් මම බලන්න ගියා ඇය ජිවත් වෙලා හිටිය පේරාදෙණියේ ගල්වල පාරේ ගෙදරට...ඇයට වඩා කතාවට අහු උනේ පොතේගුරු ටෙරන්ස් රණසිංහ මහත්මයා,එ ඇයගේ ස්වාමියා....මාලිනි රණසිංහ මහත්මිය ප්‍රසිද්ධ සුප්පා දෙවිය උනාට ඔය සමහර අවස්ථා වල වෙනත් අයත් මේ චරිතයට පණ පොවලා තියනවා එහෙම කෙනෙක් තමයි මම කාලයක් හොඳින් ඇසුරු කරපු ලක්ෂ්මි සමරකෝන් මහත්මිය,එතුමිය මාලිනි මහත්මිය වගේම ගුරුවරියක්,ඇය තමයි සුභාෂිතය ඉංග්‍රීසියට පරිවර්ථනය කලේ,මට දවසක් ඇය මේ කුඩා පොත තැග්ගක් හැටියට දුන්නා...ජිවිතයට ගන්න ගොඩක් දෙවල් තියනවා කියලා,මට මතකයි මේ පොත කියවලා මම දන්න හාදයෙක් කිව්වා ඉංග්‍රීසියෙන් කියෙව්වාම තමයි බං සුභාෂිතයේ වටිනාකම දැනුනේ කියලා
( මිනිහට සිංහල හරියට බැ මගේ හිතේ) කොහොම හරි මේ තියෙන්නෙ එ දිපු පොත...කම්මැලි වෙලාවට තවමත් මෙකේ කවි කියවලා ටිකක් වෙලා එ ගැන හිතනවා
...
ජිවිතයේ මේ වගේ මිනිස්සු කොරොනා කාලයට කලින් ආශ්‍රය කරන්න ලැබිම භාග්‍යක් කියලයි මට දැන් හිතෙන්නෙ