සුප්‍රසිද්ධ නගර වල පෙර හා පසු රූප..

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පරන ඩුබායි දෑක්කම මට මතක් වෙන්නෙ අර මෑඩ් මැක්ස් එකේ වේස්ට්ලෑන්ඩ් එක

    හොඳ වෙලාවට ඩුබායි ගොඩ නැගෙනකොට ලන්කාවෙ වගෙ උන් හිට්යෙ නැත්තෙ.එහෙම උනා නම් යටිගිරියෙන් කෑ ගහයි කාන්තාරල මොකඩ බිල්ඩින්ග් ගහනවද අරව මේවා කියලා. හම්බන්තොටට කලා වගේ.