
බොතම් කිව්වේ ‘නැන්දම්මාව ක්රිකට් ගහන්න එවන්න සල්ලි අපි ගානේ කියලා’. නමුත් 92 අවසාන තරගයෙන් 0 දැවී යාම නිසා අමීර් සොහෙල් ලගට ගිහිල්ලා කිව්වා ‘උඹේ නැන්දම්මව මෙහෙට එවපන් උඹට වඩා හොදට ගහයි’ කියලා.
![]()




chris martin නුත් ඔය list එකට එන්න ඕනේ he has holds the record for the most pair of ducks(0) recorded in test cricket history.![]()

