සුප්‍රසිද්ධ 0 (බින්දුව)

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    බොතම් කිව්වේ ‘නැන්දම්මාව ක්‍රිකට් ගහන්න එවන්න සල්ලි අපි ගානේ කියලා’. නමුත් 92 අවසාන තරගයෙන් 0 දැවී යාම නිසා අමීර් සොහෙල් ලගට ගිහිල්ලා කිව්වා ‘උඹේ නැන්දම්මව මෙහෙට එවපන් උඹට වඩා හොදට ගහයි’ කියලා.


    :lol::lol::lol::lol::lol:

    :):):lol::lol:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලංකාවේ සනත් ජයසුරිය නේද දැනට එක් දින තරඟවලදි වැඩිම අවස්ථාවකදි 0 දැවී ගිහින් තියෙන්නේ