සුප් කැට පිලිකා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලංකාවේ ජනප්‍රියම සුප් කැටය මාස තුනක් පාවිච්චි කලොත් පිලිකාවක් ෂුවර්...

    -තිස්ස ජනනායක


    01-Maggichickensesoning-cubes.png


    මැගී සුප් කැටද මේ කියන්නේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉතින් දැන් ඩිරෙක්ට් පොරට ජනාදිපති දැනුවත් කරලා ඕකට මොනවහරි කරන්න පුලුවන් නේ බන්. කලාස් වල කිය කිය ඉන්න ඕනේ නෑ .

    වෛද්‍ය සභාවේ සභාපති කියලා තියෙනවා කියලා මිනිහා නම් කිව්වේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,163
    67,501
    113
    ඒක හින්දා තමයි පිළිකා රෝගීන් ගාන එන්න එන්නම අඩු වෙන්නේ නේද
    Eka itin sup keta kiyala kiyanna bene bn.ohoma masa 3n enawanan meeta wada kattiya leda wenna one.kadawal wala dannema oka.
     
    • Like
    Reactions: NRTG and Lahiru120

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    seasoning eka nemei. soup eka wage bona eka. tv ad giye

    වයසට යද්දී තමයි බන් කාපු වස විසේ ප්‍රතිඵල එන්නේ..විෂ ජාති මහා අන්ත්‍රයේ තමයි වැඩි වෙලාවක් තියෙන්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    සුප් කැටයක් කන්ඩ ආසයි, ලුණු ගතිය තමා වැඩි
    මොකක්ද බං මේ ඇඬියාව
    පොඩ්ඩක් රසට කෑවොත් පිළිකාවක්
    රසට ඔච්චර බයයිද
    උබ කාල හති දාන්නේ ඔය රයිස් , කොත්තු වැඩිපුර කාල තමයි.