ලංකාවේ ජනප්‍රියම සුප් කැටය මාස තුනක් පාවිච්චි කලොත් පිලිකාවක් ෂුවර්...
-තිස්ස ජනනායක
මැගී සුප් කැටද මේ කියන්නේ
-තිස්ස ජනනායක
මැගී සුප් කැටද මේ කියන්නේ
ඉතින් දැන් ඩිරෙක්ට් පොරට ජනාදිපති දැනුවත් කරලා ඕකට මොනවහරි කරන්න පුලුවන් නේ බන්. කලාස් වල කිය කිය ඉන්න ඕනේ නෑ .
ඌට ගානක් දෙන්න ඇති වෙන කම්පැනියකින්වෛද්ය සභාවේ සභාපති කියලා තියෙනවා කියලා මිනිහා නම් කිව්වේ
maggi podi kate issara tea eka wage biwwa. thama aapadawak na.
seasoning eka nemei. soup eka wage bona eka. tv ad giyeඑහෙනම් දිගටම බීපන් බන්.පිළිකාවක් හැදිලා විදෝනවා වගේද දිවට දැනෙන ඒ රසේ..![]()
Yako lankawe kadawal wala hadannema oka dala.enan lankaw bagayak marila inna one melahata
Eka itin sup keta kiyala kiyanna bene bn.ohoma masa 3n enawanan meeta wada kattiya leda wenna one.kadawal wala dannema oka.ඒක හින්දා තමයි පිළිකා රෝගීන් ගාන එන්න එන්නම අඩු වෙන්නේ නේද
seasoning eka nemei. soup eka wage bona eka. tv ad giye
උබ කාල හති දාන්නේ ඔය රයිස් , කොත්තු වැඩිපුර කාල තමයි.සුප් කැටයක් කන්ඩ ආසයි, ලුණු ගතිය තමා වැඩි
මොකක්ද බං මේ ඇඬියාව
පොඩ්ඩක් රසට කෑවොත් පිළිකාවක්
රසට ඔච්චර බයයිද