ඒක නම් බයියොන්ටයි ටෝයියෝන්ටයි වටපඩයෝන්ටයි රෙද්දේ රෙවෙන්නම දුන්න නේ
ආපහු උන්ට කවදාවත් නැගිටීමක් නැහැ
ආපහු උන්ට කවදාවත් නැගිටීමක් නැහැ
හ්ම්, රනිල් මහත්තයාගේම එකනම් අවුලක් නෑ, අනුරලා අලුතෙන් හදලා දැම්මානම් ඩොලර් එක 400 ට යනවාමේ රනිල්ගෙ අය වැය බං

ඒක නම් බයියොන්ටයි ටෝයියෝන්ටයි වටපඩයෝන්ටයි රෙද්දේ රෙවෙන්නම දුන්න නේ
ආපහු උන්ට කවදාවත් නැගිටීමක් නැහැ
හ්ම්, රනිල් මහත්තයාගේම එකනම් අවුලක් නෑ, අනුරලා අලුතෙන් හදලා දැම්මානම් ඩොලර් එක 400 ට යනවා
In 2024, Sri Lanka's government reported a budget deficit of approximately Rs. 1,217.3 billion.
2025 -> 2930
ආයේ පරන පාරෙම
ආයේ පරන පාරෙම
In 2024, Sri Lanka's government reported a budget deficit of approximately Rs. 1,217.3 billion.
2025 -> 2930
කොහොමද වැඩේ.... ආයේ වැඩිපුර වියදම් කරලා.... ඩොලරය 400ට යන්න ඉඩ තියෙනවා....
ආයේ පරන පාරෙම
------ Post added on Feb 17, 2025 at 2:34 PM
ඒකත් ඇතුලත්ව නේද ඔය තියෙන්නේ 2930....වාහන ගෙන්නලා විතරක් 300 බිලියන් විතර ආදායමක් estimated.