සුපිරිම අයවැයක්

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    ඒක නම් බයියොන්ටයි ටෝයියෝන්ටයි වටපඩයෝන්ටයි රෙද්දේ රෙවෙන්නම දුන්න නේ
    ආපහු උන්ට කවදාවත් නැගිටීමක් නැහැ

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ඒක නම් බයියොන්ටයි ටෝයියෝන්ටයි වටපඩයෝන්ටයි රෙද්දේ රෙවෙන්නම දුන්න නේ
    ආපහු උන්ට කවදාවත් නැගිටීමක් නැහැ

    පව් යකෝ මුන්. මූනවල් පුකවල් වෙලා

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    In 2024, Sri Lanka's government reported a budget deficit of approximately Rs. 1,217.3 billion.
    2025 -> 2930​

    ආයේ පරන පාරෙම

    හ්ම්, රනිල් මහත්තයාගේම එකනම් අවුලක් නෑ, අනුරලා අලුතෙන් හදලා දැම්මානම් ඩොලර් එක 400 ට යනවා :yes:

    ආයේ පරන පාරෙම

    In 2024, Sri Lanka's government reported a budget deficit of approximately Rs. 1,217.3 billion.
    2025 -> 2930​

    කොහොමද වැඩේ.... ආයේ වැඩිපුර වියදම් කරලා.... ඩොලරය 400ට යන්න ඉඩ තියෙනවා....

    ආයේ පරන පාරෙම

    ------ Post added on Feb 17, 2025 at 2:34 PM
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,823
    2,727
    113
    මේක පොහොට්ටුවේ සයිට් එක යකෝ. ඕව දාලා උබ බයිට් වෙන එක වෙන්නේ
    :lol:
     
    • Haha
    Reactions: pissupoosa jr.

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    In 2024, Sri Lanka's government reported a budget deficit of approximately Rs. 1,217.3 billion.

    2025 -> 2930

    ආයේ පරන පාරෙම

    ආයේ පරන පාරෙම

    In 2024, Sri Lanka's government reported a budget deficit of approximately Rs. 1,217.3 billion.

    2025 -> 2930

    කොහොමද වැඩේ.... ආයේ වැඩිපුර වියදම් කරලා.... ඩොලරය 400ට යන්න ඉඩ තියෙනවා....

    ආයේ පරන පාරෙම

    ------ Post added on Feb 17, 2025 at 2:34 PM

    වාහන ගෙන්නලා විතරක් 300 බිලියන් විතර ආදායමක් estimated.
     
    • Haha
    Reactions: nppcheguevara

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    සුපිරිම වෙන්නේ කට උල් කර කර 2026/27 පඩි වැඩි වෙන හැටි කීව හින්දද :lol: :lol: ?