සුපිරිම කෑල්ලක් part 3
මෙන්න පලවෙනි එක. බලපු නැති අය මෙතනින් බලන්න..
http://www.elakiri.com/forum/showthread.php?t=1498452
මෙන්න දෙවනි එක. බලපු නැති අය මෙතනින් බලන්න..
http://www.elakiri.com/forum/showthread.php?t=1499035
මේකත් බලන්නකෝ...
http://www.elakiri.com/forum/showthread.php?t=1499095
Yamaha YZF-R1 (2005-2006)

2005-2006 දි ආපු Yamaha YZF-R1 වල 2004 වර්ෂන් එකෙන් වෙනස් වුනේ සුලු වශයෙන් තමයි. මේ වෙද්දි යමහා එකේ අයියලා aerodynamic බොඩිෂේප් ගැන වැඩි අවදානයකින් තමා හිටියේ. 2006 වර්ෂන් එකේ swingarm එක 2004-2005 වර්ෂන් වලට වඩා ම්ලිමීටර් 20(0.79 in) දිගවැඩිවෙන්න තමයි හදලා තියෙන්නේ.මෙහෙම කරලා තියෙන්නේ acceleration එකේදී බයික් එක control කරන්න ලේසි වෙන්න කියලා තමයි ඒ අය කියන්නේ.
මේ තියෙන්නේ වැඩි විස්තර...
Engine
Type: Liquid Cooled, in-line 4-stroke 4cyl
Valve arrangement: DOHC
Displacement: 998cc
Bore x Stroke: 77.0 x 53.6 mm
Power: 172.00 HP (128.3 kW)) @ 12500 RPM
Torque: 106.90 Nm (78.8 ft.lbs) @ 10500 RPM
Valves per cylinder: 5
Compression ratio: 12.3:1
Fuel System: Fuel Injection Dual Valve throttle bodies with motor driven secondary valves
Ignition Digital: Digital TCI
Transmission
Type: 6-speed w/multi-plate clutch
Starting System: Electronic
Gear Ratio - 1st Gear: 2.533
Gear Ratio - 2nd Gear: 2.063
Gear Ratio - 3rd Gear: 1.762
Gear Ratio - 4th Gear: 1.522
Gear Ratio - 5th Gear: 1.364
Gear Ratio - 6th Gear: 1.269
Primary Drive: 68/43 (1.581) chain
Final Drive: 43/17 (2.647) chain
Chassis
Frame: Deltabox V out of Aluminium
Front Suspension: 43mm inverted telescopic fork w/adj. preload, compression and rebound damping; 120 mm (4.7 inches)
Rear Suspension: Single shock w/piggyback reservoir and adjustable preload, compression and rebound damping; 5.1" travel (130mm)
Front Brake: Dual 320 mm with radially mounted 4 piston calipers
Rear Brake: Single 220 mm (8.7 inches) disc with one piston clipers
Front Wheel: 3.50 x 17 in., cast aluminum
Rear Wheel: 6.00 x 17in., cast aluminum
Front Tyre: 120/70-ZR17 M/C 58W
Rear Tyre: 190/50-ZR17 M/C 73W
Dimensions
Height: 43.5" (1,105mm)
Length: 81.3" (2,065mm)
Width: 28.3" (720mm)
Rake/Trail: 24.0º/3.8 in.(97mm)
Wheelbase: 54.9 in (1395mm)
Seat Height: 32.9 in. (835mm)
Fuel Capacity: 4.8 gallons (18 liters)
Weight: 172.0 kg (379.2 pounds)
Performance
Horsepower: 172.00 HP (128.3 kW)) @ 12500 RPM

මේ බයික් එකත් එක්කම යමහා එකේ 50 anniversary එකට ඔරිජිනල් Yamaha racing colors එක්ක බයික් එකක් රිලීස් කරනවා. LE මොඩ්ල් ඒකේ front rear custom Öhlins සස්පෙන්ශන් කිට් එකක් දාලා තමයි එවලා තියෙන්නේ. මේ සස්පෙන්ශන් කිට් එක හදලා තියෙන්නේ YZR-M1 MotoGP bike එකේ සස්පෙන්ශන් ඩිසයින් කරපු කට්ටියමයි. Custom forged aluminum Marchesini wheels තමයි මේකට දාල තියෙන්නේ. මේ නිසා බයික් එනේ බර අඩුවීමක් වෙනවලු. තව මේකට ලැප් ටයිමර් එකකුත් දාලා. මේ වර්ශන් එකෙන් බයික් 1000 හදලා තියනවා. ඒ බයික් වලින් 500 ඇමරිකාවට යි, අනෙත් 500 යුරෝපයට තමා දීලා තියෙන්නේ. මේ බයික් එක හදලා තියෙන්නේ රේසින් ටයිප් එකටලු.
මේ තියෙන්නේ ඔය කියන බයික් එක තමා....

තව බයික් ගොඩක් හදලා තියෙනවා 2007 R1 එකත් යමහා එකට විශේෂ බයික් එකක්. ඒ මොකද කියලා ඊලග එකෙන් දාන්නං. එතකං මේක කියවල හොදයිනම් බම්ප් හරි රෙපක් හරි දීලා යන්න....

Last edited: