සුපිරිම game එකක්!!!!!

Chami_APPS

Member
Dec 12, 2015
127
13
0
සුපිරිම game එකක්!!!!!

හොඳයි යාලුවනේ මම අද ඔයාලට December 1, 2015 වනදා ralase උන සුපිරිම game එකක් තමයි අරන් අවෙ..... ගහපු නැති අය..... ලින්ක් එකෙන් downlode කරකරගන්න

downlode කරන අය මෙ link එකෙන් downlode කර ගන්න.

https://kat.cr/tom-clancys-rainbow-six-siege-pc-game-nosteam-t11665161.html

install කරන ව්දිය මෙ video එකෙ තියෙනවා ....



game play එක මෙතනින් බලන්න​


:lol::lol::lol::lol::lol::lol::lol::lol:


යාලුවො podi සහයොගයක් විදියට Subscribe පාරක් දන්න


මේ තියෙන්නෙ තව පට්ටම game එකක්






:lol::lol::lol::lol::lol::lol::lol:
 
Last edited:

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බම්ප්. ෆෝන් එකේ ගහන එකක්ද, නැත්නම් කම්පියුටර් එකේ ගහන එකක්ද...
    විතර ටිකක් දාන්න පුලුවන්නම්..
    රික්වර්මන්ට්ස් මොනවද කියල...
     

    Chami_APPS

    Member
    Dec 12, 2015
    127
    13
    0
    බම්ප්. ෆෝන් එකේ ගහන එකක්ද, නැත්නම් කම්පියුටර් එකේ ගහන එකක්ද...
    විතර ටිකක් දාන්න පුලුවන්නම්..
    රික්වර්මන්ට්ස් මොනවද කියල...


    නෑ බන් කම්පියුටර් එකෙ ගහන එකක්
    CPU: Intel Core i3 560 @ 3.3GHz or better, AMD Phenom II X4 945 @ 3.0Ghz or better
    CPU Speed: Info
    RAM: 6 GB
    OS: Windows 7 64 bit, Windows 8 64 bit, Windows 10 64 bit
    Video Card: NVIDIA GeForce GTX 460, AMD Radeon HD 5770, And DX11 cards with 1GB VRAM
    Sound Card: Yes
    Free Disk Space: 30 GB

    මෙවා Minimum එවා


    CPU: Intel Core i5-2500K @ 3.3GHz or better, AMD FX-8120 Eight-Core @ 2.6Ghz or better
    CPU Speed: Info
    RAM: 8 GB
    OS: Windows 7 64 bit, Windows 8 64 bit, Windows 10 64 bit
    Video Card: NVIDIA GeForce GTX 670 or AMD Radeon HD 7970 / R9 280x (2GB VRAM)
    Sound Card: Yes
    Free Disk Space: 47 GB


    මෙවා Recommended එවා......