Miniature Photography සුපිරිම ෆෝටෝ සෙට් එකක්

Gangster69

Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    Miniature Photography සුපිරිම ෆෝටෝ සෙට් එකක්

    තිය තිය ඉන්නේ නැතිව පොඩ්ඩක් ඇවිත් බලපන් බන් මේ වගේ සුපිරි හැකියාවන් තියෙන පොරවල් ගොඩක් අඩුයි.
    අපේ රටේත් මේ වගේ අය හිටියට ගොඩක් වේලාවට දකින්න ලැබෙන්නෙ අඩුවෙන්..

    The-Race-scene-01-58e1f9ffca4f5__880.jpg


    The-Race-scene-01-58e1fa0ea8d1e__880.jpg


    The-Race-scene-01-58e1fa2d35775__880.jpg


    The-Race-scene-01-58e1fa02cb3d0__880.jpg


    The-Race-scene-01-58e1fa0b3d53c__880.jpg


    The-Race-scene-01-58e1f9fc49b2c__880.jpg


    The-Race-scene-01-58e1fa2729817__880.jpg


    The-Race-scene-01-58e1fa0875a0a__880.jpg


    The-Race-scene-01-58e1fa45e1f54__880.jpg


    The-Race-scene-01-58e1fa237f927__880.jpg


    මේ කලාව කොච්චර ලස්සනද කියලා උබලට පෙනවා ඇතිනෙ.:shocked::shocked: මේ ටිකනම් කරලා තියෙන්නේ
    Vatsal Kataria කියන ජායාරූපශිල්පියා..

    අපි අතරෙත් ඉන්නවානම් මේ කලාව පොඩ්ඩක් හරි කරන කෙනෙක් මම ඉල්ල සිටිනවා ඔයාලගේ එක නිර්මාණයක්වත් මේ ත්‍රේඩ් එකේ පලකරන්න කියලා. :yes::yes:

    බලලා යනගමන් නිකමට වගේ ඔයාලගේ අදහසුත් කියගෙන යන්න.. :):)
    ඒවා ගොඩක් වටිනවා අප අතරෙත් ඉන්න මෙ වගේ කලාකරුවන්ට.

    එනම් කාටත් ජය..:rofl::rofl:
    යනගමන් බම්ප් පාරක් දාලා රෙපක් එම දුන්නා කියලා තරහක් එම නෑ..:yes::yes::yes::yes::yes:
     
    Last edited:

    Gangster69

    Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    කියන්න අමතක උනා, මේ කලාවට කියන නම තම්යි Miniature Photography. වැඩිවිස්තර google දෙයියගෙන් හොයගන්න පුලුවන්..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,248
    9,060
    113
    Dubai
    පට්ට.. මේකටත් හොද කලාත්මක ඇහක් ඔලුවක් තියෙන්න ඕන :yes: