සුපිරිම Share 1k දෙමු...!

King Red

Member
Nov 30, 2010
1,131
37
0
HACKERS BUILDING ( WIKILEAKS)
සුපිරිම Share 1k දෙමු...!

මේ ෆොටො එක Slt එකේ Mail එකට Send කරමුද මචන්ලා ...:yes::yes:;);):yes::yes:
මොකො කියන්නේ.. අහ්..:cool::cool:

attachment.php

එහෙනන් වඩේ පටන් ගනිල්ලා...........


විශේෂ තුති .. Thread :
http://www.elakiri.com/forum/showthread.php?t=1260056

 

pradeep0079

Member
Aug 19, 2010
151
8
0
:growl::growl::growl::growl::growl:
ela machan aniwa ela
oka withrak neme lankawe thiyena mobitel,dialog oya hama service providers are same

mun ekkege wath service nehe bila enawa mase anthimata (with my experience)
 
  • Like
Reactions: King Red

pradeep0079

Member
Aug 19, 2010
151
8
0
mun mata hodata speed thiyenawa kiyala cdma ekak duna

yahoo ekata yanne 15 min yanawa

mase anthimata telepohne bila +4000 withra enawa

mama anthimata gewwe nehe ban bill tika tharahata
mum maha boru karayo........

nodokin withrak fu**** SLT
 

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    :angry::angry::angry::angry: මුන් Marketing කියලා ඕන කුනුගොඩක් ඇගේ ගහන්න හදනවා... ඒත් ඒවාගෙන් සමාජයට යන පනිවුඩය මොකක්ද කියලා දන්නෙනෑ...

    යකෝ වැහිවෙලාවකදි PSTN links (telephone line) පාවිච්චි කරනවා කියන්නෙ අහකයන අකුනු (lightning )ගෙදරට ගෙන්නගන්නවා කියන එකයි...ජිවිත අනතුරු පවා මේකෙන් වෙන්න පුලුවන්.....

    මුන්ගෙ service quality ගැනනම් කතාකරන්න මම කාලය නාස්තිකරන්නෙනෑ...:confused::confused::confused: