සුපිරිම_ෆිල්ම්_එක

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    සුපිරිම_ෆිල්ම්_එක

    මුලින්ම කියන්න ඕනේ, මේ වගේ ත්‍රෙඩ් ඕනතරම් එළකිරි එකේ ඇති.
    ඒත් මට මේක දැනගන්න ඕනේ නිසා අළුත් නූලක් දැම්මේ

    එදාමෙදා තුර උඹලා බලලා තියන සුපිරිම ෆිල්ම් එක හෝ කිහිපය මොකක්ද?​
     
    • Like
    Reactions: comx

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මම මෙන්න මේ ෆිල්ම් එකට මාරම ආසයි.:love:

    51YbZA30xPL.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    *Avatar
    සොබාදහමෙන් යාන්ත්‍රික බව අයිං කල්ල ශුද්ධ බවක් ආරෝපනය කරන නිසා :love:

    *Interstellar
    මේකට හැමෝම ආසයිනෙ :D :love: හේතු ඕන්නෑ

    *Shutter Island
    එදා මෙදා තුර බලපු හොඳම psychological thriller එක

    *Hobbit LOR සීරියස් එකම :love:

    *A Beautiful Mind
    ඇත්ත කතාවක් schizophrenia ගැන

    *Butterfly Effect
    දැනට බලපු හොඳට time traveling film එක.

    *The Man from Earth
    අනං මනං effects නෑ තනිකරම කතාව හින්ද ලස්සන :love:

    *Into the Wild
    මේක ගැන කිව්වෙ JesonRulz. Christopher McCandless ගෙ ලෝක දැක්මට ආසයි :love: :(

    *A Monster Calls :love: :(

    *Arrival
    හොඳම පිටසක්වල ජීවීන් ඉන්න කතාව. මේකෙ film එකට වඩා කෙටි කතාව පට්ට film එකේ පිටසක්වල ජීවීන්ගෙ භාශාව ගැන එහෙම විස්තර කරන්නෑ පොතේ පිටසක්වල ජීවීන්ගෙ ඇස් පිහිටන විදිහ, ශරීරෙ හැඩරුව, උන්ට දකින්න පුලුවන් දේවල් එක්ක උන්ගෙ භාශාව හැදුන විදිහ සම්බන්ධයෙන් මරුවට විස්තර කරනව :love: linguistics පොතක් කියෙව්ව වගේ කෙටිකතාවක් වුනාට :love: කැමති උන් කියෝපං පොතේ නම Story of Your Life :love:

    *Gifted

    *Edge of Tomorrow
     
    Last edited:

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    shawshank redemption
    drishyam
    back to the future triology
    it's a wonderful life
    A Wednesday

    thawa godak thiyeno.. mathak vunama apahu dannan..