සුපිරියට පොල් සම්බෝලයක් හදන හැටි........

sherby

Member
Nov 16, 2008
235
72
0
Dubai, UAE
ඕකට චුටි ඉගුරු කෑල්ලක් සුදු ළුණු බිකක් කොටල බලන්නකො තැටි පාන් 2ක් කොහෙන් ගියාද නෑ :P
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මිරිස් කුඩු දාල කවුද යකො පොල් සම්බෝල හදන්නෙ ... වේලිච්ච මිරිස් කරල් දාන්න ඕන ඔරිජිනල් කොලිටියට ගන්නනම් ... බොම්බයි ළුණු නැතුව රතු ළුණු දාන්න ඕන