හිස රූටා බේරෙන්නේ මගෙ මොළය.....
සස්ලි මචෝ නොදන්නේද එහි හරය....
උසුලු විසිලු නෑ අපි ලග ඇත වලිය....
කවි මඩුවේ එතනයි.. සැමගේ ජොලිය.....
හුටා නේද කියනා දේ..............අරුමයකී
මොළේ රූට වැටෙනා එක........කරුමයකී
අවසානෙදී ඔළුවෙ ඇත්තෙ හිස්........වලකී
ටැප් එක වහනු දැන්වත් බේරෙන්න....හැකී
හිස රූටා බේරෙන්නේ මගෙ මොළය.....
සස්ලි මචෝ නොදන්නේද එහි හරය....
උසුලු විසිලු නෑ අපි ලග ඇත වලිය....
කවි මඩුවේ එතනයි.. සැමගේ ජොලිය.....


ගේමටමයි.. වගේ මෙයා කින් හන්තර්...
හතර බීරි ස්ටෝරියක්නේ මේක අනේ....
සිහියට එන්නේ නෑ මා ගත වෙව්ලන්නේ...