<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

:baffled: හිස රූටා බේරෙන්නේ මගෙ මොළය.....
:nerd: සස්ලි මචෝ නොදන්නේද එහි හරය....
:dull: උසුලු විසිලු නෑ අපි ලග ඇත වලිය....
:rofl: කවි මඩුවේ එතනයි.. සැමගේ ජොලිය.....

හුටා නේද කියනා දේ..............අරුමයකී
මොළේ රූට වැටෙනා එක........කරුමයකී
අවසානෙදී ඔළුවෙ ඇත්තෙ හිස්........වලකී
ටැප් එක වහනු දැන්වත් බේරෙන්න....හැකී
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මොකාටදෝ මේ එන්නේ පෙටි කෙල්ල :eek:
තබනවා වාගෙයි එතුමිය මට ලෙල්ල :sorry:
එහෙම කලොත් දැනගන්නින් මගේ කෙල්ල :cool:
කෝච්චියට මන් තියන්වා මගේ බෙල්ල
:(

වහින් කලට මෙරු පොලවෙන්...........මතුවෙනවා
අහසට ගිහින් චණ්ඩි වගේ.................පියබනවා
අත්තටු ගිලිහි යළි උන් හොම්බෙන්...........යනවා
දණ නොගැසුවොත් පැන්තරටත් මෙය......වෙනවා
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    :dull: පින්ක් පැන්ත වෙයිද මංදා නිල් පැන්ත(ර්)...
    :oo: ගේමටමයි.. වගේ මෙයා කින් හන්තර්...
    :baffled: ආරස්සාව සලසනවා මගෙ මන්තර්....
    :rofl: දැන්මම පැන්තෝ සාදාගනු යුධ බංකර්...
    ඔබේ මන්තර් වීමත් පෙර කල පිනෙකි
    මගේ හද මඩුලේ ඔබනම් රැජිනියෙකි
    ඔබ නාමෙන් සතුරන් මට කූඹියෙකි
    නිල් වූවත් පැන්තර් සෙන්පතියෙකි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලොක්කයියා නැති විට මේ...........වෙලාව
    හඳ සැගවී ඇති ලෙස කළු.............වලාව
    අයියේ සද්දෙ දාගෙන ඔය............නළාව
    කවි වැල් කියමු ඇත දැන් වී..........පමාව
     
    Last edited:

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පෙටී නගේ අතීතයත් සිහිනයකී
    ආදරයෙන් මා වදනත් අහන සකී
    ඔබේ හදින් මට මැවෙන්නේ සිහිනයකී
    එනමු දැන් අපට ඕනේ ටොපිකකී

    මොකාටදෝ මේ එන්නේ පෙටි කෙල්ල :eek:
    තබනවා වාගෙයි එතුමිය මට ලෙල්ල :sorry:
    එහෙම කලොත් දැනගන්නින් මගේ කෙල්ල :cool:
    කෝච්චියට මන් තියන්වා මගේ බෙල්ල
    :(

    :angry: හතර බීරි ස්ටෝරියක්නේ මේක අනේ....
    :baffled: සතර අතින් මටම සද්දේ දාන වනේ...
    :oo: ගැරඩි මරලා මට නොවැ පවු පිරවෙන්නේ...
    :dull:
    ඔන්න ඔහේ කැමති දෙයක් කරගන්නේ...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වහින් කලට මෙරු පොලවෙන්...........මතුවෙනවා
    අහසට ගිහින් චණ්ඩි වගේ.................පියබනවා
    අත්තටු ගිලිහි යළි උන් හොම්බෙන්...........යනවා
    දණ නොගැසුවොත් පැන්තරටත් මෙය......වෙනවා
    මෙරුවා යනු කුහුඹින්ගේ රජා වෙති
    මරුවා අවත් මොක මා රජෙක් වෙති
    සරුවා පිත්තල වැඩ නම් මගේ නැති
    මරුවා ආවත් මා මගේ පපුව දෙති
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    :angry: හතර බීරි ස්ටෝරියක්නේ මේක අනේ....
    :baffled: සතර අතින් මටම සද්දේ දාන වනේ...
    :oo: ගැරඩි මරලා මට නොවැ පවු පිරවෙන්නේ...
    :dull:
    ඔන්න ඔහේ කැමති දෙයක් කරගන්නේ...

    ඈ බොල යෝදි සිංහල........තේරෙන්නැද්ද
    හොර පූසිය වගේ ඇත නොකරම........සද්ද
    ආයෙත් අහමි පිළිතුරු දෙනවද.........නැද්ද
    මරාගන්න අද ටොපිකක්..........දෙන්නැද්ද
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    :angry: හතර බීරි ස්ටෝරියක්නේ මේක අනේ....
    :baffled: සතර අතින් මටම සද්දේ දාන වනේ...
    :oo: ගැරඩි මරලා මට නොවැ පවු පිරවෙන්නේ...
    :dull:
    ඔන්න ඔහේ කැමති දෙයක් කරගන්නේ...
    ආරක්ෂක පැන්තා මා ඔබේ ලඳේ
    නයෙක් ලෙසින් දරන ගසා ඔබේ බඳේ
    මොකා ආවමුත් ගහනවා දඬුය කඳේ
    මා පැරදීම මෙහි නැත එය ඇත්තේ හඳේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    ඈ බොල යෝදි සිංහල........තේරෙන්නැද්ද
    හොර පූසිය වගේ ඇත නොකරම........සද්ද
    ආයෙත් අහමි පිළිතුරු දෙනවද.........නැද්ද
    මරාගන්න අද ටොපිකක්..........දෙන්නැද්ද
    කාටද බොල උඹ ඔය සත්තම් පෑවේ
    රතු හාලේ බතුයි යකෝ මන් කෑවේ
    පෙටියට බැනලයි උඹ ඔය අද නෑවේ
    ගහනවා මම උඹ අල්ලලා බූටෑවේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සැසී අයියා කන්න කියා ගිය වේලේ
    මායි පෙටියි පමනකි අදා කවි මහලේ
    අවස්තාව දෙවියන් මට දුන් වේලේ
    පලදන්නද පෙටියෝ මේ මල් මාලේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කාටද බොල උඹ ඔය සත්තම් පෑවේ
    රතු හාලේ බතුයි යකෝ මන් කෑවේ
    පෙටියට බැනලයි උඹ ඔය අද නෑවේ
    ගහනවා මම උඹ අල්ලලා බූටෑවේ

    සමාවන්න අයියේ මේ..........ගැත්තාට
    බ්‍රේක් නැතිව වචන කටින්.....පැන්නාට
    පණිවිඩයකී දෙනවද එය........පෙටියාට
    ටොපිකක් අරන් එන්ටැයි කවි....මඩුවට
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    ඈ බොල යෝදි සිංහල........තේරෙන්නැද්ද
    හොර පූසිය වගේ ඇත නොකරම........සද්ද
    ආයෙත් අහමි පිළිතුරු දෙනවද.........නැද්ද
    මරාගන්න අද ටොපිකක්..........දෙන්නැද්ද


    කාටද බොල උඹ ඔය සත්තම් පෑවේ
    රතු හාලේ බතුයි යකෝ මන් කෑවේ
    පෙටියට බැනලයි උඹ ඔය අද නෑවේ
    ගහනවා මම උඹ අල්ලලා බූටෑවේ

    :dull: හත්වලාමේ මේ මක්කෙයි මේ වෙන්නේ....
    :baffled: ටොපිකක් ඉල්ලලයි මා හට මොර දෙන්නේ....
    :no: සිහියට එන්නේ නෑ මා ගත වෙව්ලන්නේ...
    :sorry: හීන් සැරේ මඩුවෙන් මා පැනයන්නේ....
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    :dull: හත්වලාමේ මේ මක්කෙයි මේ වෙන්නේ....
    :baffled: ටොපිකක් ඉල්ලලයි මා හට මොර දෙන්නේ....
    :no: සිහියට එන්නේ නෑ මා ගත වෙව්ලන්නේ...
    :sorry: හීන් සැරේ මඩුවෙන් මා පැනයන්නේ....
    එපා යන්න මඩුව දමා කිසි කලෙක
    මෙහි ඇති මේ සුවද දමා ඔබ වලෙක
    කවියේ ඔබේ හමනවා සුවදක් මලෙක
    තබනෙමි ඔබව නිල් නෙලුමක ඇති විලෙක
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    :dull: හත්වලාමේ මේ මක්කෙයි මේ වෙන්නේ....
    :baffled: ටොපිකක් ඉල්ලලයි මා හට මොර දෙන්නේ....
    :no: සිහියට එන්නේ නෑ මා ගත වෙව්ලන්නේ...
    :sorry: හීන් සැරේ මඩුවෙන් මා පැනයන්නේ....

    ටොපිකක් අඹරන්නේ නැග යන්නයි කවි..මඩුව
    ඔබ සිටිනා විට කවි වැල් වල නෑ කිසි.....අඩුව
    රිදී පාට හරිවිසාල ඔයාගෙ ඔය............කඩුව
    දික්කරගෙන වර සටනට මමත් සිරා.......බඩුව
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    නංගී, මමයි කවිමඩුවේ ඉන්න ජෝන්.......සීනා
    තනිව අතින් වයන්න හැක ඕනැ තරම්.......වීණා
    ගේම ඉල්ලු සැනින් මොකද නිහඩ කියන්....මීනා
    කඩුනම් කඩු බඩුනම් බඩු ඕන දෙයක්......ගේනා
     
    Last edited: