<< සුපිරි කවි ට්කක් >>

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කවියක් කියමි එලි සමයත් හදාගෙන
    උඩු බුරලන්නේ ඇයි බල්ලෙක් උදෑසන
    ගේමක් දෙන්නේ කොහොමද හිත හදාගෙන
    ගැරඬි මරලා අපි යයි නිර පතාගෙන


    දුකයි කියන්නත් කවි පදයක එල්ලී
    පුල්ලිය ගැන ඔබේ සස්ලිට් පොඩි මල්ලී
    මටනම් එපා පුල්ලියා දුන්නත් සල්ලි
    මි හරකෙකුට කොහොමද අවේ පුල්ලි ?????

    :baffled:

    කංසයි සස්ලිටයි පාටට කෙලගන්නේ
    කන්සෝ ඔය පාට සස්ලිට් මල්ලිගෙනේ
    දීපන් කන්සො මල්ලිට උගෙ හිත හොදනේ
    කන්සට කළු හොදයි උබෙ පාටත් කලුනේ
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කංසයි සස්ලිටයි පාටට කෙලගන්නේ
    කන්සෝ ඔය පාට සස්ලිට් මල්ලිගෙනේ
    දීපන් කන්සො මල්ලිට උගෙ හිත හොදනේ
    කන්සට කළු හොදයි උබෙ පාටත් කලුනේ

    සොනිකේ බලාපන්කො මට වැටුණු......ලෙඩක්
    පේනවාද සස්ලිට්ටට වෙච්චි...............දෙයක්
    තෝරා ගනින් කිව්වට බං වෙන...........පාටක්
    මේකට දැනෙන්නෑ මූ නං ගොළු.........බීරෙක්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක


    දුකයි කියන්නත් කවි පදයක එල්ලී
    පුල්ලිය ගැන ඔබේ සස්ලිට් පොඩි මල්ලී
    මටනම් එපා පුල්ලියා දුන්නත් සල්ලි
    මි හරකෙකුට කොහොමද අවේ පුල්ලි
    ?????

    :baffled:


    ඒ ගැන දන්නෙ මම නොව ඔබ තමයි.........පුතේ
    හැම කවියෙක්ම තෝරාගත් පාට..............ඇතේ
    ඉන්පසු එම පාට කවියගෙ ලකුණ............වෙතේ
    දන්නැතිනම් පැන්තරගෙන් අහනු..............පුතේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රන් රස ළෙසට පෑහී ඇති .....විළස
    කවි රස බෙදා එළකිරියේ .....සදෙස
    දැන් ඇත අලුත් කවියෝ මෙහි ගැවස
    ජය ගොස නගා අපි සුරකිමු ....සදැස
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අලුත් යොජනාවකි මා සිත .........ඇත්තේ
    අනෙකුත් නූල් වලටත් අපි යා...... යුත්තේ
    රිප්ලයි දාමු කවියෙන් අපි හැම .....පැත්තේ
    කවියෝ ගොඩක් එක් මෙහි එක්වනු ඇත්තේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අගනුවර තරුණ කවි ....සමාජය
    අතකස ලෙස එදා පරසිදු ....විය
    එළකිරියටත් අවියක් කර .කවිය
    එතකස හදමු අපි එක් වී දා සවිය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රන් රස ළෙසට පෑහී ඇති .....විළස
    කවි රස බෙදා එළකිරියේ .....සදෙස
    දැන් ඇත අලුත් කවියෝ මෙහි ගැවස
    ජය ගොස නගා අපි සුරකිමු ....සදැස

    ටොපිකක් ගනිමු ඇඹරෙන්නට..........කලියෙන්ම
    මුලසුන ඔබ අරන් එනු මැන.............වලියෙන්ම
    ඔබ මෙහි පැමිණි හින්දා ආ..............එළියෙන්ම
    මමත් එනව වලියට හොද.................දිරියෙන්ම
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ටොපිකක් ගනිමු ඇඹරෙන්නට..........කලියෙන්ම
    මුලසුන ඔබ අරන් එනු මැන.............වලියෙන්ම
    ඔබ මෙහි පැමිණි හින්දා ආ..............එළියෙන්ම
    මමත් එනව වලියට හොද.................දිරියෙන්ම

    අධි වේගී ................මාර්ගය
    මගේ ටොපික .............වේය
    අනේ මටනම් ඒක .......හොදය
    මම දන්නවා උඹ නම් අකමැතිය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අගනුවර තරුණ කවි ....සමාජය
    අතකස ලෙස එදා පරසිදු ....විය
    එළකිරියටත් අවියක් කර .කවිය
    එතකස හදමු අපි එක් වී දා සවිය

    ඕන එකක් ඔබ කියනා දෙයක්.............තමයි
    කවි ගැන මහා දැනුමක් නම් නෑම.........තමයි
    මේ කවි ටිකත් ලිව්වේ ඔබ හින්ද...........තමයි
    නැත්නම් ඉතින් අපි වැල ෆෝරම් වලම.....තමයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අධි වේගී ................මාර්ගය
    මගේ ටොපික .............වේය
    අනේ මටනම් ඒක .......හොදය
    මම දන්නවා උඹ නම් අකමැතිය

    ඔබ හොද කිව්වනම් මට නරකයි.......එන්නේ
    කොහොමද අයියෙ අධි වේගය හොද..වෙන්නේ
    වේගය නිසා මරුවයි ලග ලග...........එන්නේ
    වයසෙ වැරද්දකි බොට නැහැ......තේරෙන්නේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඕන එකක් ඔබ කියනා දෙයක්.............තමයි
    කවි ගැන මහා දැනුමක් නම් නෑම.........තමයි
    මේ කවි ටිකත් ලිව්වේ ඔබ හින්ද...........තමයි
    නැත්නම් ඉතින් අපි වැල ෆෝරම් වලම.....තමයි

    ඔය ඇති දැනුම ඉහටත් උඩින් .........වෙත
    පහුගිය දොහේ හොද හොද කවි කියා ....ඇත
    තව හොද කවියෝ මෙහි ආගිය බව පෙනෙත
    වැල වගෙ වේද මේවගෙ ලොවෙත් ....නැත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    චන්ඩිය.....වගේ ඇද ගත්තට ටොපික...කියා
    නොන්ඩිය..ගගහ ගියාද මට දිනුං........කියා
    කින්ඩිය....දාන්නේ මම දැන් හුහූ........කියා
    නෝන්ඩිය..නොවී වර දැන් කවක්.......කියා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වැඩි වේගය කැදවයි ඔබහට........මරුවා
    පුවරු පාරෙ ඇත මමනම්.........කියවූවා
    අධිවේගෙන් ගිහින් අනතුරු........සිදුවූවා
    එක්ස්ප්‍රස් පාර එලොවට පාරක්........වූවා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    ඔබ හොද කිව්වනම් මට නරකයි.......එන්නේ
    කොහොමද අයියෙ අධි වේගය හොද..වෙන්නේ
    වේගය නිසා මරුවයි ලග ලග...........එන්නේ
    වයසෙ වැරද්දකි බොට නැහැ......තේරෙන්නේ

    හොද දේ කලොත් බොට හැමදා ..නරකයි
    ‍නීතිය හලොත් කොයි පාරත් ......එකමයි
    කොයි මග කියත් කාලය මරු .....කැදවයි
    වයසට ගියත් අද කොල්ලෝ උඹ පැරදෙයි
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    චන්ඩිය.....වගේ ඇද ගත්තට ටොපික...කියා
    නොන්ඩිය..ගගහ ගියාද මට දිනුං........කියා
    කින්ඩිය....දාන්නේ මම දැන් හුහූ........කියා
    නෝන්ඩිය..නොවී වර දැන් කවක්.......කියා

    චන්ඩියා තමයි ඇයි උඹ ........වලියටද
    නොන්ඩිය කියන්නට උඹ මා ...දැක්කාද
    හූ කිය කියා යන උඹ වල් ....නරියෙක්ද
    නෝන්ඩිය දමන්නට උඹ දැන් පොර වීද
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හොද දේ කලොත් බොට හැමදා ..නරකයි
    ‍නීතිය හලොත් කොයි පාරත් ......එකමයි
    කොයි මග කියත් කාලය මරු .....කැදවයි
    වයසට ගියත් අද කොල්ලෝ උඹ පැරදෙයි

    අම්මේ මෙන්න ඇවිදිල්ලා තරුණ........එකා
    අධී වේගයෙන් යන්නට හදනව.........මේකා
    නීති කඩන එකනම් ඇත්තයි............නාකා
    ඔබනම් සිටින්නෙ දැන් සිහිනයෙ......ලෝකා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    වැඩි වේගය කැදවයි ඔබහට........මරුවා
    පුවරු පාරෙ ඇත මමනම්.........කියවූවා
    අධිවේගෙන් ගිහින් අනතුරු........සිදුවූවා
    එක්ස්ප්‍රස් පාර එලොවට පාරක්........වූවා

    ගාලු පාරෙ යන ප්‍රයිවට් බස් ..........මරුවා
    දිනකට එකෙක් දෙන්නෙක් පර ලොව යැව්වා
    ගාලු පාරෙ තද බදෙ දැන් අඩු ...........වූවා
    රටටම සෙතක් වන බව එය පළ ....කෙරුවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    චන්ඩියා තමයි ඇයි උඹ ........වලියටද
    නොන්ඩිය කියන්නට උඹ මා ...දැක්කාද
    හූ කිය කියා යන උඹ වල් ....නරියෙක්ද
    නෝන්ඩිය දමන්නට උඹ දැන් පොර වීද

    ඇමති මන්ත්‍රි උන් හට වැඩ කොරගන්න
    හැදුවා ණයවෙලා අධිවේගය..........ඔන්න
    අපේ අයිය බොරුවට කහිනව.......මෙන්න
    අපිට මොන හදිස්සිද වේගෙන්........යන්න
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    අම්මේ මෙන්න ඇවිදිල්ලා තරුණ........එකා
    අධී වේගයෙන් යන්නට හදනව.........මේකා
    නීති කඩන එකනම් ඇත්තයි............නාකා
    ඔබනම් සිටින්නෙ දැන් සිහිනයෙ......ලෝකා

    අලුත් දියුණු ලෝකය පිටු දකින .......එකා
    තරුණ වුවත් ගල් යුගයේ සිටින .......එකා
    වයසට ගියත් දියුණුව පිළිගන්න .......එකා
    තිරිහන් වෙන්නේ තුන් ලොකෙම අදුරු මකා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අලුත් දියුණු ලෝකය පිටු දකින .......එකා
    තරුණ වුවත් ගල් යුගයේ සිටින .......එකා
    වයසට ගියත් දියුණුව පිළිගන්න .......එකා
    තිරිහන් වෙන්නේ තුන් ලොකෙම අදුරු මකා

    එදාවේල සරි කරගන්නේ.............දුකිනී
    දැන් දිවි ගෙවන්නේ මිනිසුන් හරි.....බරිනී
    අධි වෙගයට මහ මුදලක් යට.......කෙරිනී
    ඒ ණය අදින්නෙත් පොඩි මිනිහගෙ...කරිනී