<< සුපිරි කවි ට්කක් >>

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඇමති මන්ත්රිට උන් හට වැඩ කොරගන්න
    හැදුවා ණයවෙලා අධිවේගය..........ඔන්න
    අපේ අයිය බොරුවට කහිනව.......මෙන්න
    අපිට මොන හදිස්සිද වේගෙන්........යන්න

    සිරිලක ඇමති ඔක්කොම දැන් ඔය ..අහද
    පහලොස් දහක් එක දවසේ ගියෙ ....උන්ද
    ණය නොව වෙනත් විදියක් බව දන්නැද්ද
    පහුගිය දොහේ ගල් ගැහුවේ උඹ ....නේද
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගාලු පාරෙ යන ප්‍රයිවට් බස් ..........මරුවා
    දිනකට එකෙක් දෙන්නෙක් පර ලොව යැව්වා
    ගාලු පාරෙ තද බදෙ දැන් අඩු ...........වූවා
    රටටම සෙතක් වන බව එය පළ ....කෙරුවා

    පොඩි එකාගෙ දුක නොදැනෙන මේ...අයියා
    අධී වේගයක් ගැන කියවනවා..........බයියා
    ලොකු ලොකු උන්ට නම් ඕවා හොද ටොයියා
    දුප්පත් අපිට සුපුරදු මග ටොප්.........වෙයියා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    එදාවේල සරි කරගන්නේ.............දුකිනී
    දැන් දිවි ගෙවන්නේ මිනිසුන් හරි.....බරිනී
    අධි වෙගයට මහ මුදලක් යට.......කෙරිනී
    ඒ ණය අදින්නෙත් පොඩි මිනිහගෙ...කරිනී

    ණය වී ඇත්තෙ කොහෙදැයි මෙය .....හදන්නට
    උඹ එය නොදන්නා බව ඇත ...පෙනෙනන්නට
    ආදායමෙන් ගිය වියදම කවර් .............කොට
    ණය නොවී වැඩේ කෙරු හැටි නොතෙරෙද උඹට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිරිලක ඇමති ඔක්කොම දැන් ඔය ..අහද
    පහලොස් දහක් එක දවසේ ගියෙ ....උන්ද
    ණය නොව වෙනත් විදියක් බව දන්නැද්ද
    පහුගිය දොහේ ගල් ගැහුවේ උඹ ....නේද

    සිරිලක මිනිස්සුත් ඔක්කොම මේ.....අහද?
    ට්‍රැෆික් වෙන්නෙ ගාලුපාරෙ.......විතරක්ද?
    අනිත් පැත්තෙ උන් යන්නේ......අහසින්ද?
    ගල් ගහන්න? ඇයි උඹ එය......දැක්කාද?
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පොඩි එකාගෙ දුක නොදැනෙන මේ...අයියා
    අධී වේගයක් ගැන කියවනවා..........බයියා
    ලොකු ලොකු උන්ට නම් ඕවා හොද ටොයියා
    දුප්පත් අපිට සුපුරදු මග ටොප්.........වෙයියා

    මේකා යන්නෙ හැමදාමත් ..කරත්තෙනී
    එහි බැදි ගොනා වගෙ දුටු හැම දේට අනී
    මේ රට නැගෙන බව දෑසට පෙනි .පෙනී
    පරපුට්ටන්ගෙ පැත්තම හැමදා ......ගනී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ණය වී ඇත්තෙ කොහෙදැයි මෙය .....හදන්නට
    උඹ එය නොදන්නා බව ඇත ...පෙනෙනන්නට
    ආදායමෙන් ගිය වියදම කවර් .............කොට
    ණය නොවී වැඩේ කෙරු හැටි නොතෙරෙද උඹට

    කෙස් පැහුනත් දන්නා දේ.........පේනවලූ
    ලිදේ බැහැල එළියට ආ.........මැඩියෙක්ලූ
    කාටත් ණය නොවී පාරක්..........හැදුවාලූ
    ඒ බොරු ටෝක්ස් මේකත් පිළි...අරගෙනලූ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සිරිලක මිනිස්සුත් ඔක්කොම මේ.....අහද?
    ට්‍රැෆික් වෙන්නෙ ගාලුපාරෙ.......විතරක්ද?
    අනිත් පැත්තෙ උන් යන්නේ......අහසින්ද?
    ගල් ගහන්න? ඇයි උඹ එය......දැක්කාද?
    එක පාරයිද ලංකාවේ .......හැදෙන්නේ
    ලග නොබලාම අන් පැත්තත් බලන්නේ
    තව මං කීපයක් රට තුල ....හැදෙන්නේ
    පුහුල් හොරා බව කරෙනී ...දැනෙන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේකා යන්නෙ හැමදාමත් ..කරත්තෙනී
    එහි බැදි ගොනා වගෙ දුටු හැම දේට අනී
    මේ රට නැගෙන බව දෑසට පෙනි .පෙනී
    පරපුට්ටන්ගෙ පැත්තම හැමදා ......ගනී

    කොච්චර ට්‍රයි කරත් බෑ මූ.........හදන්නට
    කියනා දෙයක්නම් නෑ ගන්නේ.......කනට
    ගොන් බැදි කරත්තය අරගෙන....ගමනකට
    යන්නට පිස්සු නෑ බං ඔබ වගේ.........මට
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කෙස් පැහුනත් දන්නා දේ.........පේනවලූ
    ලිදේ බැහැල එළියට ආ.........මැඩියෙක්ලූ
    කාටත් ණය නොවී පාරක්..........හැදුවාලූ
    ඒ බොරු ටෝක්ස් මේකත් පිළි...අරගෙනලූ

    මෙහි ආදායමින් එය වැය කල........ රටට
    අවුරුදු පහලොවක් ගෙවනට ඇත .....අපට
    මේ ගිවිසුමෙන් අපි කවුරුත් ණය නොකොට
    අවසන පාර සම්පූරණ යෙන් ...........අපට

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එක පාරයිද ලංකාවේ .......හැදෙන්නේ
    ලග නොබලාම අන් පැත්තත් බලන්නේ
    තව මං කීපයක් රට තුල ....හැදෙන්නේ
    පුහුල් හොරා බව කරෙනී ...දැනෙන්නේ

    දුප්පතාගෙ වේදනාව දැනෙන්...........නැත
    සර්ජරි කරල මූටත් හදවතක්............නැත
    බඩු ගිනි ගනන් එදා වේල කන්න.......නැත
    නොකා නොබී ගමන් යන්න ඕන.......නැත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙහි ආදායමින් එය වැය කල........ රටට
    අවුරුදු පහලොවක් ගෙවනට ඇත .....අපට
    මේ ගිවිසුමෙන් අපි කවුරුත් ණය නොකොට
    අවසන පාර සම්පූරණ යෙන් ...........අපට
    මීයක් කඩන්නේ අත ලෙව කන්න....නොවෙයි
    ආධරයක් දෙන්නේ ෆිට් එකට.........නොවෙයි
    මෙහි ආදායමින් වියදම හොයනු......නොවෙයි
    අවුරුදු පහලොවින් අධිවේගයත්.......නොවෙයි
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    කොච්චර ට්‍රයි කරත් බෑ මූ.........හදන්නට
    කියනා දෙයක්නම් නෑ ගන්නේ.......කනට
    ගොන් බැදි කරත්තය අරගෙන....ගමනකට
    යන්නට පිස්සු නෑ බං ඔබ වගේ.........මට

    කෝවෙ දාලා මේ වගෙ උන් .....මැකුවාට
    මැටි වල ගුණේ මයි එන්නේ යළි ....උඩට
    ළග මිස දුරක් නොදකින මුන් වගෙ ..උන්ට
    සම කල හැක්කේ ලිද ඉන්නා ...මැඩියන්ට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෝවෙ දාලා මේ වගෙ උන් .....මැකුවාට
    මැටි වල ගුණේ මයි එන්නේ යළි ....උඩට
    ළග මිස දුරක් නොදකින මුන් වගෙ ..උන්ට
    සම කල හැක්කේ ලිද ඉන්නා ...මැඩියන්ට

    හිගා නොක හිගා කාල දැන්.......ඉන්නේ
    මේකට නහර නැත ඒකයි.නොදැනෙන්නේ
    බඩු මිල දෙවියනේ අඩුකරලා......දෙන්නේ
    අධි වේගයද දැන් දුප්පත් උන්......කන්නේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    දුප්පතාගෙ වේදනාව දැනෙන්...........නැත
    සර්ජරි කරල මූටත් හදවතක්............නැත
    බඩු ගිනි ගනන් එදා වේල කන්න.......නැත
    නොකා නොබී ගමන් යන්න ඕන.......නැත

    එදා වේල නොකනා මේ ලක .....මිනිහෙක්
    සොයලා දියන් බඩගින්නේ මැරුණ එකෙක්
    කන්න නොමැති බොරු හීන ......ලොවක්
    මවන් ඉන්න උඹ වගෙ මහ මැටි මෝලෙක්
     

    vv11

    Member
    Jan 8, 2012
    30
    1
    0
    මේකට කවි පද කෙරුමට දක්ෂ නැත
    එනම් මනම් පදටික අකුරු කර ඇත
    කෙසේ හෝ උබට සුබ පැතීය යුතුව ඇත
    සුව නින්න්දක් එළිවෙනතුරු ලැබෙනු ඇත



    මට නම් බැහැ තමයි කොලුවෝ............. විකීලීක්ස්
    මුල් වරටයි ලියන්නේ මේ කවි................ එකලස්
    එන්නම් ඉගෙන ගෙන එතකන් නොම......... උදහස්
    ඉතින් ආයුබෝවන් හිතවතුනි................... යසස්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එදා වේල නොකනා මේ ලක .....මිනිහෙක්
    සොයලා දියන් බඩගින්නේ මැරුණ එකෙක්
    කන්න නොමැති බොරු හීන ......ලොවක්
    මවන් ඉන්න උඹ වගෙ මහ මැටි මෝලෙක්

    අධි වේගයක් රට වටේට...............හැදුවාට
    ලොකු ලොකු එවුන් මහ වේගෙන්.....පැද්දාට
    හරිහැටි කන්න නෑ දුප්පත්.............මිනිහාට
    තොට හෙණ ගහයි, පස්ස කහන..ලොක්කන්ට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මට නම් බැහැ තමයි කොලුවෝ............. විකීලීක්ස්
    මුල් වරටයි ලියන්නේ මේ කවි................ එකලස්
    එන්නම් ඉගෙන ගෙන එතකන් නොම......... උදහස්
    ඉතින් ආයුබෝවන් හිතවතුනි................... යසස්

    මෙහේ වලියක්............
    නොකර මගුලක්..........
    ගනින් පැත්තක්........
    අඹරපන් ගුලියක්......
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මීයක් කඩන්නේ අත ලෙව කන්න....නොවෙයි
    ආධරයක් දෙන්නේ ෆිට් එකට.........නොවෙයි
    මෙහි ආදායමින් වියදම හොයනු......නොවෙයි
    අවුරුදු පහලොවින් අධිවේගයත්.......නොවෙයි

    යමක් කරන විට දෙපසටම ..වාසිය
    අත්වන ලෙසට කර හැක ...ගිවිසිය
    අධිවේගයට යම් දිනක .....පිවිසිය
    බැණ නැත එකෙක් එහි ........ගිය


     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යමක් කරන විට දෙපසටම ..වාසිය
    අත්වන ලෙසට කර හැක ...ගිවිසිය
    අධිවේගයට යම් දිනක .....පිවිසිය
    බැණ නැත එකෙක් එහි ........ගිය

    කවුද අහනවා මැරුනේ නොකා.......නොබී
    වේලක් කනව අනික වරනවා...........කාබී
    ලොක්කො දුන්නෙ මොනවද කියපිය...බාබී
    මූ නං හැසිරෙන්නෙ වගෙ ඇමතිගෙ....බේබී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යමක් කරන විට දෙපසටම ..වාසිය
    අත්වන ලෙසට කර හැක ...ගිවිසිය
    අධිවේගයට යම් දිනක .....පිවිසිය
    බැණ නැත එකෙක් එහි ........ගිය

    මෝඩ තර්කමයි ඇද්දොත්...............අදින්නේ
    මේ කැනහිලා ගැන දුකමයි මට..........එන්නේ
    බසයෙ ගියත් තුන්සිය අසූවකි.............වන්නේ
    කොහෙදෑ ගොනෝ දුප්පත් උන් එහි.....යන්නේ