<< සුපිරි කවි ට්කක් >>

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    අද දවසම පිරිලා මගේ හිතේ තුටු
    රස්සාවක් හරිගියා මා හිතින් පැතූ
    ඒ මදිවට උතුරනවා මඩුවේ පිටු
    කාටත් බෑ දැන් ගහනට මෙමට කටු
    ඔබ සතුට අප සැමගේම සතුට වේවා
    ලැබූ ජය දද නිබද රදේවා
    දිනෙන් දින ජය කණු හමු වේවා
    තිස් තුන් කෝටියක් දෙවියෝ රැකදේව
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අද දවසම පිරිලා මගේ හිතේ තුටු
    රස්සාවක් හරිගියා මා හිතින් පැතූ
    ඒ මදිවට උතුරනවා මඩුවේ පිටු
    කාටත් බෑ දැන් ගහනට මෙමට කටු

    1000 ගැහු දිනයේ.........
    තමයි මෙය සෙට් වූයේ.............
    හරිද මගෙ මතකයේ.........
    සුභාසිංශන පැන්තරයේ........
     
    අහකට වෙයල්ලා ඇයි මෙච්චර සද්ද
    ඩීමන් කෝඩ් ගැන තොපි අහලා නැද්ද
    අහකට දමල ක්‍රිකටුයි අම්මගෙ රෙද්ද
    අඩියක් ගහන්නට සෙට් වෙනවද නැද්ද
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අහකට වෙයල්ලා ඇයි මෙච්චර සද්ද
    ඩීමන් කෝඩ් ගැන තොපි අහලා නැද්ද
    අහකට දමල ක්‍රිකටුයි අම්මගෙ රෙද්ද
    අඩියක් ගහන්නට සෙට් වෙනවද නැද්ද

    ඩීමන් කෝඩ් යකෙක් ඇවිල්ලා.........මෙන්න
    පලවෙනි කවෙන් වලපල්ලට.........දක්කන්න
    එපා අයියෙ හැක මට හොදහැටි..........ගන්න
    එනිසා යකෝ ක්ලබ් එකකට යං.......බොන්න
     
    ඩීමන් කෝඩ් ඉන්නේ රතු ඇස් දල්වා
    මියයන්නට කසිය බැරලෙක හිස ගිල්වා
    ක්ලබ් යන්නට ඕනනම් සාස්ලිට් රිලවා
    තොට හරියන්
    නෙ කැලණියේ මර්වින් සිල්වා


     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔබ සතුට අප සැමගේම සතුට වේවා
    ලැබූ ජය දද නිබද රදේවා
    දිනෙන් දින ජය කණු හමු වේවා
    තිස් තුන් කෝටියක් දෙවියෝ රැකදේව


    1000 ගැහු දිනයේ.........
    තමයි මෙය සෙට් වූයේ.............
    හරිද මගෙ මතකයේ.........
    සුභාසිංශන පැන්තරයේ........
    ඔබවන් මිත්‍රවාසේ පෙර කල පිනෙකි
    ගොතනා කවි උනත් මට නම් සොඳ බනෙකි
    කවිමඩුවත් කවියන් පිරි මහ වනෙකි
    ඒ වනයේ සෙවන නොගන දන ගොනෙකි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඩීමන් කෝඩ් ඉන්නේ රතු ඇස් දල්වා
    මියයන්නට කසිය බැරලෙක හිස ගිල්වා
    ක්ලබ් යන්නට ඕනනම් සාස්ලිට් රිලවා
    තොට හරියන්
    නෙ කැලණියේ මර්වින් සිල්වා


    කවුද යකෝ මේ පැත්තේ දගලන්නේ
    ආයුධ පෙන්නා ගන්නද දගලන්නේ
    මේ පැන්තව ෂේප් එකේ තබමින්නේ
    නැතිනම් බොගෙ සෞඛ්‍යට කෙලවෙන්නේ




    කොල්ලට බය හිතෙයිද මන්දා :baffled:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඩීමන් කෝඩ් ඉන්නේ රතු ඇස් දල්වා
    මියයන්නට කසිය බැරලෙක හිස ගිල්වා
    ක්ලබ් යන්නට ඕනනම් සාස්ලිට් රිලවා
    තොට හරියන්
    නෙ කැලණියේ මර්වින් සිල්වා
    පිලගමි යකෝ සතුටින් ඔබ උනත්...........යකා
    කියපන් යකෝ කවියක් මෙහි පාළු..........මකා
    වැඩපන් යකෝ කවි පද අමරසෙන්..........වකා
    ඉදපන් යකෝ අප හා කවිමඩුව.............රැකා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඩීමන් කෝඩ් ඉන්නේ රතු ඇස් දල්වා
    මියයන්නට කසිය බැරලෙක හිස ගිල්වා
    ක්ලබ් යන්නට ඕනනම් සාස්ලිට් රිලවා
    තොට හරියන්
    නෙ කැලණියේ මර්වින් සිල්වා
    යකෙක් නොවෙයි මූනම් බං............පෙන්දේකී
    සිංහ හමක් දාගත් පඩ....................එළුවේකී
    ඩීමන් කියා බෙරිහන්දෙන................වවුලෙකී
    සද්දය මිසක් ගද නැති පොඩි..............වාතයකි
     
    ඩීමන් අමරණීයයි දැන ගත යුතුය
    ආයුධයෙන් කරන්නට හැක ඉටිගෙඩිය
    පැන්තරයා සමග සාස්ලිට් සංසදය
    හැප්පෙන්නට ආවොතින් වැඩ වරදීය
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහකට වෙයල්ලා ඇයි මෙච්චර සද්ද
    ඩීමන් කෝඩ් ගැන තොපි අහලා නැද්ද
    අහකට දමල ක්‍රිකටුයි අම්මගෙ රෙද්ද
    අඩියක් ගහන්නට සෙට් වෙනවද නැද්ද
    අඩියක් ගහන්න ..............ට
    මාගේ පොට් එක පැත්ත.......ට
    සෙට් වෙමුද අද හෙ............ට
    ඉතිරි තුන් කාල ඇත පට ප...ට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඩීමන් අමරණීයයි දැන ගත යුතුය
    ආයුධයෙන් කරන්නට හැක ඉටිගෙඩිය
    පැන්තරයා සමග සාස්ලිට් සංසදය
    හැප්පෙන්නට ආවොතින් වැඩ වරදීය
    අනිති ලෝකෙ නිති එක දේ අනිතිය වේ
    එහෙව් බනක ඩීමන් කොල පුස්සක් වේ
    වැඩ වරදීදැයි බැලුමට මම බය වේ
    හේතුව උඹට මල පහ වෙයි මේ මඩුවේ
     
    වවුලා කියල තෝ දැන් කිව්වේ මටද
    වවුලා දකින්නට තොට හරි ආසයිද
    රෙදි වැලකින් ගෙනත් වවුලෙක් නොදී වද
    කටේ ඔබන් හිටපන් එහි රසය විඳ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැන්ත මොකද දැන් වැඩිපුර නිහඩ.......වෙලා
    ඇයි දැං ඉන්නේ අර කෙල්ලව මග......ඇරලා
    ඉස්සර නටනවා නොවැ උඹ පැණි......පෙරලා
    ගිහින්වත්ද වෙන ලදකට හිත...........හැරිලා
     
    තොපි දෙන්නම පැණියො බව මම නම් දන්නේ
    ආලය පිළිබඳව මම මේ ටික දන්නේ
    කවදාහරි හැමෝටම වැඩ වරදින්නේ
    එතකොට සැවොම මගෙ රජදහනට එන්නේ

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වවුලා කියල තෝ දැන් කිව්වේ මටද
    වවුලා දකින්නට තොට හරි ආසයිද
    රෙදි වැලකින් ගෙනත් වවුලෙක් නොදී වද
    කටේ ඔබන් හිටපන් එහි රසය විඳ

    හිතං ඉන්නෙ වවුලා කියලද...........ඕක
    අනේ මචෝ නිලමැස්සෙකි මට........ඒක
    හරි හැටි දැකල නැත්නම් යකාගෙ.....එක
    වර වර අතගහල පල දැන්පෙන්වමි....ඒක
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අඩියක් ගහන්න ..............ට
    මාගේ පොට් එක පැත්ත.......ට
    සෙට් වෙමුද අද හෙ............ට
    ඉතිරි තුන් කාල ඇත පට ප...ට
    මෙන්න ඇවිත් කවි මඩුවේ අපෙ බාර්මන්
    ඉන්නෙ වගේ අමද්‍යපේ ලොකු චෙයාමන්
    ඩෙන්ටල් යන උන්නම් වෙයි ෆුල් හොල්මන්
    මුලදි ඩොකා පසුවට වෙන්නේ ඇල්මන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇහෙනව සද්දයක් සස්ලිට් හට .......බැනලා
    අමන යකෙක් කවි මඩුවට ...........රිංගාලා
    මොන යක ආවමුත් මේකේ දත් ......කිඹුලා
    ගලවන්නේ උගේ දත් ටික පත .........බාලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තොපි දෙන්නම පැණියො බව මම නම් දන්නේ
    ආලය පිළිබඳව මම මේ ටික දන්නේ
    කවදාහරි හැමෝටම වැඩ වරදින්නේ
    එතකොට සැවොම මගෙ රජදහනට එන්නේ

    යක්කුන් හට කුමන තාලේ ආලයදෝ
    වෙසුම උඹේ ගොහොරු සහිත කැලයක්දෝ
    මොලේ තරම අම්මා උයන අලයක්දෝ
    යටත් වෙයන් නැත්තම් උඹ යන්නේ එලෝ