පරිස්සමින් ගොහින් එන්න අපේ අයීයේඅදත් මම යන්න ඔනේ දැන් ....ගෙදර
සති අන්තයේ එන්නේ නෑ මෙහි නිතර
අයෙ එනවා සදුදානම් ඔය....... අතර
ඇදන් යමන් මේ නුලම නොවි ..නතර
ඔබගේ කවි නැත්තම් අපි යයි එලියේ
හෙටනම් දැනෙයි ඔබ නැති පාලුව අයියේ
බුදුසරණයි ඔබ හට අපෙ ලොකු අයියේ

