<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අදත් මම යන්න ඔනේ දැන් ....ගෙදර
    සති අන්තයේ එන්නේ නෑ මෙහි නිතර
    අයෙ එනවා සදුදානම් ඔය....... අතර
    ඇදන් යමන් මේ නුලම නොවි ..නතර
    පරිස්සමින් ගොහින් එන්න අපේ අයීයේ
    ඔබගේ කවි නැත්තම් අපි යයි එලියේ
    හෙටනම් දැනෙයි ඔබ නැති පාලුව අයියේ
    බුදුසරණයි ඔබ හට අපෙ ලොකු අයියේ
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අදට ........බායි
    සදුදට .......හායි
    නොගියොත් මායි
    ඔලුවත් .....කායි

    හෙට ......දානේ
    බඩු ගන්න ඔනේ
    ඒකයි ...යන්නේ
    අවසර .දෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: kaushala1988

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කැප්ටන් ගියෝ නැව දැන් මහ සයුර........මැද
    නැවේ අයිතිකරු පැන්තරයා................නේද
    නැවේ රුවල දැන් අපි බිම...............බානවද
    ඕන එකක්, නැතිනම් අපි................පදවමුද
     
    Dec 4, 2011
    99
    8
    0
    පැංතර් මලෝ ඔබ නින්දට ගිය..................කලට
    කෙල්ලෙක් ආව නොවැ ඇරගෙන..........යුද්ධයට
    මමත් ඇරියෙ නෑ නොවැ කොල්ලෙක්.......ලෙසට
    පොඩි කින්ඩියක් දැම්මයි ඒ.................කෙල්ලාට

    ඇය දුන් නෝන්ඩිත් එලකිරි වගෙ..........මාරෝ
    මමත් හිටිය වාගේ රෝමේ...................නීරෝ
    කෙලිපොඩ්ඩක් නිසා මම හොදටම........සාරෝ
    තවමත් නැත්තේ කිම නිලක්ෂි.........පෙරේරෝ

    mokata oya api gena oya wehesenne...
    netha neta tawath sewmen palayak wenne....
    mal wata babaru adi adi gos ron ganne...
    me mala wenath babareku gei dena ganne.. ;)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    mokata oya api gena oya wehesenne...
    netha neta tawath sewmen palayak wenne....
    mal wata babaru adi adi gos ron ganne...
    me mala wenath babareku gei dena ganne.. ;)

    මරු මරු මරේ මරු මෙන්නෝ..... කෙල්ල........ඇවිත්
    පිළිගමි නැගෙණියේ මම දැන් දීල...................බුලත්
    ඒ පින්වන්ත කොල්ලත් එක්කරන්...................ඇවිත්
    හොයමුද එකියක්ව දෙන්නට මගේ..................හිතත්
     
    ha ha hoyamuko passe..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ha ha hoyamuko passe..

    හැකි ලෙස ලියන ඔබෙ පද වැල් හරි......හැඩය
    ඉංගිරිසියෙන් කෙටුවත් එය එල............කිරිය
    මටනම් නොලිය හිටියත් ඔබ...........මාලනිය
    මේකට කියන්නේ ගෑනුන්ගේ.............බලය

    කවි රස හොදින් දැනෙනා කෙල්ලෙකිය.................ඇය
    ඇය වැනි ලදක් එලකිරියට..........................පින්බරය
    රසවිද පිලිතුරුත් මා හට..............................දුන්නාය
    රෙපියු පාරකුත් මට ඇඩ්...........................කොරලාය

    ස්ත්රී රත්නයක් රිප්ලයි කරන........................විට
    පුදුම සොමියකුයි එන්නේ.........................හදවතට
    වැහි දෙව්දුවක් විය ඇය මහ....................ඉඩෝරෙට
    කවි වැල් ගලන්නේ සං සං ගා.......................එවිට

    රන් මාලා ගෙනා හදවත ඇත....................ගැස්සී
    හෙමිහිට යනු එපා අද අපගෙන්...................ලිස්සී
    මා හා ඊයේ තනිකම වැරු.....................නිලක්ෂි
    කවිමල් සිතට ඔබවෙයි දැන්...................මී මැස්සී

    කාටත්..... උරුම එලකිරයේ මේ.................නූල
    මමත්...... දුටු නිසා බිදගෙන කටු...............ගාල
    ආවත්...... තවම නෑ නොවැ මගෙ හිත...........හීල
    මාලත්...... ගෙනාමුත් නැහැ අර ලඳ..............බාල

    නොදඩා තැනින් තැන ලිද සංගමය.............වගේ
    ඇය මේ නූලෙ තනි ස්ත්රී. ලකුණ..............වගේ
    සළකමු ඇයට අපි අපෙ අම්මාට................වගේ
    ඇය දෙන රෙපත් රෙඩ් බුල් ටින් එකක්........වගේ
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    හා හා කස්ටිය දන්නවද
    එකදවසක් එළකිරිය වෙත
    නාවොත් වෙන්නේ මුලු දවසම කම්මැලි
    ඈර ඈර ඉන්න...
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ආව කලට මා අපේ කවි මඩුව වෙත
    දැක්ක දෙයින් හිරිවැටුනේ මගේ වත
    සැස්ලිට් කොලුවයි නිලක්ෂි ඒ දැරියයි
    කවි මඩුවේ මැනවින් සෙට් වෙලා ඇත
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    හා හා පින්තර මරැම බුවා
    කිව්වොත් කියන්නේ නියම කතා
    පෙර කළ පින්කම් හින්දද මන්දා
    කවි සිතිවිලි එන්නේ
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අයියෝ අයියෝ මරැම වැඩේ
    හද පානේ පැන යන්න එපෝ
    පැන යනවා නං මං ගානේ අද
    ලාම්පුවයි ඉටිපහනයි දෙන්නේ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හා හා පින්තර මරැම බුවා
    කිව්වොත් කියන්නේ නියම කතා
    පෙර කළ පින්කම් හින්දද මන්දා
    කවි සිතිවිලි එන්නේ
    පප්පේ ඔබේ අවටාර් එක දුටුව කල
    සිතෙයි දෙයක් විමසන්නට මෙහෙට වර
    ඔලුව හිර උනේ කොහොමද ඔබේ ඔය
    මොනවා හොරෙන් බැලුමට ගිහිල්ලද
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    හැකි ලෙස ලියන ඔබෙ පද වැල් හරි......හැඩය
    ඉංගිරිසියෙන් කෙටුවත් එය එල............කිරිය
    මටනම් නොලිය හිටියත් ඔබ...........මාලනිය
    මේකට කියන්නේ ගෑනුන්ගේ.............බලය

    කවි රස හොදින් දැනෙනා කෙල්ලෙකිය.................ඇය
    ඇය වැනි ලදක් එලකිරියට..........................පින්බරය
    රසවිද පිලිතුරුත් මා හට..............................දුන්නාය
    රෙපියු පාරකුත් මට ඇඩ්...........................කොරලාය

    ස්ත්රී රත්නයක් රිප්ලයි කරන........................විට
    පුදුම සොමියකුයි එන්නේ.........................හදවතට
    වැහි දෙව්දුවක් විය ඇය මහ....................ඉඩෝරෙට
    කවි වැල් ගලන්නේ සං සං ගා.......................එවිට

    රන් මාලා ගෙනා හදවත ඇත....................ගැස්සී
    හෙමිහිට යනු එපා අද අපගෙන්...................ලිස්සී
    මා හා ඊයේ තනිකම වැරු.....................නිලක්ෂි
    කවිමල් සිතට ඔබවෙයි දැන්...................මී මැස්සී

    කාටත්..... උරුම එලකිරයේ මේ.................නූල
    මමත්...... දුටු නිසා බිදගෙන කටු...............ගාල
    ආවත්...... තවම නෑ නොවැ මගෙ හිත...........හීල
    මාලත්...... ගෙනාමුත් නැහැ අර ලඳ..............බාල

    නොදඩා තැනින් තැන ලිද සංගමය.............වගේ
    ඇය මේ නූලෙ තනි ස්ත්රී. ලකුණ..............වගේ
    සළකමු ඇයට අපි අපෙ අම්මාට................වගේ
    ඇය දෙන රෙපත් රෙඩ් බුල් ටින් එකක්........වගේ
    බලන්නෙපෑ මේ මූනේ පෙම් පාට
    ලැජ්ජාවෙන් ඔහු දැන් ඇඹරෙනවා ඇත
    සිහිනෙන් දුටු ඒ නිලක්ෂි ලගින් හිද
    මේ කොලුවගේ කවි සිත අවුලනවා ඇත
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පිස්සුද බං පින්තර මලයෝ
    මොනව බලන්නද හොරොන් ​කොලුවෝ
    බලන්න ඕනෑ දේවල් නං අපි
    ලයිව් බලලයි ඈත්තේ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පිස්සුද බං පින්තර මලයෝ
    මොනව බලන්නද හොරොන් ​කොලුවෝ
    බලන්න ඕනෑ දේවල් නං අපි
    ලයිව් බලලයි ඈත්තේ
    හප්පට සිරි පප්පේ බොට ගියපු කල
    අපි හිතුවේ පප්පලා හරි ධාර්මික
    ඒ කට මූ,, බලලා ඇත්තේ ස්ජීවිව
    අබුදස්සකාලේ පප්පාගේ වග
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කෝ බන් දැන් මේ අර හිටිය එවුන්
    සැස්ලිට් කොලුවයි කෝ දැන් අර කෙල්ලයි
    දෙන්නම දැන් රෝන්ග් සයිට් ගොහින් වගෙයි
    අවුලක් නෑ,,
    උන්ට හරි ගියා කියන්නේ අපිට වගෙයි

    :lol::lol::lol:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    හප්පට සිරි පප්පේ බොට ගියපු කල
    අපි හිතුවේ පප්පලා හරි ධාර්මික
    ඒ කට මූ,, බලලා ඇත්තේ ස්ජීවිව
    අබුදස්සකාලේ පප්පාගේ වග

    පප්පල උනාට ඈයි අපිට
    නැද්ද උඹලට වගේ ආතල් එක
    ඒකයි කොලුවෝ ලයිව් බලලාවත්
    හැදෙන්න ඕනේ කාලේ අද