ඊලග විට ලියනා මගෙ කවි..........පොඩ්ඩ
ගන්වමි පාට නිල් පාටක්............නොවන
දැන් සතුටුද නැති වූ විට නිල්............පාට
මෙන්න මගේ අලුත් පාට එය.........හොදද
එළකිරි එළකිරි එළම කිරි
කවි ටික නං අද එළම කිරි
තව මදි තව මදි අපිට මදි
මට නං අයියෝ තවත් මදී
පාසල් යන විටදි දන්නවනම්.............හැකියාව
ලියනව පුතේ ඉතිහාසෙත්..............කවියෙන්ම
සිංහල ලිවුවෙ හොද ගේමක්.................දීලාය
මේ මොලයම ඒ කාලෙත්.................තිබුනාය
matanam kawi be eth ubala wage sampath ape elakiriye innawa kiyala danagathtama mara happy ban
OYALATA BUDU SARANAI !
sperb![]()





