<< සුපිරි කවි ට්කක් >>

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    එළකිරි එළකිරි එළම කිරි
    කවි ටික නං අද එළම කිරි
    තව මදි තව මදි අපිට මදි
    මට නං අයියෝ තවත් මදී
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ඊලග විට ලියනා මගෙ කවි..........පොඩ්ඩ
    ගන්වමි පාට නිල් පාටක්............නොවන
    දැන් සතු‍ටුද නැති වූ විට නිල්............පාට
    මෙන්න මගේ අලුත් පාට එය.........හොදද


    අන්න කොල්ලෝ තේරුම් ගත්ත එලට..
    සතුටු නැත්තේ කාටද බන් මෙහෙම...
    උඹේ පාට තියාගනින් දිගට
    එහෙනම් කිව්වා බුදුසරනයි හැමට
     

    pass word

    Member
    Nov 5, 2011
    74
    12
    0
    matanam kawi be eth ubala wage sampath ape elakiriye innawa kiyala danagathtama mara happy ban:):):):):):):):):):):):)
    OYALATA BUDU SARANAI !
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එළකිරි එළකිරි එළම කිරි
    කවි ටික නං අද එළම කිරි
    තව මදි තව මදි අපිට මදි
    මට නං අයියෝ තවත් මදී


    මදි නම් ඔහොම හිටපන් බොල තව......පොඩ්ඩක්
    දෙන්නම් ගොතාලා තව සොද කවි.......පොඩ්ඩක්
    කවදා තිබුනිදෝ මේ වගේ..............එලකිරියක්
    ගෙතෙනා මෙලෙස ලස්සන සොද කවි.....දෝතක්
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    එක පාරම කට්ටිය ගියා විසිරි...
    අඩේ එහෙම එපා අපිට කම්මැලි..
    පුළුවන් තරම් දිගටම ඇදගෙන මේක
    නැතිවෙන්නට නොදී යමු බෙර
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පිස්සුද අයියෝ කො​හොමත් බෑ
    මෙහෙම වෙන්න කොහොමත් දෙන්නෑ
    එළකිරි කවි අද මදිවෙන් නෑ
    එළිවෙනකං හිටියත් ඈති වෙන් නෑ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පාසල් යන විටදි දන්නවනම්.............හැකියාව
    ලියනව පුතේ ඉතිහාසෙත්..............කවියෙන්ම
    සිංහල ලිවුවෙ හොද ගේමක්.................දීලාය
    මේ මොලයම ඒ කාලෙත්.................තිබුනාය
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    පාසල් යන විටදි දන්නවනම්.............හැකියාව
    ලියනව පුතේ ඉතිහාසෙත්..............කවියෙන්ම
    සිංහල ලිවුවෙ හොද ගේමක්.................දීලාය
    මේ මොලයම ඒ කාලෙත්.................තිබුනාය

    මම උ.පෙළ කරනවා ලබන වර
    ලියන්නට යන්නේ කලාවෙන්මය
    සිංහල වෙනුවට ගත්තේ රගපාන්නට
    දන්නවනම් ලියනවා සිංහල කවියෙන්ම..
    .
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    matanam kawi be eth ubala wage sampath ape elakiriye innawa kiyala danagathtama mara happy ban:):):):):):):):):):):):)
    OYALATA BUDU SARANAI !




    කවියක් නැතත් මේගොල්ලන් දෙන.....සහය
    කල හැක අගය මම කියනා දෙය.........හරිද
    සිවු පද පේලියක් හැකිනම්........ගොතන්නට
    අපට හැකිය හරි වැ‍රැද්ද.............කියන්නට
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...




    සුපර් කියා මේ ගොයියා සුභ.............පැතුවා
    සප් එක තියෙනවා කියලා දැන්..........හිතුනා
    මගෙ හිතට ලොකු සතුටක් දැන්.........දැනුනා
    තෑන්ක්ස් මලේ උබ දුන් සප් එක.........වටිනා
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    දැක්කම ත්‍රෙඩය හිතගියෙ දුවාලා
    ලිව්වෙමි මමත් පදවැල් ගොතාලා
    දෙවියන් බුදුන් සිහිකර අතගසාලා
    කරමුද ත්‍රෙඩය හැඩවැඩ දමාලා


    :D:D:D:D:D:D
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    රැ වෙලා මම එන්නම් අනිවා
    වැඩක් යෙදුන නොහිතපු ලෙසින
    පුළු පුළුවන් ලෙස මෙතන කවි යොදන
    එහෙනම් මම ගිය බුදුසරණයි කිව්වා
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දන්නවනං එළකිරියේ හැටි
    කවි කාරයො අද දනින් වැටී
    අඩනවා අපි ලග ඉකි ගසති
    අ​යියෝ අපි නං හරි නෝටී
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම යනවා එලකිරියෙන් දැන් ........යන්න
    රෑට එනව තව කවියක් ...........කියන්නට
    එහෙනම් යනව බායි කිව්ව මම .......ඔන්න
    බුදුසරනයි මගෙ කවි යාලුවො..........ටිකට
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    හරි හරි මල්ලී පරිසස්මින්
    ගිහිං එන්නකෝ බුදු සරණින්
    තුන් සරණින් කවි කියන්න අද තව
    රෑටත් එනවා එළ කිරියෙන්
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    කෝ යාළුවා අපි ආවා ඔන්න
    නැවත කවි සීපද අරබන්නට
    නැවතත් ආයුබෝවන් කිව්වා ඔන්න
    වරෙන් වරෙන් කවි කියන්නට...
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ආව ආවා හාවා ආවා
    ඉදගෙන ගගලග දලුකොල කෑවා
    අපි නං අද රෑ තොසේ කෑව
    සෙට් වෙමු ගේමට ඩිනර් එක කාලා