<< සුපිරි කවි ට්කක් >>

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අම්මගේ කොස්සේ මිටේ සැරනම් හොදට දනී
    කෑවා මතකයි මා පොඩි කාලයෙදී
    ඒ සුන්දර කාලය මතකෙට එද්දී
    හීන් හිනාවක් මුව අග රැදුනී

    තිබුණොත් අදටත් හොද ටොපික් ..එකක්
    පටලා ගන්න හැක අප හට කෙස්ස ටිකක්
    මවලා ගන්න තව තව හොද කවි ..පදයක්
    හිතලා බලනු මැන මේකත් .....ඉල්ලීමක්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රැයෙහී දුටුව ත්‍රෙඩ සිහිවිය.................අහම්බෙන්
    එනිසයි පැමිණියේ මා මේ..............තකහනියෙන්
    අවසර පතමි මෙහි ගුත්තිල ඇදුරන්.............ගෙන්
    නැවතත් එන තුරා හැමටම ගුඩ්.............මෝනින්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හිතට දැනෙන අපෙ සිතුවිලි මෙහි ගොතලා
    කවි මඩුවම දැන් කවියෙන් ඔපවැටිලා
    මුල පිටුවේ සිට ආපහු බලාලා
    ගන්න හිතෙනවා කික් එක ඔතාලා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කොල්ලෝ මට දැන් යන්නට.........වෙනවා
    අපේ ගෙදර ඉන්නා පොඩි කොලු......ගැටයා
    ගේම් ගහන්නට ඉල්ලා මොර.........දෙනවා
    ඌට මැශිම දෙන්නට මම.........සැරසෙනවා

    ඔන්න බොලේ ඒකත් යන්නට ....යනවා
    පැන්තරයයි මායි මේකේ තනි ....වෙනවා
    මෙහෙම ගියෝතින් නූලට ..කෙළවෙනවා
    කවියෝ ටිකක් හොයනට අප හට වෙනවා
     

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    උදේ ඇවිත් එළකිරියේ සිටින විට
    දැක්කා අපේ කවි මඩුව යට තිබෙන බව
    ගත්තෙමි පද 4ක් දා මම එය උඩට
    උදැසනක් කිවා මෙහි ඇති සැමට
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    සිනහා පිරුනු ඇගෙ මුව කමල දකින කල...
    සැගවී යයි දුක් වෙදනා මහෙ හද තුල...
    සෙනෙහෙ පිරුනු ඇගෙ ආදරෙ මට උරුම කල...
    සතුට පිරියයි මගෙ ජිවිත ගමන තුල...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තිබුණොත් අදටත් හොද ටොපික් ..එකක්
    පටලා ගන්න හැක අප හට කෙස්ස ටිකක්
    මවලා ගන්න තව තව හොද කවි ..පදයක්
    හිතලා බලනු මැන මේකත් .....ඉල්ලීමක්
    මොකක් ගැනද අද වාදය කරන්නේ
    පොලිටික්ස් නම් අනේ එපා කියන්නේ
    ආවා අදහසක් දැන් මම කියන්නේ
    සොදුරු ලමා විය ගැන කවි ලියන්නේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රැයෙහී දුටුව ත්‍රෙඩ සිහිවිය.................අහම්බෙන්
    එනිසයි පැමිණියේ මා මේ..............තකහනියෙන්
    අවසර පතමි මෙහි ගුත්තිල ඇදුරන්.............ගෙන්
    නැවතත් එන තුරා හැමටම ගුඩ්.............මෝනින්

    මෙන්නෙ පුතේ තව කවියෙක් ඇවිදිල්ලා
    ගන්න සිතේ ඇති කවි රස වත් ...කරලා
    ඔන්න මගේ ආසිරි බොට .....එක්කරලා
    දුන්නා ඔබේ කවි කම මම අප් ....කරලා
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ඇගෙ ආදරෙ මට හිමි වෙලා...
    මගෙ ජිවිතෙම ඇය වෙලා...
    ඇගෙ ජිවිතෙම මා වෙලා...
    අපෙ ජිවිතෙම මල් පල ගැන්විලා...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    රැයෙහී දුටුව ත්‍රෙඩ සිහිවිය.................අහම්බෙන්
    එනිසයි පැමිණියේ මා මේ..............තකහනියෙන්
    අවසර පතමි මෙහි ගුත්තිල ඇදුරන්.............ගෙන්
    නැවතත් එන තුරා හැමටම ගුඩ්.............මෝනින්
    වරෙන් කොල්ලෝ ඇවිදින් කවි කියන්නේ
    ඔබෙ සොදුරු පොඩි විය ගැන ගොතන්නේ
    මනරම් සිතුවිලි නොවේද මැවෙන්නේ
    හිතට දැනෙන හැම දේ මෙහි කොටන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙන්නෙ පුතේ තව කවියෙක් ඇවිදිල්ලා
    ගන්න සිතේ ඇති කවි රස වත් ...කරලා
    ඔන්න මගේ ආසිරි බොට .....එක්කරලා
    දුන්නා ඔබේ කවි කම මම අප් ....කරලා

    බැලුවෙමි සියලු පිටු ඒවා හරිම...............අගේ
    කවිවැල් තිබේ මුතු වැල් අමුණනව..........වගේ
    මේ කවියන් ලගදි අපි දරු පැටව්............වගේ
    පියවර මනිමු හෙමිහිට කවි ගිරි............දුර්ගේ

    කරනට තිබේ අද වැඩ මට මහා..........ගොඩක්
    එනමුත් එනව ලැබෙනා විට ඉඩක්.........කඩක්
    බලනා අයත් දා යනු මැන පුන්චි..........රෙපක්
    ලොවෙත් දැකල නෑ මම මේ වගේ.......ත්‍රෙඩක්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇගෙ ආදරෙ මට හිමි වෙලා...
    මගෙ ජිවිතෙම ඇය වෙලා...
    ඇගෙ ජිවිතෙම මා වෙලා...
    අපෙ ජිවිතෙම මල් පල ගැන්විලා...
    උඹ දැන් ඉන්නේ කොහෙ හරි පෙම් මුල්ලකද
    ඇයත් ඔබේ ලග අසලින් ඉන්නවද
    ඊයේ හොදට හිටි කොල්ලට අද මේ මොකද
    යම් කිසි දෙයක් වී ඇත අදනම් මූට
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    සොදුරු ලමා විය නිතරම සිහි වෙනවා...
    වැටි වැටි ඇවිද්ද හැටි තාමත් සිහි වෙනවා...
    පොඩි අය දකින කල ආදරෙ ඇති වෙනවා...
    මටත් පුතෙක් හිටියානම් කියා සිතෙනවා...
     

    champi159

    Member
    May 23, 2011
    178
    9
    0
    වරෙන් කොල්ලෝ ඇවිදින් කවි කියන්නේ
    ඔබෙ සොදුරු පොඩි විය ගැන ගොතන්නේ
    මනරම් සිතුවිලි නොවේද මැවෙන්නේ
    හිතට දැනෙන හැම දේ මෙහි කොටන්නේ


    බාල වියේ කල දේවල් සිහි වන්නේ
    ලියන්න නම් මේකේ ඉඩ මදි වන්නේ
    අනුනමයෙනි නොමැරී ඉතුරු උනේ
    තව ඩින්ගෙන් ඉන්නා ගේ ගිනි ගන්නේ.... :lol::lol:

     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උඹ දැන් ඉන්නේ කොහෙ හරි පෙම් මුල්ලකද
    ඇයත් ඔබේ ලග අසලින් ඉන්නවද
    ඊයේ හොදට හිටි කොල්ලට අද මේ මොකද
    යම් කිසි දෙයක් වී ඇත අදනම් මූට

    මටත් සිතෙන්නේ ඒකම තමා ....බොලේ
    ලවක් සෙට් වෙලා තදවී මුගෙ .......ආලේ
    වෙනත් ටොපික් එකකට කවි කියන වෙලේ
    සෙමත් මුගේකවි නූලේ දසත ......හැලේ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔන්න බොලේ ඒකත් යන්නට ....යනවා
    පැන්තරයයි මායි මේකේ තනි ....වෙනවා
    මෙහෙම ගියෝතින් නූලට ..කෙළවෙනවා
    කවියෝ ටිකක් හොයනට අප හට වෙනවා


    ගියා කිවුවෙ නෝඑන්නටම නෙමෙයි.....බොල
    මම යනවද එහෙමත් දා මේ.................නූල
    හැකි හැම විටම මම ඉන්නව මේ..........විලස
    තනි වෙන්නට දෙන්නේ නෑ මේ............නූල
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සොදුරු ලමා විය නිතරම සිහි වෙනවා...
    වැටි වැටි ඇවිද්ද හැටි තාමත් සිහි වෙනවා...
    පොඩි අය දකින කල ආදරෙ ඇති වෙනවා...
    මටත් පුතෙක් හිටියානම් කියා සිතෙනවා...
    මන් පොඩි කාලේනම් බන් හෙන දගයා
    කියයි කරයි සිතට දැනෙන හැම දේයා
    ඒකට හරියන කොල්ලෝ ටිකක් එකතු වියා
    කියනෙමි ඒවා අසා සිටිනු මැන මරුයා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සෙල්ලම් කරපු හැටි මතකයි මම.............බාලේ
    නිතරම මගෙ අතේ බැට්එක සහ............බෝලේ
    කෙලි පොඩ්ඩක් නිසා ලව්කල ඒ.............කාලේ
    යන්නට හිතෙනවා ආයෙත්..............ඉස්කෝලේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මගේ ළමා විය නම් හරි .සරලය
    තිබුණ පහසු කම් අතිශය විරලය
    හැත්තෑවේ දශකය හරි ..කටුකය
    ලෑබූ අත් දැකුම නම් හරි ඉහලය
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දැනුයි දැනුනේ බඩ ගින්නක් මගෙ බඩට
    යන්නට නම් බෑ වාගෙයි මගෙ හිතට
    කවි කියන්න ෆිට් එක ඕනෑ ගතට
    මා කාලා එන්නම් කොල්ලනේ විගහට