අම්මගේ කොස්සේ මිටේ සැරනම් හොදට දනී
කෑවා මතකයි මා පොඩි කාලයෙදී
ඒ සුන්දර කාලය මතකෙට එද්දී
හීන් හිනාවක් මුව අග රැදුනී
තිබුණොත් අදටත් හොද ටොපික් ..එකක්
පටලා ගන්න හැක අප හට කෙස්ස ටිකක්
මවලා ගන්න තව තව හොද කවි ..පදයක්
හිතලා බලනු මැන මේකත් .....ඉල්ලීමක්
අම්මගේ කොස්සේ මිටේ සැරනම් හොදට දනී
කෑවා මතකයි මා පොඩි කාලයෙදී
ඒ සුන්දර කාලය මතකෙට එද්දී
හීන් හිනාවක් මුව අග රැදුනී
කොල්ලෝ මට දැන් යන්නට.........වෙනවා
අපේ ගෙදර ඉන්නා පොඩි කොලු......ගැටයා
ගේම් ගහන්නට ඉල්ලා මොර.........දෙනවා
ඌට මැශිම දෙන්නට මම.........සැරසෙනවා
මොකක් ගැනද අද වාදය කරන්නේතිබුණොත් අදටත් හොද ටොපික් ..එකක්
පටලා ගන්න හැක අප හට කෙස්ස ටිකක්
මවලා ගන්න තව තව හොද කවි ..පදයක්
හිතලා බලනු මැන මේකත් .....ඉල්ලීමක්
රැයෙහී දුටුව ත්රෙඩ සිහිවිය.................අහම්බෙන්
එනිසයි පැමිණියේ මා මේ..............තකහනියෙන්
අවසර පතමි මෙහි ගුත්තිල ඇදුරන්.............ගෙන්
නැවතත් එන තුරා හැමටම ගුඩ්.............මෝනින්
වරෙන් කොල්ලෝ ඇවිදින් කවි කියන්නේරැයෙහී දුටුව ත්රෙඩ සිහිවිය.................අහම්බෙන්
එනිසයි පැමිණියේ මා මේ..............තකහනියෙන්
අවසර පතමි මෙහි ගුත්තිල ඇදුරන්.............ගෙන්
නැවතත් එන තුරා හැමටම ගුඩ්.............මෝනින්
මෙන්නෙ පුතේ තව කවියෙක් ඇවිදිල්ලා
ගන්න සිතේ ඇති කවි රස වත් ...කරලා
ඔන්න මගේ ආසිරි බොට .....එක්කරලා
දුන්නා ඔබේ කවි කම මම අප් ....කරලා
උඹ දැන් ඉන්නේ කොහෙ හරි පෙම් මුල්ලකදඇගෙ ආදරෙ මට හිමි වෙලා...
මගෙ ජිවිතෙම ඇය වෙලා...
ඇගෙ ජිවිතෙම මා වෙලා...
අපෙ ජිවිතෙම මල් පල ගැන්විලා...
වරෙන් කොල්ලෝ ඇවිදින් කවි කියන්නේ
ඔබෙ සොදුරු පොඩි විය ගැන ගොතන්නේ
මනරම් සිතුවිලි නොවේද මැවෙන්නේ
හිතට දැනෙන හැම දේ මෙහි කොටන්නේ


උඹ දැන් ඉන්නේ කොහෙ හරි පෙම් මුල්ලකද
ඇයත් ඔබේ ලග අසලින් ඉන්නවද
ඊයේ හොදට හිටි කොල්ලට අද මේ මොකද
යම් කිසි දෙයක් වී ඇත අදනම් මූට
ඔන්න බොලේ ඒකත් යන්නට ....යනවා
පැන්තරයයි මායි මේකේ තනි ....වෙනවා
මෙහෙම ගියෝතින් නූලට ..කෙළවෙනවා
කවියෝ ටිකක් හොයනට අප හට වෙනවා
මන් පොඩි කාලේනම් බන් හෙන දගයාසොදුරු ලමා විය නිතරම සිහි වෙනවා...
වැටි වැටි ඇවිද්ද හැටි තාමත් සිහි වෙනවා...
පොඩි අය දකින කල ආදරෙ ඇති වෙනවා...
මටත් පුතෙක් හිටියානම් කියා සිතෙනවා...