දෙමු දෙමු මල්ලියෙ පර මල් නොමැතී
සුවදැති මලක් ලග පර මල්.........තිබෙනවිට
ඒවත් සුවද දෙයි නොදැනිම හරි..........යසට
අප වැනි කැලෑ මල් පුප්පල...........ගත්තාට
මල් වට්ටියක් දෙමු එස් එල්............අයියාට
අම්මට හුඩු මෙන්න බොලේ එළකිරියේ
හිටු කියල කවි මඩුවක් පෙරලෙන්නේ
මේව දැකල කොහොමද කට වහගෙන ඉන්නේ
මගේ කටත් පොපියනවා දැන්නම් ඉන්ට බැරී
දෙමු දෙමු මල්ලියෙ but පර මල් නොමැතී
සුවදැති මලක් ලග පර මල්.........තිබෙනවිට
ඒවත් සුවද දෙයි නොදැනිම හරි..........යසට
අප වැනි කැලෑ මල් පුප්පල...........ගත්තාට
මල් වට්ටියක් දෙමු එස් එල්............අයියාට
මතූවුයේ මේ කවිසිත එලකිරියේහා හා පින්තර මල්ලි ඔයා
මරැ බඩුවක් නේ එළකිරියේ ඔයා
කවි ගොත ගොත කියනා හැටි දැක්කම
මට අදහන්නත් බෑනේ මෙයා
අර වාවු කියපු කෙල්ලද බොල ඒ ආවේපැංතර් මලෝ ඔබ නින්දට ගිය..................කලට
කෙල්ලෙක් ආව නොවැ ඇරගෙන..........යුද්ධයට
මමත් ඇරියෙ නෑ නොවැ කොල්ලෙක්.......ලෙසට
පොඩි කින්ඩියක් දැම්මයි ඒ.................කෙල්ලාට
ඇය දුන් නෝන්ඩිත් එලකිරි වගෙ..........මාරෝ
මමත් හිටිය වාගේ රෝමේ...................නීරෝ
කෙලිපොඩ්ඩක් නිසා මම හොදටම........සාරෝ
තවමත් නැත්තේ කිම නිලක්ෂි.........පෙරේරෝ
මෙහෙම සීන් එකකුත් මෙහි වෙලාදමෙහෙම ගියොත් මට බත් පංගුව.........වරදී
යන්නට වෙනව ටිකකට සැමගෙන්ම.......මිදී
ගියත් නූල මගෙ හද පතුලේම.............හිදී
38 පිටුව ඇය ඇත ලකුණකින්.............රිදී
මෙහෙම සීන් එකකුත් මෙහි වෙලාද
කොල්ලා ෆෝම් වෙලා ඊයේ රෑ නහුතෙටම
හැබැයි කොල්ලෝ පරිස්සමින් හරි, හොදද
සිOහ හමුත් බුරුවන් සොයනු දැක්කාම
කීවට මොකෝ ඔය සිද්ධිය මටත් උනාපැන්තර මලේ මම දැන් පා වෙනව.........වගේ
ඇය හීනෙනුත් මා හට අත වැනුව..........වගේ
ග්‍රහචාරය නැතිය හොද මේ ලබපු..........මගේ
ලගදිම මගෙ මුනෙ ඇත අමු බිත්තර.......බාගේ
අනේද කියන්නේ කොල්ලෝ අනෙ මුන්නම්කවියක් නැතත් රසයක් සිත තුල.............හංගා
කියවා මේ නූල යන්නේ ඇයි................රිංගා
බෙල්ලා මැරෙනසේ මුතු බඩ යට............හංගා
බම්ප් පිට බම්ප් තියව් ගලනා ලෙස..........ගංගා