<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
තිබෙනා විටදි මෙහි කවි සිත්................පාළුවෙන්
යන විට පිටෙන් පිට අපි ගොළුබෙලි..........ගමනින්
ඇය දුන් රෙප් වලින් සහ සුරතල්.............කවියෙන්
600ත් ගහල නිලක්ෂි තුතිය...................මගෙන්
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
දැන් වේලාව දෙක පැනලා තවත්.............තිහක්
නූල උඩට ගන්නට ලියනව.................කවියක්
වෙන ත්‍රෙඩ් උඩට යනු දුටුවම නැහැ........සිහියක්
ගේන්නට වෙයිද මට බුල්...............ඩෝසරයක්
 
Last edited:

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
හුරේ ආව ත්‍රෙඩ පිඹගෙන.....................උඩටම
උදේ වෙද්දි ඉදීද මෙය......................පතුලේම
මොකෙක් ගියත් ඉහලට ඉල්ලන්...............ගේම
ඇරපිය කොල්ලනේ හක්කේ තියා..............සෙම
 

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උදේ බලද්දී ත්‍රෙඩ ඇත.................පතුලේම
    මගේ හිතට වාවන්නට බැරිය.................ඒය
    ගත්තා කියා කවියක් එය යලි..............උඩට
    අද නම් පුතේ මේ නූලෙන් යන්නෙ.........නැත


    :yes::yes::yes:
    :yes::D:yes: Good Morning
    :yes::yes::yes:
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඊයේ රෑ ලස්සන හොද වැඩක්................උනා
    මේ නූලට කෙලි පොඩ්ඩක් ඇවිත්............ගියා
    අරගත්තට මගේ නමත් සොරිය..............කියා
    යන්නට ගියා රස කවි පදයක්...............කියලා
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කෙලි පොඩ්ඩක් දැන් සිටිනව මගේ.........නමින්
    අදත් එයිද කියල සිතෙයි................උදෑසනින්
    තව කෙල්ලක් ඉන්නව සොද කවි.........කියමින්
    නිලක්ශිදෝ කොහෙදෝ ඇය මේකෙ.......නමින්
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ගෙම්බා අද උදේ වරුවෙ එන්නෙ.........නැතේ
    පැන්තරයා එයි කියලා සිතේ...............ඇතේ
    සස්ලි මල්ලි උදේ එනව කියල.............ගියේ
    කවුරු නැතත් මම ගහනව ගේම...........පුතේ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කතා කරන්නට දැන්නම් දෙයක්............නැත
    යමක් සිතේ මම දැන් එය.............කියන්නද
    ෆොටෝ කෑල්ලක් මම දැන්.............දාන්නද
    කියමුද සිතේ ඇති අදහස් ඒක..............ගැන




    (කැමතිනම් විතරයි හොදේ)


    24b9jyw.jpg
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    බලපන් සතුට සමගිය මුන්.........දෙන්නාගේ
    හොයාගන්න අඩු ගතියකි.........මිනිසුන්ගේ
    ඇතොත් මේ වගේ සමගිය.........මිනිසුන්ගේ
    කරන්න බැරි දෙයක් අනේ ලොවෙත්...නැතේ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ස්වභාවදර්මයෙ ඇති මේ.............අපූරුව
    සියැසින් දැක ගන්නට නම් වරම්.......නැත
    ඇහොත් මේ වගේ අසිරිය සැම.......තැනම
    ලස්සන වේය ලෝකය නම්.......සැමතැනම
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අද නම් කවියො ටික තාමත් නිදි..........වාගේ
    කමක් නැතේ මම තාමත් ගේමෙ..........ඇතේ
    ඒක නිසා බය වෙන්නට දෙයක්..........නැතේ
    මේ නූලට යටට යන්න දෙන්නෙ.........නැතේ
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    බලපන් සතුට සමගිය මුන්.........දෙන්නාගේ
    හොයාගන්න අඩු ගතියකි.........මිනිසුන්ගේ
    ඇතොත් මේ වගේ සමගිය.........මිනිසුන්ගේ
    කරන්න බැරි දෙයක් අනේ ලොවෙත්...නැතේ

    උබ නම් ඔහොම කිව්වට ගැට පද දාලා
    මට හිතෙනවා උන් වලියක් යයි කියලා
    කුරුමිනියෙක් බෙදා ගන්න බැරිව කියා
    අම්බානකට පැටලෙයි දෙන්නා හැපිලා
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උබ නම් ඔහොම කිව්වට ගැට පද දාලා
    මට හිතෙනවා උන් වලියක් යයි කියලා
    කුරුමිනියෙක් බෙදා ගන්න බැරිව කියා
    අම්බානකට පැටලෙයි දෙන්නා හැපිලා



    :eek::eek::eek::eek::eek::eek:
    මටත් ඔක හිතුනා යන්තම්........පොඩ්ඩක්
    මම නොදනී වලියක්දෝ කියල........එයත්
    මිනිසුන්ගෙන් පුරුදු වෙලා වගේ.......එයත්
    දාපන්කෝ ඒ ගැන අදහසත්...........ටිකක්
    :eek::eek::eek::eek:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඊයෙත් අදත් මගේ නෙට් නම් කචල් වෙලා
    කියන්නට දුකයි ඊයෙත්
    light giya
    kawi maduwata sup dennata බැරිව giya
    hithe dukata ra mama hodatama gahuwa
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    දැම්මට පස්සෙ ඔය රූපය................ඔතනා
    හරි නෑ කියල මට යන්තම් වගෙ.........සිතුනා
    අයින් කරන්නට නොදන්න නිසා.........මෙමා
    ඔන්න ඔහේ තියෙන්න දෙමි කියා.........ගියා
    :P:P





    හොද පික් එකක් දාපන් තියෙනවනම්
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    me tika දොහේ inne ganige ගෙදර
    අම්බානකට නෙට් ස්ලෝ ඒ ගෙදර තුල
    මොනවා කරන්නද පුරුවේ කල පවට
    එන්නේ කවදාද නෙට් වේගය හොදට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අදනම් කට්ටිය උදෙන්ම සෙට් වීලා
    කවි ලියනවා අපෙ කවියන් හිටු කියලා
    නොකා නොබී මාත් මෙහෙට ලොග් වීලා
    කවි ලියන්න අවසර දෙනවද ඔහෙලා


    ;););););););););););););););););)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අවුරෝරා ඊයේ කීයට ආවා
    ඔබ එනතුරු අපි මග බලමින් හිටියා
    කැලනි ගිහින් ඔබ බුදුන්ට මල් තියලා
    ලොකුම පින් කමක් ඊයේ කරගත්තා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අයියෝ මම කලින් වැඩක් ඉවර කලා
    අමමා අපේ ඒකේ අඩුවක් හොයලා
    දැන් ටිකකට කලින් මා හට කතා කලා
    කරලා මම එනවා බොල පට ගාලා