අවුරෝරා ඊයේ කීයට ආවා
ඔබ එනතුරු අපි මග බලමින් හිටියා
කැලනි ගිහින් ඔබ බුදුන්ට මල් තියලා
ලොකුම පින් කමක් ඊයේ කරගත්තා
ඊයේ මා ගෙට එන විට රෑ...............වූවා
ආපු ගමන් මේ නූලට ලොග්............වූවා
එතකොට අපෙ කවියෝ ටික නම්.....නිදියා
සස්ලි මල්ලි කවි කියමින් මෙහි.......සිටියා





