<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හම්බුනාය මරු කෑමක් පැනි වරකා
    නOගියි මමයි කෑවා හැමසේ පොරකා
    මේවා කාපු විට ලෙඩ යයි අකා මකා
    ගෑවුන තැන ලෙව කෑ හැකි පැනි වරකා
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    රෑට මඩුවේ අද දෙනවා හොද ගේමක්
    එක නිසා දැන් නාපන් හොද නෑමක්
    ෆ්‍රීසි පොරට මම දෙන්නම් හොද කෑමක්
    ඕකව ඔබන්නට දීපන් මැටි කොරහක්

    කොරහේ ඔබන්නට හැදුවත් රෝස පුතා.......
    මලසේ හිදින්නෙමි නොතැලී පදුර වටා.....
    කවියේ රස නොදත් හැළි ගෙඹි වදුරු කොටා.....
    වළසෙක් සමග පොර බදනට හැකිද බොටා......
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    kawi kiyala iwara nehe ne .. :D
    මෙන්න ඇවිත් සැසලිටාගෙ සීන් එක
    කවි පද වැල් දැන් ඇඹරෙයි මෙතැන් සිට
    ආපු එකෙ නන්ගියේ ඔබ මඩුව වෙත
    කියමු බලන්නට කවියක් දන්න ලෙස

    :D:D:D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    kawi kiyala iwara nehe ne .. :D

    ඔන්න ඉතිං මට නම් දැන් පන................ආවා
    කවියක් ලියමුකෝ මම සෙනෙහස.............පෑවා
    උනු කවි දෙනව කන්දෙන් ගලනා.............ලාවා
    දැනගන් සැවොම මගෙ රෙඩ් බුල් එක.........ආවා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    කොරහේ ඔබන්නට හැදුවත් රෝස පුතා.......
    මලසේ හිදින්නෙමි නොතැලී පදුර වටා.....
    කවියේ රස නොදත් හැළි ගෙඹි වදුරු කොටා.....
    වළසෙක් සමග පොර බදනට හැකිද බොටා......
    කවියේ රසට අපි නැමුනේ පොඩි කාලේ
    වදුරකු වුවත් අපි නොම යයි බිම් මහලේ
    වළසෙක් නිසා ඔබ හට හිමි ඒ මාලේ
    තොන්ඩුව තමා එය ලා ගන් මගෙ බෝලේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    පොඩි කොලයෙන් ගහයි හංගාගෙන..........ආසී
    අපේ කෙල්ලො දෙන්නෙකි උන් නෑ.........ලේසී
    බොංචි කැඩුව වාගේ කඩලා...................ෆ්‍රීසි
    මමනම් නැතෝ උන් කරාවි උඹ...............වීසි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    පොඩි කොලයෙන් ගහයි හංගාගෙන..........ආසී
    අපේ කෙල්ලො දෙන්නෙකි උන් නෑ.........ලේසී
    බොංචි කැඩුව වාගේ කඩලා...................ෆ්‍රීසි
    මමනම් නැතෝ උන් කරාවි උඹ...............වීසි
    මෙයා කිව්වේ ඇත්තක් අපි හරිම වසයි
    ලොකු චන්ඩින් එන විට අපි ඔලුව කසයි
    ඒ කසන්නේ බයකට නොව කහන නිසයි
    සැසලීටා ෆෝම් වෙච්ච එකත් යසයි

    :lol::lol::lol::lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හදිසියේ අවේ ......දුවලා
    ගෙදර වැඩ හෝ ....ගාලා
    ආපහු යනවා ටක් ..ගාලා
    කවියක් දෙකක් කොටලා
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    ෆ්‍රීසය අපේ වාගේ නොවැ නළු..............බච්චන්
    නිළියට පේන්නට බිදිනව ගෙදර..............වලන්
    පඩෙයි දොරෙයි හඩ නම් මට හොදට.........පදන්
    දැනගන් කවි මුඩුවෙ මම වෙමි නළු........රන්ජන්

    රන්ජන් පෙන්නුවත් ඇඟ පත රිදී තිරේ......
    පුස්සන් හට හොදයි ඒවා බෙලෙක්කඩේ.......
    දිස්නෙන් ගුනෙන් බැබළෙයි මං විජේ වගේ.....
    ඉස්සෙක් තරම් නොවටී උඹ මූදුකරේ.......
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැනුත් උන් රෙඩී කඩන්න උඹගේ.............අඩු
    අපි ට්‍රයි කරන්නේ නවතන්නට..............රන්ඩු
    අවුරෝ කියන අනෙකිත් ලග ඇතේ..........කඩු
    මොකද ෆ්‍රීනෝ දෙපසින් යනවාද.............බඩු
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අද ඉන්නෙ ....ගෙදර
    දානෙ ඉවරවුන .අතර
    අඩ පැයක් .....විතර
    ඔබ සමග මම ..මිතුර
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හදිසියේ අවේ ......දුවලා
    ගෙදර වැඩ හෝ ....ගාලා
    ආපහු යනවා ටක් ..ගාලා
    කවියක් දෙකක් කොටලා
    දෙයියෝ බුදුන් දැක්කා වාගෙනෙ අයියේ
    ඔෆිස් එකෙන්මද අයියේ ලොග් වූයේ
    දානේ වැඩ ආදිය කෝමැයි අයීයේ
    අපේ කවි මඩුව දැන් නියමයි නේ අයියේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අද මාකක්ද ....වාදේ
    නලුවෙක් ගැනද වදේ
    තිබුණාට ......සද්දේ
    පැන්නා ......මැද්දේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රන්ජන් පෙන්නුවත් ඇඟ පත රිදී තිරේ......
    පුස්සන් හට හොදයි ඒවා බෙලෙක්කඩේ.......
    දිස්නෙන් ගුනෙන් බැබළෙයි මං විජේ වගේ.....
    ඉස්සෙක් තරම් නොවටී උඹ මූදුකරේ.......

    ඔන්න කවි මඩුවෙ මහ මැරයා...............ආවා
    පෙට්ටිය නොමිලෙ දෙනවා එය මං..........ගාවා
    හිටපන් කිව්වනොවැ තොට වාගේ...........හාවා
    දැන් කාපං ෆ්‍රීසො රම්බෝ මෙහි.............ආවා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දැනුත් උන් රෙඩී කඩන්න උඹගේ.............අඩු
    අපි ට්‍රයි කරන්නේ නවතන්නට..............රන්ඩු
    අවුරෝ කියන අනෙකිත් ලග ඇතේ..........කඩු
    මොකද ෆ්‍රීනෝ දෙපසින් යනවාද.............බඩු
    දැක්කා නේද අපේ බලය මිස්ට ෆ්‍රීස්
    මගේ ඇගේ ගාලා ඇත හොදට ග්‍රීස්
    ඇටකටු කඩනවා සද්දෙන් ක්‍රීස් ක්‍රීස්
    දිවුමට සිතෙනවා නොවේද මිස්ට ෆ්‍රීස්
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දෙයියෝ බුදුන් දැක්කා වාගෙනෙ අයියේ
    ඔෆිස් එකෙන්මද අයියේ ලොග් වූයේ
    දානේ වැඩ ආදිය කෝමැයි අයීයේ
    අපේ කවි මඩුව දැන් නියමයි නේ අයියේ

    ගෙදරින් ලොග් ..වුනේ
    කාලය ටිකයි ....අනේ
    කවිමඩුව එළ ...පනේ
    ජයශ්‍රී !!!.....මිතුරනේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අපේ මැරයන්ගේ සද්දය අසාලා
    අම්මට එය කීමට ඔහු දුවාලා
    අනේ අපොයි මේ වාගේ බබාලා
    පවු මොකටද ගැරන්ඩියන් මරාලා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    ඔන්න කවි මඩුවෙ මහ මැරයා...............ආවා
    පෙට්ටිය නොමිලෙ දෙනවා එය මං..........ගාවා
    හිටපන් කිව්වනොවැ තොට වාගේ...........හාවා
    දැන් කාපං ෆ්‍රීසො රම්බෝ මෙහි.............ආවා

    මොකක්ද මේ යන ........වලිය
    කියහං වැඩිවෙලා ඉන්නට බැරිය
    අත පය සවි...............ඇතිය
    බැස්සොත් සුන් කරනවා ..හරිය
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    දැනුත් උන් රෙඩී කඩන්න උඹගේ.............අඩු
    අපි ට්‍රයි කරන්නේ නවතන්නට..............රන්ඩු
    අවුරෝ කියන අනෙකිත් ලග ඇතේ..........කඩු
    මොකද ෆ්‍රීනෝ දෙපසින් යනවාද.............බඩු

    අඩු කඩන්න මාගේ උඹ හිතුව මදි......
    මුඩු කරනව තෝගේ හිස නැතුව පිහි......
    කුඩු කාරයන් වාගේ මා නැතුව වළි......
    කවි සී පදෙන් බෝසේ රස එවමි මෙහි........