හම්බුනාය මරු කෑමක් පැනි වරකා
නOගියි මමයි කෑවා හැමසේ පොරකා
මේවා කාපු විට ලෙඩ යයි අකා මකා
ගෑවුන තැන ලෙව කෑ හැකි පැනි වරකා
නOගියි මමයි කෑවා හැමසේ පොරකා
මේවා කාපු විට ලෙඩ යයි අකා මකා
ගෑවුන තැන ලෙව කෑ හැකි පැනි වරකා
රෑට මඩුවේ අද දෙනවා හොද ගේමක්
එක නිසා දැන් නාපන් හොද නෑමක්
ෆ්රීසි පොරට මම දෙන්නම් හොද කෑමක්
ඕකව ඔබන්නට දීපන් මැටි කොරහක්
මෙන්න ඇවිත් සැසලිටාගෙ සීන් එකkawi kiyala iwara nehe ne ..![]()



kawi kiyala iwara nehe ne ..![]()
කවියේ රසට අපි නැමුනේ පොඩි කාලේ
කොරහේ ඔබන්නට හැදුවත් රෝස පුතා.......
මලසේ හිදින්නෙමි නොතැලී පදුර වටා.....
කවියේ රස නොදත් හැළි ගෙඹි වදුරු කොටා.....
වළසෙක් සමග පොර බදනට හැකිද බොටා......
මෙයා කිව්වේ ඇත්තක් අපි හරිම වසයි
පොඩි කොලයෙන් ගහයි හංගාගෙන..........ආසී
අපේ කෙල්ලො දෙන්නෙකි උන් නෑ.........ලේසී
බොංචි කැඩුව වාගේ කඩලා...................ෆ්රීසි
මමනම් නැතෝ උන් කරාවි උඹ...............වීසි




ෆ්රීසය අපේ වාගේ නොවැ නළු..............බච්චන්
නිළියට පේන්නට බිදිනව ගෙදර..............වලන්
පඩෙයි දොරෙයි හඩ නම් මට හොදට.........පදන්
දැනගන් කවි මුඩුවෙ මම වෙමි නළු........රන්ජන්
දෙයියෝ බුදුන් දැක්කා වාගෙනෙ අයියේහදිසියේ අවේ ......දුවලා
ගෙදර වැඩ හෝ ....ගාලා
ආපහු යනවා ටක් ..ගාලා
කවියක් දෙකක් කොටලා
රන්ජන් පෙන්නුවත් ඇඟ පත රිදී තිරේ......
පුස්සන් හට හොදයි ඒවා බෙලෙක්කඩේ.......
දිස්නෙන් ගුනෙන් බැබළෙයි මං විජේ වගේ.....
ඉස්සෙක් තරම් නොවටී උඹ මූදුකරේ.......
දැක්කා නේද අපේ බලය මිස්ට ෆ්රීස්දැනුත් උන් රෙඩී කඩන්න උඹගේ.............අඩු
අපි ට්රයි කරන්නේ නවතන්නට..............රන්ඩු
අවුරෝ කියන අනෙකිත් ලග ඇතේ..........කඩු
මොකද ෆ්රීනෝ දෙපසින් යනවාද.............බඩු
දෙයියෝ බුදුන් දැක්කා වාගෙනෙ අයියේ
ඔෆිස් එකෙන්මද අයියේ ලොග් වූයේ
දානේ වැඩ ආදිය කෝමැයි අයීයේ
අපේ කවි මඩුව දැන් නියමයි නේ අයියේ
ඔන්න කවි මඩුවෙ මහ මැරයා...............ආවා
පෙට්ටිය නොමිලෙ දෙනවා එය මං..........ගාවා
හිටපන් කිව්වනොවැ තොට වාගේ...........හාවා
දැන් කාපං ෆ්රීසො රම්බෝ මෙහි.............ආවා
දැනුත් උන් රෙඩී කඩන්න උඹගේ.............අඩු
අපි ට්රයි කරන්නේ නවතන්නට..............රන්ඩු
අවුරෝ කියන අනෙකිත් ලග ඇතේ..........කඩු
මොකද ෆ්රීනෝ දෙපසින් යනවාද.............බඩු