<< සුපිරි කවි ට්කක් >>

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අම්මට හුඩු පිං පැන්තර්ගේ..........කවිය
    යනවා මගේ ඇග දැන් කිලි...පොලාගෙන
    නිකී නංගි ඔයා නිසා කවියො.........ටික
    ෆෝම් වෙලා දැන්නම් හොද......ගානකට
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    අපෝ කමක් නැත ඔය ටික රටක්.............වටී
    someone එක්ක ආවොත් තව තවත්........වටී
    එතකොට ඌත් සමගින් අපි එකට............වැටී
    කන්නට හැකිය නුඹ හදනා පිට්ටු...........රොටී

    යන්න පහළ වෙල් යායට සමග පැටී.......
    කන්න ළුනු සම්බෝලත් පිට්ටු රොටී......
    අන්න බලන් හැළ ගෙම්බෙක් පාන දිටී......
    බින්න කන්න ආවෝතින් දෙන්නෙ ගුටී.......
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    අම්මට හුඩු පිං පැන්තර්ගේ..........කවිය
    යනවා මගේ ඇග දැන් කිලි...පොලාගෙන
    නිකී නංගි ඔයා නිසා කවියො.........ටික
    ෆෝම් වෙලා දැන්නම් හොද......ගානකට


    eka thamai maath baluwe... kattiyata hoo hooo gaala kavi sithuwili pahala wenawane.... :lol::lol: hehhehe

    kaalekata passe EK eke honda thread ekak set una... :rofl: elakiri... :D
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    මමයි නිකීගේ කවියට ආන්සර් කලේ මුලින්
    කවුරුත් හෙම අමතන්නෑ එයා නමින්
    හොදට හොදයි නරකට මා නරක් වෙමින්
    කවුරු ආවමුත් නෙලනවා අතින් පයින්

    :lol::lol:habai onna freezii ta nam gahanna epa... :rolleyes: hikiz
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ammooohhh kiyala thiyena dewal goda... :rofl:
    ah btw mama niki... :rolleyes: :lol::lol: hikiz

    අළුත් අළුත් මිතුදම් ලොව ඇති වෙන්නේ....
    එමිතුදමයි හෙට ලොව ජය ටැඹ වෙන්නේ...
    මිතුරිය මුන ගැසුම මට සතුටක් වන්නේ...
    නැතුවද මගේ රික්වෙස්ට් එක පිලිගන්නේ....

    නොදනිමි ඔයා කාගේ කව්රුන්ද කියා....
    යනතර ත්රෙඩ් එකේ ඔබ ගැන අහං ගියා....
    ඉද හිට දැක ඇතත් ඔබ ගැන කරුණු සොයා...
    ඒකයි කවි කලේ අදහස් මෙහෙම ලියා...


    කවි වැල් අමුනමින් කාලය ගත කරන....
    පත්තර ඔපීසියෙ දවල්ට වැඩ කරන....
    සැම දෙන සමග සුහදව සමගිව සිටින
    දිනූෂ වෙමි මම එළකිරියේ ඉන්න....


    කඩවත වේය මා ඉපදුන ජනිත බිම..
    හදවත සදිසි පවසන්නෙමි කරුණු හැම...
    ඔබෙ හිත ඇතොත් පවසන්නට සොයුරු දම...
    පිළිතුරු ලියනු නිදහස් තරුණයෙකි මම... :rofl::yes:

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ෆ්‍රීසි ද පැන්තදෝ නිකීගේ සැබෑ.........ලවර්
    මට නම් පිස්සු වාගේ මගෙ මොලේ.......කචල්
    ෆ්‍රීසි වෙන්න ඇති මේකිගෙ සැබෑ........ලවර්
    මම යනවා වෙන රටකට බැදං............රුවල්
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අළුත් අළුත් මිතුදම් ලොව ඇති වෙන්නේ....
    එමිතුදමයි හෙට ලොව ජය ටැඹ වෙන්නේ...
    මිතුරිය මුන ගැසුම මට සතුටක් වන්නේ...
    නැතුවද මගේ රික්වෙස්ට් එක පිලිගන්නේ....

    නොදනිමි ඔයා කාගේ කව්රුන්ද කියා....
    යනතර ත්රෙඩ් එකේ ඔබ ගැන අහං ගියා....
    ඉද හිට දැක ඇතත් ඔබ ගැන කරුණු සොයා...
    ඒකයි කවි කලේ අදහස් මෙහෙම ලියා...


    කවි වැල් අමුනමින් කාලය ගත කරන....
    පත්තර ඔපීසියෙ දවල්ට වැඩ කරන....
    සැම දෙන සමග සුහදව සමගිව සිටින
    දිනූෂ වෙමි මම එළකිරියේ ඉන්න....


    කඩවත වේය මා ඉපදුන ජනිත බිම..
    හදවත සදිසි පවසන්නෙමි කරුණු හැම...
    ඔබෙ හිත ඇතොත් පවසන්නට සොයුරු දම...
    පිළිතුරු ලියනු නිදහස් තරුණයෙකි මම... :rofl::yes:





    යකෝ බලාපල්ලා දැන් කවි..........මඩුව:baffled::baffled::baffled:
    මගුල් සක්වලක් වීලා මේ.............මඩුව:P:P:P
    පැනි බේරෙයි හතර අතින් කවි......ලෙසට:love::love::love:
    පැන්තරයෝ අපි හට දැන්...........හුලන්ද
    :angry::angry::angry:
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ෆ්‍රීසි ද පැන්තදෝ නිකීගේ සැබෑ.........ලවර්
    මට නම් පිස්සු වාගේ මගෙ මොලේ.......කචල්
    ෆ්‍රීසි වෙන්න ඇති මේකිගෙ සැබෑ........ලවර්
    මම යනවා වෙන රටකට බැදං............රුවල්


    :yes::rolleyes::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ෆ්‍රීසි මගේ සුදු කොල්ලෝ...............ටික් ටික් ටික්
    හිටියා උගුඩුවා වගේ තෝ...............ෂික් ෂික් ෂික්
    කොහොම උනත් කවි පද නම්.........කික් කික් කික්
    කොල්ලනි ෆ්‍රීසිගෙයි නිකියා.............හික් හික් හික්
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ෆ්‍රීසි මගේ සුදු කොල්ලෝ...............ටික් ටික් ටික්
    හිටියා උගුඩුවා වගේ තෝ...............ෂික් ෂික් ෂික්
    කොහොම උනත් කවි පද නම්.........කික් කික් කික්
    කොල්ලනි ෆ්‍රීසිගෙයි නිකියා.............හික් හික් හික්


    hehhee.... :rofl::rofl::rofl::rofl::rofl:
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    අයියල සැවොම හට කියනෙමි අහගන්න.....
    සිත්වල කහට කිසිවක් නොම පවතින්න....
    සක්වල විහිද සෙව්වෙමි ලොව සැමකල්ම......
    ෆ්‍රීසිය තමයි මගෙ ආදර දඟමල්ල...... :love:

    මට නම් ඔහොම දඩිං බිඩිං ගාලා කවි ලියන්න බෑ... ඉතින් මේක කව්ද ලියලා දුන්නේ කියලා හිතාගන්න පුලුවන්නේ.... :rolleyes: :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ බලාපල්ලා දැන් කවි..........මඩුව:baffled::baffled::baffled:
    මගුල් සක්වලක් වීලා මේ.............මඩුව:P:P:P
    පැනි බේරෙයි හතර අතින් කවි......ලෙසට:love::love::love:
    පැන්තරයෝ අපි හට දැන්...........හුලන්ද
    :angry::angry::angry:
    හතර කේන්දරේ පාලු වෙච්ච කෙනෙක් නෑ...
    සුභ නැකතක් මිසක් ලෝකෙ අසුභ නැකැත් නෑ... :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයියල සැවොම හට කියනෙමි අහගන්න.....
    සිත්වල කහට කිසිවක් නොම පවතින්න....
    සක්වල විහිද සෙව්වෙමි ලොව සැමකල්ම......
    ෆ්‍රීසිය තමයි මගෙ ආදර දඟමල්ල...... :love:

    මට නම් ඔහොම දඩිං බිඩිං ගාලා කවි ලියන්න බෑ... ඉතින් මේක කව්ද ලියලා දුන්නේ කියලා හිතාගන්න පුලුවන්නේ.... :rolleyes: :)
    11.gif
    11.gif

    :yes::lol:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හැඩවැඩ අගය කොට වනිතා පරපුරට
    කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට
    ළතැවෙනු කුමට උපමා කිය කිය බරට
    කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !!!
    :lol:
    :lol::lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අයියල සැවොම හට කියනෙමි අහගන්න.....
    සිත්වල කහට කිසිවක් නොම පවතින්න....
    සක්වල විහිද සෙව්වෙමි ලොව සැමකල්ම......
    ෆ්‍රීසිය තමයි මගෙ ආදර දඟමල්ල...... :love:

    මට නම් ඔහොම දඩිං බිඩිං ගාලා කවි ලියන්න බෑ... ඉතින් මේක කව්ද ලියලා දුන්නේ කියලා හිතාගන්න පුලුවන්නේ.... :rolleyes: :)

    ඌහට තිබේ කවි හැකියවක්............ඔන්න
    එමෙනම් නංගි මේ ඩිංගත් අහ.........ගන්න
    ගිය විට දවල් කවි දාලා ඌ............යන්න
    පීම් කලෙ මමයි උට ෆිට් එක...........දෙන්න
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හංසයෝ දෙකක් දී ඇත කෙල්ලන්ට
    කොල්ලෝ ඉන්නවා නේ ඒ දෙස ඇම දමන්නට
    මල්ලිලා මේ දේ දැන් අහගන්ට
    කොයි කෙල්ලගේත් හොදේ ඇත කළුවරට