නිකි නංගී නං හරි ම ජොලී
කිව්වොත් කියන්නේ හුරතල් කතා
ඒ හින්දා නිකි නංගිට
මම කැමතියි කිව්වා
මේ හුප්පා කියන්නේම නම් ඕවානිකි නංගී නං හරි ම ජොලී
කිව්වොත් කියන්නේ හුරතල් කතා
ඒ හින්දා නිකි නංගිට
මම කැමතියි කිව්වා
මගේ ඩයලොග් පැකේජ් එකේ ලිමිට් පැන
දැන් ස්ලොව් වෙලා අම්බානට ඇපත් නැත
සන්සාරෙම කලකිරෙනවා මේ මගුල
කැරකෙනවා ෆයර් ෆොක්ස් අයිකනය
කන්නෙ බොන්නේ කොහොමද බන් ඔහෙ ඉදලාපැන්තරයෝ උබ අහපන් මගේ කීම
මගේ ගෙදර line case ස්ලෝ බොහොම
කවි ලියනවා office එකේ මම තාම
මඩුව දමා කොහොමද දැන් යන්නෙ මම
පැන්තරයෝ උබ අහපන් මගේ කීම
මගේ ගෙදර line case ස්ලෝ බොහොම
කවි ලියනවා office එකේ මම තාම
මඩුව දමා කොහොමද දැන් යන්නෙ මම
කන්නෙ බොන්නේ කොහොමද බන් ඔහෙ ඉදලා
නිදාගන්න ඇදක් එහෙම ඔහෙ ඇතුවා
බොසා දැක්කොතින් උඹ තාමත් වැඩ කියලා
උසස් වීම හම්බෙයි එය ෆිට් අනිවා
කන්නෙ බොන්නේ කොහොමද බන් ඔහෙ ඉදලා
නිදාගන්න ඇදක් එහෙම ඔහෙ ඇතුවා
බොසා දැක්කොතින් උඹ තාමත් වැඩ කියලා
උසස් වීම හම්බෙයි එය ෆිට් අනිවා
ඔෆිස් එකෙ කොල්ලෝ
කෙල්ලන් එහෙම නැද්දෝ
නිකමට වගේ ඩෝ
අපි ගැනත් කියපන්කෝ
කවි රසයට මොන බඩගිනි වීමක්ද
නිදා ගන්න නිදි මත නැත මට හොදද
නිකී දැරිවි ඉන්නා කල සැප දුකට
office කෙල්ලො මොකටද බන් උන් බඩුද






Captain ජැක් ස්පැරෝ;11667408 said:කෝ යකෝ පාටිය............
නැද්ද පාන් වාටිය..........
කාගෙද මේ බීඩිය...........
බොන්නට බෑ හතිය............
![]()
කෝ යකෝ පාටිය............
නැද්ද පාන් වාටිය..........
කාගෙද මේ බීඩිය...........
බොන්නට බෑ හතිය............
Captain ජැක් ස්පැරෝ;11667452 said:කෝ යකෝ කට්ටිය.........
මං ආවිට නැතිය........
දැන්නම් මට මලය......
පොලෝවේ ගසමි බියර් බාගය............
ඈයි බං බීඩී
ගේල්ලිප් නෝටි
ඒකයි ඕටි
දාන්නේ බර්ටි
පිස්සු කෙලින්නෙපා...........යකෝ
දියන් ඕක මෙහෙට කෝ.......කෝ
රට බඩු තියන්...............මොකේ
මෙහෙ බඩු ගැහුවෙ.......කියමුකෝ

