<< සුපිරි කවි ට්කක් >>

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නිකි නංගී නං හරි ම ජොලී
    කිව්වොත් කියන්නේ හුරතල් කතා
    ඒ හින්දා නිකි නංගිට
    මම කැමතියි කිව්වා
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    බයිට් තියේ නම්
    බොන්න ගේන් නම්
    1000 ගැහුවා බන්
    සතුටට බොමු දැන්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මගේ ඩයලොග් පැකේජ් එකේ ලිමිට් පැන
    දැන් ස්ලොව් වෙලා අම්බානට ඇපත් නැත
    සන්සාරෙම කලකිරෙනවා මේ මගුල
    කැරකෙනවා ෆයර් ෆොක්ස් අයිකනය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නිකි නංගී නං හරි ම ජොලී
    කිව්වොත් කියන්නේ හුරතල් කතා
    ඒ හින්දා නිකි නංගිට
    මම කැමතියි කිව්වා

    ආවොරා රෑ ආවා පවු ඒ චූටි.............කෙලී
    මම තියාන හිටිය ඊයෙ තල.............කැරලී
    මොනවා උනත් මා හා කරනා.........පෙරලී
    නිලක්ෂියයි මගෙ ෆිට් එක ගිණි........කිකිළී
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නිකි නංගී නං හරි ම ජොලී
    කිව්වොත් කියන්නේ හුරතල් කතා
    ඒ හින්දා නිකි නංගිට
    මම කැමතියි කිව්වා
    මේ හුප්පා කියන්නේම නම් ඕවා
    නිකි නOගි පප්පා දැක හිනා වුවා
    පප්පගෙ ඔලුව වහලේ අස්සේ හිරවීලා
    "පවුනේ අනේ ගලවා දෙන්න" ට කීවා
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මගේ ඩයලොග් පැකේජ් එකේ ලිමිට් පැන
    දැන් ස්ලොව් වෙලා අම්බානට ඇපත් නැත
    සන්සාරෙම කලකිරෙනවා මේ මගුල
    කැරකෙනවා ෆයර් ෆොක්ස් අයිකනය

    පැන්තරයෝ උබ අහපන් මගේ කීම
    මගේ ගෙදර line case ස්ලෝ බොහොම
    කවි ලියනවා office එකේ මම තාම
    මඩුව දමා කොහොමද දැන් යන්නෙ මම
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පැන්තරයෝ උබ අහපන් මගේ කීම
    මගේ ගෙදර line case ස්ලෝ බොහොම
    කවි ලියනවා office එකේ මම තාම
    මඩුව දමා කොහොමද දැන් යන්නෙ මම
    කන්නෙ බොන්නේ කොහොමද බන් ඔහෙ ඉදලා
    නිදාගන්න ඇදක් එහෙම ඔහෙ ඇතුවා
    බොසා දැක්කොතින් උඹ තාමත් වැඩ කියලා
    උසස් වීම හම්බෙයි එය ෆිට් අනිවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැන්තරයෝ උබ අහපන් මගේ කීම
    මගේ ගෙදර line case ස්ලෝ බොහොම
    කවි ලියනවා office එකේ මම තාම
    මඩුව දමා කොහොමද දැන් යන්නෙ මම

    ඔෆිස් එකෙ කොල්ලෝ
    කෙල්ලන් එහෙම නැද්දෝ
    නිකමට වගේ ඩෝ
    අපි ගැනත් කියපන්කෝ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කන්නෙ බොන්නේ කොහොමද බන් ඔහෙ ඉදලා
    නිදාගන්න ඇදක් එහෙම ඔහෙ ඇතුවා
    බොසා දැක්කොතින් උඹ තාමත් වැඩ කියලා
    උසස් වීම හම්බෙයි එය ෆිට් අනිවා

    නූල ඉහල ගෙන යන්නට අපි...............අමුව
    කෑවා පට්ට කට්ටක් වෙනුවෙන්.............මඩුව
    දෙකට, තුනට මම කවි දා ඇත............තනිව
    ගැහුවා බියර් එකක් අඩෝ මම.............තනිව

    පැන්තඩෝ...
    අවුරඩෝ...
    ගෙබිඩෝ...
    ෆීසී පඩෝ.....
    අහගනින් ඩෝ.........
    සොනික් බඩෝ..............
    කවුරුත් ෆිට් ඩෝ...........
    එස්.එල්. කෝ ඩෝ........
    මට බඩු ඩෝ.............
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කන්නෙ බොන්නේ කොහොමද බන් ඔහෙ ඉදලා
    නිදාගන්න ඇදක් එහෙම ඔහෙ ඇතුවා
    බොසා දැක්කොතින් උඹ තාමත් වැඩ කියලා
    උසස් වීම හම්බෙයි එය ෆිට් අනිවා

    ඔෆිස් එකෙ කොල්ලෝ
    කෙල්ලන් එහෙම නැද්දෝ
    නිකමට වගේ ඩෝ
    අපි ගැනත් කියපන්කෝ

    කවි රසයට මොන බඩගිනි වීමක්ද
    නිදා ගන්න නිදි මත නැත මට හොදද
    නිකී දැරිවි ඉන්නා කල සැප දුකට
    office කෙල්ලො මොකටද බන් උන් බඩුද
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි රසයට මොන බඩගිනි වීමක්ද
    නිදා ගන්න නිදි මත නැත මට හොදද
    නිකී දැරිවි ඉන්නා කල සැප දුකට
    office කෙල්ලො මොකටද බන් උන් බඩුද

    නිකී නං................රීසීගේ
    අනිත් උන් නං...........මගේ
    තව උන් ආවොත්.......මෙහේ
    උන් ටිකත් මල්ලේ.......මගේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11667408 said:
    කෝ යකෝ පාටිය............
    නැද්ද පාන් වාටිය..........
    කාගෙද මේ බීඩිය...........
    බොන්නට බෑ හතිය............
    :eek::eek:

    පාටිය ඉල්ලුවා විතරයි පැන්ත............නැත
    එකෙක් වත් මචන් අදනම් එන්නෙ.......නැත
    ලාවට වගේ මම අනුමත වෙලා...........ඇත
    නැවට ගිහින් ගහමුද බඩෙ ඉඩද..........ඇත
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කෝ යකෝ පාටිය............
    නැද්ද පාන් වාටිය..........
    කාගෙද මේ බීඩිය...........
    බොන්නට බෑ හතිය............

    ඈයි බං බීඩී
    ගේල්ලිප් නෝටි
    ඒකයි ඕටි
    දාන්නේ බර්ටි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11667452 said:
    කෝ යකෝ කට්ටිය.........
    මං ආවිට නැතිය........
    දැන්නම් මට මලය......
    පොලෝවේ ගසමි බියර් බාගය............

    :eek::eek:

    පිස්සු කෙලින්නෙපා...........යකෝ
    දියන් ඕක මෙහෙට කෝ.......කෝ
    රට බඩු තියන්...............මොකේ
    මෙහෙ බඩු ගැහුවෙ.......කියමුකෝ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක


    ඈයි බං බීඩී
    ගේල්ලිප් නෝටි
    ඒකයි ඕටි
    දාන්නේ බර්ටි

    මචෝ කෝ ගෙම්බා............
    නිහඩව ඇයිද මන්දා...........
    නිතරම පුම්බනා හින්දා...........
    බඩ පලන් මැරිලාද මන්දා.........
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    පිස්සු කෙලින්නෙපා...........යකෝ
    දියන් ඕක මෙහෙට කෝ.......කෝ
    රට බඩු තියන්...............මොකේ
    මෙහෙ බඩු ගැහුවෙ.......කියමුකෝ


    මම ලග ඇත්තේ රම්.........
    ගැහුවනම් හොද පදම්.........
    කන සාක්කුවේ තියන්........
    ගෙදර ගියහැකි මායියා නිදිනම්..........


    :eek::eek:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කව්ද මට ගෙම්බා කිව්වේ
    ඈයි මං කලුද...
    හි
    නෝන මූට ගහල මරල
    ගෙම්බා පත බෑවිලා