<< සුපිරි කවි ට්කක් >>

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    පාටිය ඉල්ලුවා විතරයි පැන්ත............නැත
    එකෙක් වත් මචන් අදනම් එන්නෙ.......නැත
    ලාවට වගේ මම අනුමත වෙලා...........ඇත
    නැවට ගිහින් ගහමුද බඩෙ ඉඩද..........ඇත


    බඩු ගේන්න පැන්තා ගිහින්..........
    ෆ්‍රිසී එයි නිකී අරන්..........
    ආවේ නැත්නම් අපි යන්.......
    මගේ නැවට බෝතල් අරන්.............


    :eek::eek:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ඔන්න රජෝ කවි මඩුවට මම ආවා
    මගේ බම්පියෙන් සහයෝගය ලැබේවා
    කවි මඩුවක ආතල් එක තේරෙනවා
    මගෙ කවි ගොන් පාට් නම් සමාව දෙනවා
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ගාලා තොලේ..........මධුවිත
    පද වැල් එන්නේ..........නැත
    ඉතින් මගෙ.............හිතවත
    9 එන්නෙමී..............නැවත

    ඔබ එනවිට මා නැත........
    මට දැන් යන්නට සිදුවෙනු ඇත.........
    අම්මා පොල්ල අතට ගනු ඇත......
    තව හිටියොත් මේ තැන.......


    :eek::eek:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැන්තර අවොර නැති මේ මහ.............කවිමඩුවේ
    සුද්දෝ නෑ වගේ හරියට...................හික්කඩුවේ
    අපි අලුතින්ය උන්හට සැලකිය.................යුතුවේ
    නවයට මරා ගමු අපි මම දැන් යා..............යුතුවේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අද සතුටට මට චුට්ටක් වැඩි වූවා
    කොල්ලනෙ උඹලා හින්දා අද රජ වූවා
    දහස ගහලා අපි මෙලසින් වැජඹෙනවා
    නූලේ අනාගතේට දැන් මක් වෙනවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අඩෝ පැං පින්තරයො...:dull::dull:.
    ‍තෝ බීලද ඩෝ..:baffled::baffled::baffled::oo::frown::frown:..
    ලග හිටියනං ඩෝ...:rolleyes::rolleyes:.
    සෙට් වෙන්න තිබුනා නේද ඩෝ
    ....:confused::confused::baffled::baffled::oo::oo::P:P..

    පැන්තඩෝ...
    අවුරඩෝ...
    ගෙබිඩෝ...
    ෆීසී පඩෝ.....
    අහගනින් ඩෝ.........
    සොනික් බඩෝ..............
    කවුරුත් ෆිට් ඩෝ...........
    එස්.එල්. කෝ ඩෝ........
    මටත් බඩු ඩෝ.............
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පැන්තඩෝ...
    අවුරඩෝ...
    ගෙබිඩෝ...
    ෆීසී පඩෝ.....
    අහගනින් ඩෝ.........
    සොනික් බඩෝ..............
    කවුරුත් ෆිට් ඩෝ...........
    එස්.එල්. කෝ ඩෝ........
    මටත් බඩු ඩෝ.............


    අඩො සස්ලිට් ඩෝ..
    ඉතින් කොහොමද ඩෝ...
    නිලක්ශිය නෑ ඩෝ...
    හිටියනම් මරුනෙ ඩෝ
    ........
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අඩො සස්ලිට් ඩෝ..
    ඉතින් කොහොමද ඩෝ...
    නිලක්ශිය නෑ ඩෝ...
    හිටියනම් මරුනෙ ඩෝ
    ........

    හිටියන්ම් නිලක්ෂි.............
    පස් කමි සමග ගැරඩී..............
    ආවොත් අවොරා කෙලී..........
    නටනව පිටින් හෙළු වැලී..........
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යන්ට ගියත් දැන් නේ මට මතක්.............උනේ
    පැන්තා ඉන්නෙ තව පැය බාගයනෙ..........අනේ
    ඒක නිසා ඉමු අපි දැන් ඌ..................පවුනේ
    ඌ නොහිටියත් මම දහයට ගහමි..........ඇනේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අපි මේ දවස එන තුරු හිටියා මතකයි
    මට නම් මතක් වෙන්නේම අර ගෙම්ඹාවයි
    ඌ හිටියානම් අද මෙහි ගෝරි ගොඩයි
    ඒයි සැස්ලීටෝ
    බෝතල් ටික විසි කරපන් අම්මා දකියී
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    හිටියන්ම් නිලක්ෂි.............
    පස් කමි සමග ගැරඩී..............
    ආවොත් අවොරා කෙලී..........
    නටනව පිටින් හෙළු වැලී..........


    ආවොත් නිලක්ශී
    උබට ගන්නට දෙමී

    But,,,,

    අවොතින් අවොරා කෙලී
    උබට දෙන්නේ නම් නැතී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    ආවොත් නිලක්ශී
    උබට ගන්නට දෙමී
    But,,,,
    අවොතින් අවොරා කෙලී
    උබට දෙන්නේ නම් නැතී

    අද නෙට් පට්ට...........ස්ලෝ
    එතකොට කවිත්..........ස්ලෝ
    මට දැන් ෆුල්.............මලෝ
    තවටිකෙන්..........Overflow
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අවොරා කෙලී ඊයේ රෑ............අවිල්ලා
    කවියක් දමා හොරෙන් වගේ......ගිහිල්ලා
    ඒක දැකල මගෙ නිදිමත නැති.........වීලා
    දැම්මා 4ටත් මම පදයක්.........කොටලා
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අද නම් පට්ට දවසක්
    අපිත් ගැහුවා දාහක්
    දෙන්න මට යන්න ඉඩක්
    ඔබ සැමට සුභ රැයක්


    GOOD NIGHT...........!!;);););)
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    නිදිමත දැනෙන විට කවි මඩුවට එන්නේ
    එළිසමයක් නැති කවි පද කියවන්නේ
    තාලයකට ගලපන්නට වෙහෙසෙන්නේ
    නිදිමත ගොහින් පොඩි තරහකි මතු වන්නේ..
    :rofl: