පාටිය ඉල්ලුවා විතරයි පැන්ත............නැත
එකෙක් වත් මචන් අදනම් එන්නෙ.......නැත
ලාවට වගේ මම අනුමත වෙලා...........ඇත
නැවට ගිහින් ගහමුද බඩෙ ඉඩද..........ඇත
බඩු ගේන්න පැන්තා ගිහින්..........
ෆ්රිසී එයි නිකී අරන්..........
ආවේ නැත්නම් අපි යන්.......
මගේ නැවට බෝතල් අරන්.............













