ඔව් ඔව් මන් ඒ කවි ටික කියවූවාඋබ නම් සුපිරි කොල්ලෙකි ජොබ් කට්..කරලා
කවි කියන්න එනවා මේ.............බලපල්ලා
අපේ චූටි සුදු නංගියා..................අවුරෝරා
ඊයේ රෑ අවිත් ගියා කවි..................කියලා
ඔව් ඔව් මන් ඒ කවි ටික කියවූවා
ඇය අන් සතු මලක් බවට පැවසූවා
කවුරු වුවත් ඇය සතුවූ ඒ කොලුවා
වාසනාව දෝතින් ගෙන ආවෙකු වූවා










මම උබලට පොවලා............
වෙරි කර නිදිකරවලා.............
මතකද අර කෙල්ලා...........
අවොර හා හොද මලක් කඩලා.........






මේ කවි මඩුව අපි හැමගේ ගෙදර වෙලාසන්තාපයෙන් මං මේ ටික ........ලියන්නේ
වැඩ වැඩි කලකි මේනම් ..........ලබන්නේ
තුන් තිස් පැයේ කවි මඩුවයි ...පෙනෙන්නේ
ඒත් කෙලෙස දවසම මෙහි ........හිදින්නේ
වැඩ වැඩි කලදි කවි සිතුවිලි ....නොඑන්නේ
කාලය නොමැතිවයි මෙ ටිකවත් කොටන්නේ
හීනෙන් පවා දැන් කවිමයි .......ඇසෙන්නේ
හැකි හැම විටදි කවියක් මෙහි .....ලියන්නේ
වැඩිපුර නාව මුත් මට මෙහි වෙන්න ..සමා
ලැබුණ ගමන් මම එනවා නොවී ......පමා
මිතුරනි නොයන් මේ ත්රෙඩ් එක අතැර .දමා
සැමදා බෙදමු මේ නූලෙන් රසය .......අමා
මේ කවි මඩුව අපි හැමගේ ගෙදර වෙලා
නියන් කලෙක ඔබවේ වැහි වහින වලා
නොකරමි කිසිදු අඩුවක් මේ නූල හලා
මදහස අප හට ගත හැක මෙයින් නෙලා
ඔබේ පිළිතුරු කවිය නම් නියමයි ..පැන්තරයෝ
අපෙ බොහො දෙනෙක් වීලා දැන් හොද කවියෝ
තව තව ඇදේවා මෙහි අපෙ ........එළකිරියෝ
එක්වී වපුරවනු මැන කවි කෙත ......ගොවියෝ
අද වහිනවා මේ පැත්තට පොද වැස්සා
කවියෝ ටිකත් නෑ අද වෙනදා විලසා
දාහා ගහලා පමනක් ඇත්දෝ මෙලෙසා
වරෙවු යකෝ කවි කියන්න අලු ගස්සා