<< සුපිරි කවි ට්කක් >>

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    11.gif
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවි මඩුවට ඇත මන් දැන් වහා වැටිලා
    එලකිරි ලොග් වීමත් මෙහි ඒම වෙලා
    අද හිටියේ මන් ජොබ් එක කට් කරලා
    බොස් දුටුවොත් මාව මරයි උල තියලා
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උබ නම් සුපිරි කොල්ලෙකි ජොබ් කට්..කරලා
    කවි කියන්න එනවා මේ.............බලපල්ලා
    අපේ චූටි සුදු නංගියා..................අවුරෝරා
    ඊයේ රෑ අවිත් ගියා කවි..................කියලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උබ නම් සුපිරි කොල්ලෙකි ජොබ් කට්..කරලා
    කවි කියන්න එනවා මේ.............බලපල්ලා
    අපේ චූටි සුදු නංගියා..................අවුරෝරා
    ඊයේ රෑ අවිත් ගියා කවි..................කියලා
    ඔව් ඔව් මන් ඒ කවි ටික කියවූවා
    ඇය අන් සතු මලක් බවට පැවසූවා
    කවුරු වුවත් ඇය සතුවූ ඒ කොලුවා
    වාසනාව දෝතින් ගෙන ආවෙකු වූවා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කී මට දෙයකි යාලුවනේ කවි මඩුවේ
    උඹ සැමලට සිහින කවිලියන් හිමිවේ
    පැන්තර් මට පමනක් අහිමි වූ ඒ දේ
    එකියක් ඇත හැබැයි නොමැත කවි කීවේ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔව් ඔව් මන් ඒ කවි ටික කියවූවා
    ඇය අන් සතු මලක් බවට පැවසූවා
    කවුරු වුවත් ඇය සතුවූ ඒ කොලුවා
    වාසනාව දෝතින් ගෙන ආවෙකු වූවා



    අන් සතු මලක් වන බව ඈ මම........දනිමී
    කවි කිව්වේ අපෙ ආතල් එකට..........සකී
    කවි නූලට කෙල්ලන් දැන් මදි.......සෙයකී
    ඒකට අපි මක් කරමුද කියන්............සකී
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇය නිතරම එලකිරි ලොග් වෙන්නෙ නැත
    ආවත් මේ මඩුවට නම් ඇවිත් නැත
    හුරුබුහුටිම අවටාර් එක ඇයට ඇත
    -petsha- නමින් ඇය මෙහි වැජඹෙනවා ඇත
    :love::love:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දැක්කොත් කෙල්ලේ මෙහෙ නෑවිත් ඉන්න එපා:sorry::sorry:
    මෙහි ආවොත් කවි නොකියා යන්න එපා:):)
    මන් ගැන කිසි අහිතක් නම් සිතනු එපා:no::no:
    ඔබ වෙනුවෙන් සටන් කරමි සමග අපා
    :cool:;)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම උබලට පොවලා............
    වෙරි කර නිදිකරවලා.............
    මතකද අර කෙල්ලා...........
    අවොර හා හොද මලක් කඩලා.........



    මමත් දුටිමි අවොරා කෙල්ල රෑ.......ආවා:yes:
    උබ කැඩුවට මල් ඒ මගෙ........කෙල්ලා:love:
    අහු උනොතින් උබ මගෙ...........මල්ලා:angry:
    දානව ඇලේ ගොඩ එන්නට නම්...බැරියා
    :eek::eek::shocked:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගුඩ් මෝනින් නුඹලා හැමටම.......ත්‍රෙඩයේ
    වැඩ කරමින් ඉන්නාවිට.............ඔෆීසියේ
    සිහිවී කවි මඩුව හනිකට ලහි.........ලහියේ
    ආවත් වැඩ ගොඩකි මම යනවා........ආයේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැන්තො අද නැද්ද අපෙ කවි.............සංවාදේ
    කෙල්ල ගැන කීව තොට කිපිලාද............මදේ
    බරටම වැටෙන්නට අපි හැම හොදට.........කදේ
    දෙනු මැන ටොපික අවුලන්නට ඹමර........වදේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සන්තාපයෙන් මං මේ ටික ........ලියන්නේ
    වැඩ වැඩි කලකි මේනම් ..........ලබන්නේ
    තුන් තිස් පැයේ කවි මඩුවයි ...පෙනෙන්නේ
    ඒත් කෙලෙස දවසම මෙහි ........හිදින්නේ

    වැඩ වැඩි කලදි කවි සිතුවිලි ....නොඑන්නේ
    කාලය නොමැතිවයි මෙ ටිකවත් කොටන්නේ
    හීනෙන් පවා දැන් කවිමයි .......ඇසෙන්නේ
    හැකි හැම විටදි කවියක් මෙහි .....ලියන්නේ

    වැඩිපුර නාව මුත් මට මෙහි වෙන්න ..සමා
    ලැබුණ ගමන් මම එනවා නොවී ......පමා
    මිතුරනි නොයන් මේ ත්‍රෙඩ් එක අතැර .දමා
    සැමදා බෙදමු මේ නූලෙන් රසය .......අමා
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සන්තාපයෙන් මං මේ ටික ........ලියන්නේ
    වැඩ වැඩි කලකි මේනම් ..........ලබන්නේ
    තුන් තිස් පැයේ කවි මඩුවයි ...පෙනෙන්නේ
    ඒත් කෙලෙස දවසම මෙහි ........හිදින්නේ

    වැඩ වැඩි කලදි කවි සිතුවිලි ....නොඑන්නේ
    කාලය නොමැතිවයි මෙ ටිකවත් කොටන්නේ
    හීනෙන් පවා දැන් කවිමයි .......ඇසෙන්නේ
    හැකි හැම විටදි කවියක් මෙහි .....ලියන්නේ

    වැඩිපුර නාව මුත් මට මෙහි වෙන්න ..සමා
    ලැබුණ ගමන් මම එනවා නොවී ......පමා
    මිතුරනි නොයන් මේ ත්‍රෙඩ් එක අතැර .දමා
    සැමදා බෙදමු මේ නූලෙන් රසය .......අමා
    මේ කවි මඩුව අපි හැමගේ ගෙදර වෙලා
    නියන් කලෙක ඔබවේ වැහි වහින වලා
    නොකරමි කිසිදු අඩුවක් මේ නූල හලා
    මදහස අප හට ගත හැක මෙයින් නෙලා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ කවි මඩුව අපි හැමගේ ගෙදර වෙලා
    නියන් කලෙක ඔබවේ වැහි වහින වලා
    නොකරමි කිසිදු අඩුවක් මේ නූල හලා
    මදහස අප හට ගත හැක මෙයින් නෙලා

    ඔබේ පිළිතුරු කවිය නම් නියමයි ..පැන්තරයෝ
    අපෙ බොහො දෙනෙක් වීලා දැන් හොද කවියෝ
    තව තව ඇදේවා මෙහි අපෙ ........එළකිරියෝ
    එක්වී වපුරවනු මැන කවි කෙත ......ගොවියෝ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔබේ පිළිතුරු කවිය නම් නියමයි ..පැන්තරයෝ
    අපෙ බොහො දෙනෙක් වීලා දැන් හොද කවියෝ
    තව තව ඇදේවා මෙහි අපෙ ........එළකිරියෝ
    එක්වී වපුරවනු මැන කවි කෙත ......ගොවියෝ

    වැටුණු පසු කොලය ගසකට වැඩක්.........නැත
    පරවූ මලක් යලි පිබිදී එන්නෙ..............නැත
    ඊයේ පත්තරේ අද දින පලක්...............නැත
    ඔබ හා පැන්ත නැති මඩුවට එන්නෙ.......නැත
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අද වහිනවා මේ පැත්තට පොද වැස්සා
    කවියෝ ටිකත් නෑ අද වෙනදා විලසා
    දාහා ගහලා පමනක් ඇත්දෝ මෙලෙසා
    වරෙවු යකෝ කවි කියන්න අලු ගස්සා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අද වහිනවා මේ පැත්තට පොද වැස්සා
    කවියෝ ටිකත් නෑ අද වෙනදා විලසා
    දාහා ගහලා පමනක් ඇත්දෝ මෙලෙසා
    වරෙවු යකෝ කවි කියන්න අලු ගස්සා

    තිබෙනා විට ගසක රස පලතුරු............පිරිලා
    ඇස් නොපෙනුනත් එයට ඇදෙනවා........වවුලා
    කවි කාරයිනි එලකිරියට එන..............ඔබලා
    කොහොමද යන්නෙ මේ ත්‍රෙඩ දැක අහක බලා
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අද නම් වැඩ මා හට ඇත ගොඩ..........ගැහිලා
    මේ පැත්තට ඇත්තේ පොඩි පොද.........වැස්සා
    නමුත් පුතේ කරන්න වෙයි මගේ..........වැඩා
    ඒක නිසා මම පුලුවන් විටක...............එනා
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කවි කරුවනි අද දින මට වෙන්න සමා
    මඩුව නිසා ඊයේ වැඩ ඉතිරි උනා
    අදත් හෙටත් මට වැඩ බොහොමයක් උනා
    බොසා බැන්න ඊයේ කවි ලිව්වා කියා

    පැන්තරයා සස්ලි මල්ලි මඩුවෙ ඉන්නකන්
    කිසිම පාළුවක් නැතිවේ අපිට සතුටු බන්
    මඩුවට මම ඒම ටිකක් අඩු උනාට බන්
    කවි ලියනවා මට ඉඩ ඇති හැම වෙලේම මන්