<< සුපිරි කවි ට්කක් >>

Freezii

Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    රනින් නෙළු දෙවඟන මාලිනි ඇන්ටී.........
    සදා කෙරූ දස්කම් මුළු රටක් දුටී.......
    මෙදා නිළියො ඇත්තට තඹයක් නොවටී........
    පබා වීය මර්වින්ගේ කුක්කු පැටී............
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවදාවත් ඒ පී එම් එක මමනම්
    ඩිලීට් එහෙම කරන්නේ නෑ එය දැනගන්
    එය වටිනවා මට මැනිකට වැඩියෙන්
    ඇය ආවොත් කවි දෙම් මම හදපතුලෙන්
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    නිලියන් කියයි උන් හෙන sensitive කීයා
    හොර මිනිස්සු ගෑනුන් ගැන කියන කතා
    දික්කසාද අලි ජරමර ඇහෙයි ඉතා
    ලජ්ජා නැත්ද මුන්හට වසනට ලංකා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කූට නමින් ඉන්නා අර සුලාරි
    මීට වැඩිය වටිනවනේ සුනාමී
    ඈට බනින කෙනෙකු වේද අද මෙහි
    කාට වුවත් සිදු නොවේවි හොදක් නිති
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඉගන ගත්ත නැති පාහර නිලි රෑන
    රට කනවා ගොන් අවජාතක හැත්ත
    මේව බලන් ඉන්න අපේ ගොන් රෑන
    උන්ට මල් තියයි ආසයි ලෙව කෑම
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තව ටිකකින් කවි මඩුවට ඇය එන්නා
    පාවඩ හේවිසි ආදිය සරසන්නා
    දෙවියන් වුව ද ඇය හට නම් නමදින්නා
    කවි මඩුවට ඔබව හදින් පිලිගන්නා
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    සුන්දර නියර කෙත් වතු සහ වී බිස්ස..........
    උතුරා හැළෙන ඇළ දොළ ගං පසු වැස්ස.........
    පින්බර සිනහවන් නැගෙනා ගැමි මැස්ස.........
    තියනට හැකිද අහළකවත් ගල්කිස්ස............
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එක නූලක ඇය මා හා කවි කීවා
    ශිල්පය ඇය හට ඇති බව ඇග වූවා
    ඔබට සුදුසු එක් තැනක්ය මේ මඩුවා
    දැන් මගේ ජීවය මඩුවට ඇතුල් වුවා
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    එක නූලක ඇය මා හා කවි කීවා
    ශිල්පය ඇය හට ඇති බව ඇග වූවා
    ඔබට සුදුසු එක් තැනක්ය මේ මඩුවා
    දැන් මගේ ජීවය මඩුවට ඇතුල් වුවා

    අම්බානට මල පැනලයි තියෙන්නේ
    ඇයි බන් pantho බොරුවෙන් කල් ගෙවන්නේ
    ඇත්ත නේද කවදත් ජය ලබන්නේ
    ඒ බව නැත්ද වැටහෙන්නේ ගොන් වාහේ
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ගනිකාවන් දිව-රෑ කරන........... මෙහේයට:P
    ගරුකල යුතුලු ඔවුනට නොපමව.........රට:P
    නදීෂා කියයි මේබව දැඩිව......................කට:P
    සාක්කි කීවාලු බළලුත් මී........................කිරට
    :rofl::rofl::rofl::rofl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගනිකාවන් දිව-රෑ කරන........... මෙහේයට:P
    ගරුකල යුතුලු ඔවුනට නොපමව.........රට:P
    නදීෂා කියයි මේබව දැඩිව......................කට:P
    සාක්කි කීවාලු බළලුත් මී........................කිරට
    :rofl::rofl::rofl::rofl:
    දුටුව විටදී මේවා
    කලාව අද කොතනා
    වුනොතින් මම රජා
    ඕකි යවනවා දකුනු ඉන්දියා
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    දුටුව විටදී මේවා
    කලාව අද කොතනා
    වුනොතින් මම රජා
    ඕකි යවනවා දකුනු ඉන්දියා

    ඕකි ඉන්දියා..... වට
    තියා බියකරු..... ආපායට
    වත් නොවටිනා..... කොට
    ගසනු
    ඇබයක් ඇගෙ.... ඉන්දියාවට:lol::lol::lol::lol::lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    ඕකි ඉන්දියා..... වට
    තියා බියකරු..... ආපායට
    වත් නොවටිනා..... කොට
    ගසනු
    ඇබයක් ඇගෙ.... ඉන්දියාවට:lol::lol::lol::lol::lol:
    ලමා සාරි ඇද යන්නද තටාකෙට
    කියා ඒකී පත්තරේක කියා ඇත
    මෙවන් නිලියො බිහිව ඇත්තේ කරුමෙකට
    පැමින ඇත්තේ කෙලලා යන්න කලාවට
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ලමා සාරි ඇද යන්නද තටාකෙට
    කියා ඒකී පත්තරේක කියා ඇත
    මෙවන් නිලියො බිහිව ඇත්තේ කරුමෙකට
    පැමින ඇත්තේ කෙලලා යන්න කලාවට

    :angry::angry::angry::angry:
    පුරවා වතුර උතුරා යන ලෙසට.........කට
    දමවා දැති මෝරු පන්නා උන්ට......මළ
    ගලවා ඇදුම්ටික අතපය තදට ....බැද
    උස්සා දමමු මුන්ටික ඒ.............තටාකෙට
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔන්න පුතේ දැන් කවියන් මීට් උනා
    එලකිරියේ චන්ඩියෝ නොන්ඩියන් උනා
    පෙට්ෂා කෙල්ල නාමෙන් මාත් ෆෝම් උනා
    වරෙවු යකෝ සැස්ලිටා මගේ අයියා වෙනා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11683860 said:
    කෝ අපේ කවියෝ ටික...........
    කන්න ගිහින්ද කුස්සියට.........
    කාලාවර ඉක්මනට........
    හොද කවි ටිකක් කියන්නට.............

    :eek: :eek:

    නැවෙන් බැහුපු එකෙක් ඔන්න දන්.........ඔන්ලයිං
    ගේමකුයි ඕන කවියනි තොපි මෙය...........දැනගං
    නැව් කාරයා වුනත් උබව මෙය...............දැනගං
    ගහනව ජැකියො දැන්නම් මම තොට..........ලාඩං
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මෙන්න මම ආවෝ........
    චන්ඩි ඉන්නවදෝ.........
    බයේ දුවලාදෝ.......
    වෙන්ට ඔනේ මොනවදෝ...........

    චන්ඩිනම්.... නැත්තේ
    ඒත් බයකුත්.... නැත්තේ
    එකයි විය...යුත්තේ
    කවිය පමනයි මෙහි...ඔනැත්තේ
    :dull::dull::dull::dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :angry::angry::angry::angry:
    පුරවා වතුර උතුරා යන ලෙසට.........කට
    දමවා දැති මෝරු පන්නා උන්ට......මළ
    ගලවා ඇදුම්ටික අතපය තදට ....බැද
    උස්සා දමමු මුන්ටික ඒ.............තටාකෙට
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මුගේ නමේ තියෙනව එක අකුරක්.............X
    අපිනම් ආස කොල්ලෝ ඒ තුනකට............X
    හා හා කමක් නෑ උබෙ ආසාවනෙ.............X
    ෆිල්ම් එකක් ගන්න නැද්ද මල්ලියෙ............X