අම්මද බොල සස්ලිට්ටගෙ කවි.............පහර
දැක්ක විටදි ඇඩෙනව මගෙ තනි.........ඇහැට
මූ හිතන්නෙ මූ නම් මහ කෙරුම..........ලෙස
අහු උනොතින් දෙනවා බොට...........දුවන්නට![]()
දෙන්නෙක් ඉදිද්දී තවකෙක් ඇවිත්..........බොලං
හදුනා ගනිව් කවි මඩුවේ සොරුන්...........ගුරුන්
පැන්තයි අවොරගේ අහලා ඥරුං..............ඥුරුං
මගෙ කණ ගානවා දැන්නම් කරුන්..........කුරුං







Ela

