<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

අම්මද බොල සස්ලිට්ටගෙ කවි.............පහර:eek::eek:
දැක්ක විටදි ඇඩෙනව මගෙ තනි.........ඇහැට:shocked:
මූ හිතන්නෙ මූ නම් මහ කෙරුම..........ලෙස:oo::P
අහු උනොතින් දෙනවා බොට...........දුවන්නට
:baffled::eek:


දෙන්නෙක් ඉදිද්දී තවකෙක් ඇවිත්..........බොලං
හදුනා ගනිව් කවි මඩුවේ සොරුන්...........ගුරුන්
පැන්තයි අවොරගේ අහලා ඥරුං..............ඥුරුං
මගෙ කණ ගානවා දැන්නම් කරුන්..........කුරුං
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
එළකිරියේ කවිමඩුවක් ඇති බවට
දුටු විට දැනේ තඩි සතුටක් මගෙ හිතට
බැරිමුත් කවක් පබදින්නට දැන් මෙමට
එන්නම් නිතර බම්පක්වත් දාන්නට

බම්පක් දමන්නට නුඹ ලිව් කවිය................මට
ලොවෙත් නැතේ එය පිස්සු හුටන්...............මට
කවියක් එහෙම දෑමට ආවොත්............මෙහෙට
දුවන්ට වෙයි නැට්ට ගහන් :oo:කේ...........මට
 

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    මෙන්න යකෝ මූ පාගා ගෙන...........වලිගේ
    බිව්වද වැසිකිලියෙ ඇති හාපික්...........බාගේ
    දෙන්නෙක් නැගල බෙරගහනව කරේ.....මගේ
    මැරුවත් එවිට වහන්නෙ නෑ කට.........මාගේ

    මෙවැනි කතා අසනා විට මැදියම......ට
    බෝතලයක් බොමි හාපික් එක......කටට
    දීපන් පොරටොක් ඇතිවෙනකම්.....උබට
    ඕන දෙයක් ඉවසමි කවි කම්..........වලට
    :yes::baffled::yes::baffled:
     
    Sep 22, 2010
    205
    23
    0
    Kandy
    බම්පක් දමන්නට නුඹ ලිව් කවිය................මට
    ලොවෙත් නැතේ එය පිස්සු හුටන්...............මට
    කවියක් එහෙම දෑමට ආවොත්............මෙහෙට
    දුවන්ට වෙයි නැට්ට ගහන් :oo:කේ...........මට


    පච කියන්නෙ ඇයි බොල උඹ මේ මාට
    කරන්ඩ බැරි වැ‍ඩ නොකියා හිටු හොඳට
    පිස්සු හැදිල දුවන්ඩ පෙර උඹෙ :Pකට
    ගහන්නෙ how වක ගැහිච්ච උඹෙ නැට්ට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙවැනි කතා අසනා විට මැදියම......ට
    බෝතලයක් බොමි හාපික් එක......කටට
    දීපන් පොරටොක් ඇතිවෙනකම්.....උබට
    ඕන දෙයක් ඉවසමි කවි කම්..........වලට
    :yes::baffled::yes::baffled:

    කොල්ලෝ මේ වලිය අපි............දැනුවත්වයි
    දෙපැත්තට බෙදුනෙ බං අපි...........හිතලාමයි
    එවිට කවි මඩුව හොදහැටි............නැගලායයි
    උඹත් හැමදාම මේකට එනව............හොදයි
     
    Sep 22, 2010
    205
    23
    0
    Kandy
    වැඩ තිබුණත් ගොඩ ගැහිලා ‍ටොන් ගානක්
    එන්නට හිතෙනවා තියෙනව නම් වලියක්
    කෙළ උනොතින් මට තව exam එකක්
    වෙන්නෙ නිවල බොන්නට පොලිඩෝල් එකක්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පච කියන්නෙ ඇයි බොල උඹ මේ මාට
    කරන්ඩ බැරි වැ‍ඩ නොකියා හිටු හොඳට
    පිස්සු හැදිල දුවන්ඩ පෙර උඹෙ :Pකට
    ගහන්නෙ how වක ගැහිච්ච උඹෙ නැට්ට

    සිරා කොල්ලෙකි හැමදාමත්.............නියම
    වරෙං කවිකියං ඇරගන්නට...........මෙහෙම
    පිස්සුහුටන් කවියෝ එනුමැන..........ඔහොම
    මඩුව එලිය වෙයි කාටත්............නොදැනීම
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වැඩ තිබුණත් ගොඩ ගැහිලා ‍ටොන් ගානක්
    එන්නට හිතෙනවා තියෙනව නම් වලියක්
    කෙළ උනොතින් මට තව exam එකක්
    වෙන්නෙ නිවල බොන්නට පොලිඩෝල් එකක්

    විභාගය වෙත....
    දෑස් යොමපන් හිතවත.....
    මඩුව සැමදා ඇත.........
    වරෙන් එපාවුන විටදි පොත........
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    කොල්ලෝ මේ වලිය අපි............දැනුවත්වයි
    දෙපැත්තට බෙදුනෙ බං අපි...........හිතලාමයි
    එවිට කවි මඩුව හොදහැටි............නැගලායයි
    උඹත් හැමදාම මේකට එනව............හොදයි


    මොනවා කියනවද මේ සුමිතුරේ......තවත්
    කවිය තමා මෙහි එලියත් හද........ගැස්මත්
    පුලුවන් හැමවිටදි එන්නෙමි මෙහෙට......මමත්
    නග්ගමු කවිමඩුව හැකිලෙස උඩට.......තවත්
    :D:D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    මොනවා කියනවද මේ සුමිතුරේ......තවත්
    කවිය තමා මෙහි එලියත් හද........ගැස්මත්
    පුලුවන් හැමවිටදි එන්නෙමි මෙහෙට......මමත්
    නග්ගමු කවිමඩුව හැකිලෙස උඩට.......තවත්
    :D:D:D:D

    හිරු රැස් හිනහෙනා හිමිහිරි..............පාන්දරත්
    තරුකැන් දිලෙන්නට සැරසෙන........සැන්දෑවෙත්
    සඳ කැන් එලියදෙන සුවබර..............රාත්‍රියෙත්
    කවියන් හිදී ඔබ එනතුරු යොමා.........දෙනෙත්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Patta mchnz!:yes:

    :lol:Ela:cool:

    REP denda bealu:(

    චක්ස් කොල්ලෝ ආපු රැයේ...........දෙගොඩහරී
    දැන්නම් වෙලාවයි හූ හඩ දමන................නරී
    අනේ මොක්ද බං මට රෙප් දෙන්න...........බැරි
    ඒවා නැතත් වරෙන් මෙහෙට කොහොම.......හරී
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    හිරු රැස් හිනහෙනා හිමිහිරි..............පාන්දරත්
    තරුකැන් දිලෙන්නට සැරසෙන........සැන්දෑවෙත්
    සඳ කැන් එලියදෙන සුවබර..............රාත්‍රියෙත්
    කවියන් හිදී ඔබ එනතුරු යොමා.........දෙනෙත්

    වැටෙන හිරු කිරන තුරුපත් තුලින්......පෙරා
    දිලෙන තරැකැටත් කුඩුවෙන්නට....අබරා
    සුවදෙන සද දියෙන් එය දියකර....කලතා
    කවියන් හට බෙදමු පදවැල්වල...දවටා
    :yes::D;)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වැටෙන හිරු කිරන තුරුපත් තුලින්......පෙරා
    දිලෙන තරැකැටත් කුඩුවෙන්නට....අබරා
    සුවදෙන සද දියෙන් එය දියකර....කලතා
    කවියන් හට බෙදමු පදවැල්වල...දවටා
    :yes::D;)

    එලකිරියට කොතරම් අය...............ආවාට
    කිහිප දෙනයි දැවටෙන්නේ පැදුර..........වට
    ඕපදූප වල රැස්වී.....................නැටුවාට
    මැණිකෙ අගය දැනෙන් නැහැනෙ....අන්දයට
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එලකිරියට කොතරම් අය...............ආවාට
    කිහිප දෙනයි දැවටෙන්නේ පැදුර..........වට
    ඕපදූප වල රැස්වී.....................නැටුවාට
    මැණිකෙ අගය දැනෙන් නැහැනෙ....අන්දයට



    ඒක ඇත්ත සස්ලියො උබ නිදි..........නැද්ද
    අනිත් කවියො ටික දැන්නම් නිදි......හොදට
    මටත් එනව දැන්නම් නිදිමත...........ඔන්න
    මමත් යනව දැන් නම් බොල........නිදන්නට


    සුභ රාත්‍රියක් කිව්ව ඔන්න
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    එලකිරියට කොතරම් අය...............ආවාට
    කිහිප දෙනයි දැවටෙන්නේ පැදුර..........වට
    ඕපදූප වල රැස්වී.....................නැටුවාට
    මැණිකෙ අගය දැනෙන් නැහැනෙ....අන්දයට

    කනා මැනික නොදකියි උගෙ....කරුමයට
    එහෙත් අගය වැඩිවෙයි එහි ටිකෙන්.......ටික
    මැනිකෙ අගය දන්නෝ එයි..........සොයාගන
    දැන් යමි හෙටත් එන්නෙමි මිනි.....සොයන්නට:lol::lol:
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපේ නැගණි අවුරෝරාට............


    අවුරෝ යන්න කලියෙන් මට ප්‍රශ්න..................දෙකයි
    ඊයෙත් ඔයා මගෙ ගැටළුව මග.......................ඇරියයි
    "ස්ලිට් එකෙ අපි" ත්‍රෙඩ් එක ඔබ බැලුවේ................ඇයි?
    ඔබත් ඒකෙ වගෙ මට නොකියන්නේ..................ඇයි?
     
    Last edited: