රතදර මන නන්ද බදුවද මකුලින්ද
යුග තන පිරිකුන්ද ගන රන් කුබු ලෙන්ද
මත වර වර ලින්ද යසොබන මන නන්ද
මට නුබ ලග ඉන්න නොලැබුනෙ පවකින්ද



කවියෙක් හිදියි තනියම අද කවි..........මඩුවේ
දුක්බර පද කියයි ඔහු හද තුල ........ශෝකේ
ඔහු බොයි කදුලු කැට සිතමින් පෙර.......ආලේ
දියකර හරිමු මදුවිත තුල දුක........ශෝකේ![]()
පිනවන සිත් සුරතල් බස් දෙන ලීලේ
ගුණ යහපත් සොදුර නුබවෙත බැදී ආලේ
බැදි මා සිත් නුබ ලග හැසිරෙයි දෙවෙලේ
පනගිය මුත් නොහරිමී නුබ වෙත ආලේ




දැන් මානම් ජීවත් වී වැඩක් නැත
ඇය අන් නූලක කවි පබදමින් ඇත
කම් නැත ලදුනි සනසන්නම් මගේ සිත
කදුලක රස අද බැලුවයි මගේ නෙත
මරනය මම පමා කලා සුලු මොහොතක්මළ කෙලියකි දැන් සිදුවන්නට යන්නේ
පැන්තා දුකින් පන නහ ගන්නට යන්නේ
අයියෝ අපිට එල කවියෙක් නැති වෙයිනේ
කවි කරුවනි විගසින් බේරා ගන්නේ
මරනය මම පමා කලා සුලු මොහොතක්
ඇය එව්වා මාහට හොද ඖෂධයක්
අද නම් වේ මට සුන්දර හැන්දෑවක්
වැඩුමට නියමිතයි තවුතිස් දෙවඅගනක්
මරනය මම පමා කලා සුලු මොහොතක්
ඇය එව්වා මාහට හොද ඖෂධයක්
අද නම් වේ මට සුන්දර හැන්දෑවක්
වැඩුමට නියමිතයි තවුතිස් දෙවඅගනක්


පැන්තරයත් සිහින දුවක් මැව්වා ළු..........
අම්ම ගහයි බැට් එකෙන්ම කිව්වා ළු............
ඖෂධයත් කෙල්ල අනේ එව්වා ළු........
හැන්දෑවට අපි අල්ලමු වැව් මාළු............
![]()
පැන්තරයත් සිහින දුවක් මැව්වා ළු..........
අම්ම ගහයි බැට් එකෙන්ම කිව්වා ළු............
ඖෂධයත් කෙල්ල අනේ එව්වා ළු........
හැන්දෑවට අපි අල්ලමු වැව් මාළු............
![]()
ගල් කැට වුව පෙන්නේ මට මල් විලස
සමනලුන්ද සරන්නේ විලසින් පලස
මාහට කෙදිනකවත් නෑ වී මෙලෙස
සැස්ලියො කියපන් මගේ තත්වය කෙලෙස
නොකා නොබී කවි කියනවා ඇය මත්තේපැන්තරයගේ පෙට්ෂා දැන්..........වඩීවෝ
එවෙලේ සිටන් මට කවි පද බැරි....වේවෝ
ෆ්රීසි,සොනික,අවුරෝගෙ අත්...වෙවුලේවෝ
පැන්තගෙ කවිය මල්හී වරුසා......වේවෝ
නොකා නොබී කවි කියනවා ඇය මත්තේ
කූඹින් වුනත් ගනිනවා මන් ඔබේ වත්තේ
ඇයට මොකුත් කියන්නෙපා මේ පැත්තේ
එසේ වුනොත් දැනේවි මුවහත කැත්තේ